Dimuthu Wickramarathna

Dimuthu Wickramarathna Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dimuthu Wickramarathna, Mawathagama.

දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් අප ආයතනයට Web Design හෝ Graphic  Design පුළුවන් කිහිප දෙනෙකු අවශ්‍යව තිබේ. ඔබගේ CV එක පහත දුරක...
28/02/2022

දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් අප ආයතනයට Web Design හෝ Graphic Design පුළුවන් කිහිප දෙනෙකු අවශ්‍යව තිබේ.
ඔබගේ CV එක පහත දුරකථන අංකයට Whatsapp කරන්න.
071 652 39 49

මේක ඔයාට Part Time හරි , එහෙම නැත්තම් Full Time  හරි කරන්න පුලුවන්. මේකට ඔයාට  ඕන වෙන්නෙ Computer එකක්  හෝ Smart Phone එ...
03/02/2022

මේක ඔයාට Part Time හරි , එහෙම නැත්තම් Full Time හරි කරන්න පුලුවන්.

මේකට ඔයාට ඕන වෙන්නෙ Computer එකක් හෝ Smart Phone එකක් සමග හොඳ Internet Connection එකක් පමණයි.

Course Details

✅ මුල සිටම eBay Dropshipping Directshipping ගැන A - Z සරලව කියලා දෙනවා..
✅ eBay & payoneer Account හරි method එකට create කරන විදිහ කියලා දෙනවා.
✅ Product Research කරන හැටි කියලා දෙනවා
✅ First Listing අපිම දාලා දෙනවා.
✅ Ebay Dropshiping Tools කියලා දෙනවා
✅ Practical & Theory 2 ම කරනවා
✅ Life time Help සහ Assist දෙනවා

⭕ සැම Session එකක් අවසානයේම එම පාඩමට අදාල Video ඔබට ලබා දෙනවා.

💢 Classes පැවැත්වෙන්නෙ Zoom හරහා
💢 Course කාල සිමාව දින 5 කි.

මේකේ Magic මොකුත් නැ..කරන්න ඕනදේ හරි Method එකට ඉගෙන ගන්න. හරියට කලොත් ඔයාගෙ Income එක කාටවත් නතර කරන්න බැහැ. ඒකට හරි මග පෙන්විමක් තියෙන්න ඕනේ වගේම නිවැරදි ‍ක්‍රියාවලිය දැනගෙන ඉන්නත් ඕනේ.

වැදගත්ම දේ තමා Accounts Suspend නොවි කරගෙන යන ආකාරය අපි ඔයාලාට කියලා දෙනවා.

Join වෙලා බලන්න මේක ඔයාගෙ Life එකේ Turning Point එකක් කියලා ඔයාටම තේරෙයි.

*වසරක වගකීමක් සමඟ මෙම පිරිත් සජ්ජායන චෛත්‍යය ඔබේ මවට පියාට හෝ විශේෂිත අයෙකුට තෑගි කිරීමටත් ඔබේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථාන...
01/02/2022

*වසරක වගකීමක් සමඟ මෙම පිරිත් සජ්ජායන චෛත්‍යය ඔබේ මවට පියාට හෝ විශේෂිත අයෙකුට තෑගි කිරීමටත් ඔබේ නිවසේ හෝ ව්‍යාපාරික ස්ථානයේ බුද්ධ මන්දිරයේ තැන්පත් කිරීමටත් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අපව අමතන්න.

*ON,OFF switch එකක් හා දුරස්ත පාලකය මගින් ඔබේ කැමත්ත පරිදි පිරිත් සජ්ජායනය කරගැනීමට අප විසින් පැය 24 ක පිරිත් හා බණ 75ක එකතුවක් මෙහි අඩංගු කර ඇත.

*ඔබගේ කැමැත්ත පරිදි රාත්‍රිකාලයේදී චෛත්‍යය ඉතා අලංකාරව දිස්වීම සඳහා නිල්,සුදු හා කහ වර්ණ වලින් චෛත්‍යය ඇතුලත බල්බය පාට වර්ග තුනකින් සාදා ඇත.ඔබ‍ට කැමති වර්ණයකින් මෙය තෝරා ගත හැකිය.

*අප විසින් එවනු ලබන පිරිත් චෛත්‍යය ඔබ ගෙවනා මුදලට ඉතා ඉහල ප්‍රමිතියකින් නිපදවා ඇත.

ඔබේ ඇනවුම රු.1000ක්‌ අපට ගෙවා වෙන් කර ගත හැකිය.
ඇණවුම් කිරිමෙන් පසු වැඩකරන දින හතරක් ඇතුලත පිරිත් චෛත්‍යය ඔබේ අතට

*ඇණවුම් කිරීම සඳහා ඔබගේ විස්තර අප වෙත ලබා දෙන්න*

1.දුරකථන අංකය =
2.නම =
3.ලිපිනය =

ඉන්පසු අප ආයතනයේ ගිණුමට රු.1000ක්‌ ගෙවා රිසිට්පත අපට එවන්න. භාණ්ඩය ලැබුණු පසු ඉතිරි රු.3800 ගෙවිය හැකිය.

තෙරුවන් සරණයි... 🙏

Address

Mawathagama

Telephone

+94716523949

Website

Alerts

Be the first to know and let us send you an email when Dimuthu Wickramarathna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dimuthu Wickramarathna:

Share