Ikman Print House

  • Home
  • Ikman Print House

Ikman Print House ඔබගේ ඕනම ප්‍රින්ට් වැඩක් විශ්වාසවන්තව පහසුවෙන් කරගන්න..😮
කොලිටි වැඩ සඳහා අපව සම්බන්ධ කරගන්න..😊✅

08/11/2025

Tute Cover Printing 🤩🔥
Thanks For Choosing us 😊
ඔයාලගේ tute covers ලස්සනට, ඇහැට වදින colours එක්ක Photo quality එකෙන් print කරගන්න. අපිට මැසේජ් එකක් එවන්න..
දින දෙකෙන් ආරක්ෂාකාරීව ඔබේ අතටම..
Whatsapp : 077 533 5428

Visiting Cards✅Customer Feedbacks 😍🔥
08/11/2025

Visiting Cards✅
Customer Feedbacks 😍🔥

Customer satisfaction 🤩බාල වැඩ, පාරිභෝගිකයන් සූරාගෙන කෑමේ වැඩ අපි ගාව නැත.❌කොලිටි බලන අයට කොලිටියටත්, ගණන් අඩුවට බලනවනම්...
05/11/2025

Customer satisfaction 🤩

බාල වැඩ, පාරිභෝගිකයන් සූරාගෙන කෑමේ වැඩ අපි ගාව නැත.❌

කොලිටි බලන අයට කොලිටියටත්, ගණන් අඩුවට බලනවනම් ගණන් අඩුවටත් ඒ ඒ මිල ගණන් වලට ගැලපෙන ආකාරයට ඔබට අවශ්‍ය ප්‍රින්ට් වැඩ කටයුතු කරදීමට අපි සූදානම්..🔥

ඔයාලගේ වැඩෙත් අඩුවට හොඳම කොලිටියෙන් කරගන්න අපිට මැසේජ් එකක් දාන්න.. ✅

ලංකාවේ අඩුම මිලට Visiting Cards 🔥ඔයාලගේ බිස්නස් වලට අවශ්‍ය වන Visiting Cards, ටියුෂන් ගුරුවරුන්ට අවශ්‍ය වන Class Cards, ...
02/11/2025

ලංකාවේ අඩුම මිලට Visiting Cards 🔥
ඔයාලගේ බිස්නස් වලට අවශ්‍ය වන Visiting Cards, ටියුෂන් ගුරුවරුන්ට අවශ්‍ය වන Class Cards, Thank You cards, Tags ලංකාවේ අඩුම මිලට අපෙන්.. 🤗
දැන්ම අපිට මැසේජ් එකක් දාන්න..
Contact us : 077 533 5428

ඩිසයින් වැඩේ පිළිවෙලට, තිතට, ඔයාට ඕනම විදියට කරගන්න..👇
29/10/2025

ඩිසයින් වැඩේ පිළිවෙලට, තිතට, ඔයාට ඕනම විදියට කරගන්න..👇

Tute Cover Design 💥
ඔයාගේ හිතේ තියෙන Concept එක අපිට කියන්න...
අපි ඩිසයින් කරලා දෙන්නම්..🔥

All Rights Reserved
©️ Punkalasa ARTZ | 2️0️2️5️
Contact Us 👇
Whatsapp : 077 533 5428

29/10/2025

අපෙන් ඩිසයින් වෙලා ප්‍රින්ට් වෙලා ගිය Tute Cover 60ක ඕඩර් එකක් ...❤️
ඔයාලගේ ටියුට් කවරත් ලස්සනට ඩිසයින් කරලා ප්‍රින්ට් කරගෙන ඔයාගේ අතටම ආරක්ෂාකාරීව ගෙන්න ගන්න අපිට Whatsapp පණිවුඩයක් දාන්න..
077 533 5428

Photo Quality💥වතුරට වැස්සට හේදෙන්නේ නැති හොඳටම කොලිටියෙන් ඔබේ ටියුට් කවර ටිකත් ප්‍රින්ට් කරවාගන්න..🔥ලංකාවේ ඕනම තැනකට ආරක...
22/10/2025

Photo Quality💥
වතුරට වැස්සට හේදෙන්නේ නැති හොඳටම කොලිටියෙන් ඔබේ ටියුට් කවර ටිකත් ප්‍රින්ට් කරවාගන්න..🔥
ලංකාවේ ඕනම තැනකට ආරක්ෂාකාරීව ප්‍රවාහනය කර දෙනු ලැබේ..✅
ඉක්මන් කොලිටි වැඩක් කරගන්න..
Ikman Print House අපව සම්බන්ධ කරගන්න..👇
24 hours Service ❤️

Contact us
Whatsapp : 077 533 5428

ලංකාවේ ඕනම තැනක ඉන්න ඔයාට ඉක්මනට ආරක්ෂාකාරීව ඔබගේ ඕනම ප්‍රින්ට් වැඩක් අතටම ලබා දීමට අපි සූදානම්..😊කොලිටි ඉක්මන් සේවයක් ඔ...
22/10/2025

ලංකාවේ ඕනම තැනක ඉන්න ඔයාට ඉක්මනට ආරක්ෂාකාරීව ඔබගේ ඕනම ප්‍රින්ට් වැඩක් අතටම ලබා දීමට අපි සූදානම්..😊
කොලිටි ඉක්මන් සේවයක් ඔබ වෙනුවෙන් ලබා දීමට අපි පැය 24ම විවෘතයි..✅
ඉක්මන් කොලිටි වැඩක් නම් Ikman Print House තමයි...🔥❤️

දැන්ම මැසේජ් එකක් දාන්න..👇
Whatsapp : 077 533 5428

Laser Print මිලට Photo Quality Prints... 💥😮ඔව් ඔව්..😊දැන් ඔයාට ලේසර් ප්‍රින්ට් වලට වඩා කොලිටියට ලේසර් ප්‍රින්ට් මිලටම ප්...
22/10/2025

Laser Print මිලට Photo Quality Prints... 💥😮
ඔව් ඔව්..😊
දැන් ඔයාට ලේසර් ප්‍රින්ට් වලට වඩා කොලිටියට ලේසර් ප්‍රින්ට් මිලටම ප්‍රින්ට් කරගන්න අවස්ථාවක්...❤️
Inkjet Photo Quality එකෙන් ඔබේ ටියුෂන් එකේ ටියුට් කවර ප්‍රින්ට් කරගන්න...😍
Artpaper වලට වඩා කොලිටි Photopaper වලින් දැන් ඔබේ ටියුට් ටිකත් සරසන්න...🔥

ලංකාවේ ඔයා කොහේ හිටියත් ඉක්මනින්ම ආරක්ෂාකාරීව ටියුට් කවර ඔබේ අතටම...✅

දැන්ම අපිට whatsapp මැසේජ් එකක් දාන්න..
Whatsapp : 077 533 5428

Address

No. 55, Racewaththa

61130

Website

Alerts

Be the first to know and let us send you an email when Ikman Print House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Business?

Share