Medagama Tyre And Auto service

Medagama Tyre And Auto service ආයුබෝවන්🙏

❌වීල් එලයින්මන්ට් සහ වීල් බැලන්සින් ❌

🛞 ටයර් සහ ටියුබ්

🛠️ සියලුම වාහන අමතර කොටස්

🛞 ඇලෝවීල්

🔋 බැටරි

👉 ටයර් වල අසමාන ගෙවීමක් දැක්කද?👉 වාහනය එක් පැත්තකට අදිනවද?👉 සුක්කානම කෙළින් නැද්ද? 👉 ලොකු ගාණක් දීලා ටයර් දාලා බාගෙට දුව...
22/08/2026

👉 ටයර් වල අසමාන ගෙවීමක් දැක්කද?
👉 වාහනය එක් පැත්තකට අදිනවද?
👉 සුක්කානම කෙළින් නැද්ද?

👉 ලොකු ගාණක් දීලා ටයර් දාලා බාගෙට දුවන්න එපා 👎

✅ ඔබේ වාහනයටත් හොඳම තැනින් හරිම විදිහට වීල් අලයිමන්ට් සහ වීල් බැලන්සින්

♦️ සියලුම වර්ගයේ ටයර් සහ ටියුබ්
♦️ ඇලෝවීල්
♦️ Brake oil ,power steering fluid
♦️ coolant
♦️ මෝටර් සයිකල් අමතර කොටස්
ඇතුළු සේවාවන් රාශියක් එකම තැනකින් ඔබට ලබා ගත හැක

📍 තැපැල් කාර්යාලය අසල මැදගම

📱 077 1578842 071 7947907

🚛 Isuzu ලොරියකටත් නිවැරදි Wheel Alignment එක අත්‍යවශ්‍යයිලොරියේ ටයර් දිගුකල් භාවිතයටත්, අසමාන ටයර් ගෙවීම වළක්වා ගැනීමටත්...
19/08/2026

🚛 Isuzu ලොරියකටත් නිවැරදි Wheel Alignment එක අත්‍යවශ්‍යයි

ලොරියේ ටයර් දිගුකල් භාවිතයටත්, අසමාන ටයර් ගෙවීම වළක්වා ගැනීමටත්, රිය පැදවීමේදී ස්ථාවරත්වය සහ පාලනය වැඩි කර ගැනීමටත් නිවැරදි Wheel Alignment එකක් ඉතා වැදගත්. 🔧🛞

විශේෂයෙන් බර පැටවීම් සමඟ නිතර ධාවනය වන Isuzu ලොරි සඳහා නිෂ්පාදක දත්තවලට අනුව නිවැරදි Alignment එකක් කරගැනීමෙන් ටයර් වියදම සහ අනවශ්‍ය අලුත්වැඩියා වියදම් අඩු කරගන්න පුළුවන්.

📍 Medagama Tyre & Auto Service
📞 077 1578842 | 071 7947907

🛞 Wheel Alignment | Wheel Balancing | Tyre Services
ඔබේ වාහනයට නිවැරදි සේවාවක් — විශ්වාසයෙන් පැමිණෙන්න

🚗 Suzuki Alto & Alto K10 සඳහා නිවැරදි Wheel Alignment + Wheel Balancing 🛞✨ඔබේ Alto එකේ ටයර් ගෙවීම අඩු කරගෙන, සුමටව සහ ආර...
16/08/2026

🚗 Suzuki Alto & Alto K10 සඳහා නිවැරදි Wheel Alignment + Wheel Balancing 🛞✨

ඔබේ Alto එකේ ටයර් ගෙවීම අඩු කරගෙන, සුමටව සහ ආරක්ෂිතව ධාවනය කරන්න නම් නිවැරදි Wheel Alignment සහ Wheel Balancing අත්‍යවශ්‍යයි.

✅ ටයර් අසමාන ලෙස ගෙවීම අවම කරයි
✅ Steering එකේ vibration අඩු කරයි
✅ වාහනයේ stability සහ handling වැඩි කරයි
✅ ටයර්වල ආයු කාලය වැඩි කරයි
✅ ඉන්ධන කාර්යක්ෂමතාවයටද උපකාරී වේ

🔧 මැදගම,බිබිල අවට ඔබේ විශ්වාසනීය ටයර් සේවා ස්ථානය

🔥 Medagama Tyre & Auto Service 🔥
ඔබේ Alto එකටත් නිවැරදි Alignment & Balancing එකක් කරගෙන ආරක්ෂිතව පැද යන්න

📍 මැදගම තැපැල් කාර්යාලය අසල
📞 077 1578842 | 071 7947907


👉මැදගම බිබිලට විතරක් නෙවෙයි මුළු ලංකාවටම ගැළපෙන quality ටයර් අපි ළඟ තියෙනවා 😌👉ඒ සඳහා හොඳම උදාහරණය තමයි මේ 😌👉මේ customer ...
15/08/2026

👉මැදගම බිබිලට විතරක් නෙවෙයි මුළු ලංකාවටම ගැළපෙන quality ටයර් අපි ළඟ තියෙනවා 😌

👉ඒ සඳහා හොඳම උදාහරණය තමයි මේ 😌

👉මේ customer ට අවශ්‍ය විදිහටම තායිලන්තයේ නිෂ්පාදිත හොඳම ටයර් අප ලබා දුන්නා

♦️ වීල් අලයිමන්ට්
♦️ වීල් බැලන්සින්

👉 දුර යන ඔබේ වාහනයටත් ඕනෑම හදිස්සි අවස්ථාවක මැදගම,බිබිල අවට හොඳම ටයර් ලබා ගැනීමට නම් මැදගම ටයර් ඇන්ඩ් ඔටෝ සර්විස් තමයි

📱 071 7947907 | 077 1578842

📍තැපැල් කාර්යාලය අසල මැදගම

👉 ඕනෑම වාහනයක් සදහා වීල් අලයින්මන්ට් සහ වීල් බැලන්සින්👉 වැඩි මුදලක් දීලා අඩු කාලයක් ටයර් පාවිච්චි කරන්නෙ ඇයි?✅ වාහනයේ වී...
14/08/2026

👉 ඕනෑම වාහනයක් සදහා වීල් අලයින්මන්ට් සහ වීල් බැලන්සින්

👉 වැඩි මුදලක් දීලා අඩු කාලයක් ටයර් පාවිච්චි කරන්නෙ ඇයි?

✅ වාහනයේ වීල් අලයිමන්ට් නිවැරදි නොවීම
✅ වීල් බැලන්සින් නිවැරදි නොවීම
✅ suspension පද්ධතියේ දෝෂ පැවතීම

👉 හිතන්න දෙයක් නෑ හොද ටයර් දාගෙන වීල් අලයිමන්ට් එකත් තිතටම තියාගන්න එන්න අපි ලගට ♥️

💰ඔබ මිලදී ගනු ලබන ඕනෑම ටයර් දෙකක් සදහා වීල් අලයිමන්ට් Discount එකක් හිමිවේ ..

👉 මේ වාසි අපෙන් විතරමයි 😉

📱 077 1577842
📱 071 7947907

📍 තැපැල් කාර්යාලය අසල මැදගම

බාල ටයර් අඩු ගණන් වලට දාලා අවුරුද්දක් වත් දුවන්න උනේ නැති මහත්මයෙක් 🥹🏍️🔥 MRF 2.75-17 & 100/90-17 — ගමනට විශ්වාස ටයර් එකෙ...
11/08/2026

බාල ටයර් අඩු ගණන් වලට දාලා අවුරුද්දක් වත් දුවන්න උනේ නැති මහත්මයෙක් 🥹

🏍️🔥 MRF 2.75-17 & 100/90-17 — ගමනට විශ්වාස ටයර් එකෙන්ම🔥🏍️

ඔබේ Bike එකට හොඳ Grip එකක්, ස්ථාවර හැසිරීමක් සහ දිගුකාලීන භාවිතයක් අවශ්‍යද? 💯

🇮🇳 MRF Tyres සමඟ ඔබේ ගමනට තවත් විශ්වාසයක් එක්කරගන්න

🔹 MRF 2.75-17 – ඉදිරිපස භාවිතයට ගැළපෙන ප්‍රමාණය සහ

🔹 MRF 100/90-17 – වැඩි Contact Area එකක් සමඟ හොඳ Road Grip සහ Stability එකක් ලබාදීමට නිර්මාණය කර ඇත.

✅ හොඳ Road Grip
✅ ස්ථාවර Riding Performance
✅ දෛනික භාවිතයට සුදුසුයි
✅ MRF ගුණාත්මකභාවය 🇮🇳
✅ ඔබේ Bike එකට ගැළපෙන නිවැරදි ප්‍රමාණය තෝරාගැනීමට අපෙන් උපදෙස්

📍 Medagama Tyre & Auto Service
📌 No. 131, Medagama Tyre House, Medagama
📞 077 1578842 | 071 7947907

🏁 හොඳ ටයර් එකක් කියන්නේ වියදමක් නෙවෙයි — ඔබේ ආරක්ෂාව වෙනුවෙන් කරන ආයෝජනයක්! ❤️


✋ටයර් පැත්ත ගෙවෙනකන් බලන් ඉන්නෙ නැතුව වීල් අලයිමන්ට් කරගන්න 😌👉 පැත්තට ගෙවෙන ටයර් වලට තාම විසඳුමක් ලැබුනෙ නැද්ද?👉 එහෙනම් ...
10/08/2026

✋ටයර් පැත්ත ගෙවෙනකන් බලන් ඉන්නෙ නැතුව වීල් අලයිමන්ට් කරගන්න 😌

👉 පැත්තට ගෙවෙන ටයර් වලට තාම විසඳුමක් ලැබුනෙ නැද්ද?
👉 එහෙනම් වීල් අලයිමන්ට් check කරන්න
👉 අවම 5000Km වතාවක්

👉 ටයර් තැනින් තැන ගෙවෙනවද?
👉 එහෙනම් වීල් බැලන්සින් check කරගන්න
👉 අලුතෙන් ටයර් දාන විට හෝ 15000km සැරයක්

📍 තැපැල් කාර්යාලය අසල මැදගම

📱 077 1578842 | 071 7947907

09/08/2026

ඔයාගේ වාහනයටත් අඩුම මිලකට වටින ඇලෝවීල් සහ ටයර් අපෙන් 😌

ඒ විතරක්ම නෙවෙයි මේ හැමදේම එක්ක FREE WHEEL ALINGMENT අපෙන් ඔබට

අදම පැමිණ වෙනස වටහා ගන්න 😌

🚗✨ Toyota Premio | Maruti Suzuki Zen | Nissan B13 ✨🚗ඔබේ වාහනයේ Wheel Alignment & Wheel Balancing නිවැරදිව තිබීම, ටයර්වල ...
09/08/2026

🚗✨ Toyota Premio | Maruti Suzuki Zen | Nissan B13 ✨🚗

ඔබේ වාහනයේ Wheel Alignment & Wheel Balancing නිවැරදිව තිබීම, ටයර්වල ආයු කාලය, රිය පැදවීමේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව සඳහා ඉතා වැදගත් වේ. 🛞✅

🔧 Wheel Alignment නිවැරදිව කිරීමෙන්
✔️ ටයර් අසමාන ලෙස ගෙවීම අවම කරගත හැක
✔️ වාහනය එක පැත්තකට ඇදීම වළක්වාගත හැක
✔️ Steering එකේ ස්ථාවරත්වය වැඩි කරගත හැක
✔️ ටයර්වල ආයු කාලය වැඩි කරගත හැක

⚙️ Wheel Balancing මගින්
✔️ Steering vibration අවම කරයි
✔️ Smooth & comfortable driving අත්දැකීමක් ලබාදෙයි
✔️ ටයර් සහ Suspension components මත ඇතිවන අනවශ්‍ය බලපෑම් අවම කරයි

🔍 අලුත් වාහනයක් වුණත්, පරණ වාහනයක් වුණත් —
ඔබේ වාහනයට අදාළ නිෂ්පාදක දත්ත (Manufacturer Specifications / User Manual) අනුව නිවැරදි Wheel Alignment & Wheel Balancing සේවාව ලබාගැනීමට අප වෙත පැමිණෙන්න. 🛠️

📍 Medagama Tyre & Auto Service
📍 තැපැල් කාර්යාලය අසල

📞 077 157 8842 | 071 794 7907

💯 නිවැරදි Alignment එකක් • නිවැරදි Balance එකක් • ආරක්ෂිත ගමනක්

🚘 ඔබේ වාහනයත් අදම පරීක්ෂා කරවාගන්න

Address

Medagama
91550

Opening Hours

Monday 20:00 - 06:00
Tuesday 20:00 - 06:00
Wednesday 20:00 - 06:00
Thursday 20:00 - 06:00
Friday 20:00 - 06:00
Saturday 20:00 - 06:00

Telephone

+94771578842

Website

Alerts

Be the first to know and let us send you an email when Medagama Tyre And Auto service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Medagama Tyre And Auto service:

Shortcuts

Share