Nez Studio

Nez Studio Thank you for opening the door of Nez Studio🚪🤍 Designing Distinction. Unseen You Felt." 🌈🎨✨
(3)

සුභ අලුත් අවුරුද්දක් වේවා...! 🤍
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා...! 🤍

04/01/2026
අපේ අලුත් වෙනසට ඔයත් එකතු වෙන්න! 👋✨​වසර ගණනාවක් 'Nez Studio' එක්ක හිටපු ඔයාලා වෙනුවෙන් අපි අද 'Nez 360' නමින් අලුත් ගමනක...
01/01/2026

අපේ අලුත් වෙනසට ඔයත් එකතු වෙන්න! 👋✨

​වසර ගණනාවක් 'Nez Studio' එක්ක හිටපු ඔයාලා වෙනුවෙන් අපි අද 'Nez 360' නමින් අලුත් ගමනක් පටන් ගත්තා. 🚀

​මේ අලුත් ආරම්භය සමරන්න අපි ඔයාලට පොඩි තරඟයක් ලෑස්ති කළා. අපේ අලුත් Logo එක මොකක්ද කියලා ඔයාලට පුළුවන්ද Guess කරන්න? 🤔

​නිවැරදිව හෝ ළඟින්ම යන විදියට අනුමාන කරන අයට අපෙන් මතක හිටින තෑග්ගක් - Digital Portrait එකක්! 🎁🖼️

​යාළුවනේ, මේක අතාරින්න එපා! තරඟයට එන්න ලේසිම පියවර 2යි:

​1️⃣ NEZ 360 Page එක Follow කරන්න.

2️⃣ ඔයාගේ Guess එක දැන්ම මේ Post එකේ පහළින් Comment කරන්න.

​💡 Hint : Logo එක මොකක්ද කියලා අදහසක් ගන්න ඕන නම්, NEZ 360 Page එක බැලුවොත් ඔයාලට පොඩි Hint ටිකක් හොයා ගන්න පුළුවන්! 😉

​⏰ Deadline: ජනවාරි 03 හවස 6.00 ට අපි ජයග්‍රාහකයින් තෝරනවා. බලමු කාටද හරියටම කියන්න පුළුවන් කියලා!

"හැම ලොකු නිර්මාණයක්ම පටන් ගන්නේ, එක පුංචි තිතකින්..."​Something BIG is manifesting.⏳ Loading...​
26/12/2025

"හැම ලොකු නිර්මාණයක්ම පටන් ගන්නේ, එක පුංචි තිතකින්..."

​Something BIG is manifesting.

⏳ Loading...

May your Christmas be filled with magic and your heart with love. Have a wonderful holiday! ✨🎁
25/12/2025

May your Christmas be filled with magic and your heart with love. Have a wonderful holiday! ✨🎁

23/01/2025

❗❗ 𝗩𝗮𝗹𝗲𝗻𝘁𝗶𝗻𝗲 𝗢𝗳𝗳𝗲𝗿 ❗❗

මේ පාර Valentine එකට එයාට දෙන්නේ මොකක්ද කියලද හිත හිත හිටියේ ? 🤔🎀

මෙන්න දෙනවනම් හොඳම තෑග්ග.. 🤩🎁

Luxury Design එකකට ඔයාලගේ ලස්සන මතකයන් එකතු කරලා හදපු වෙනස්ම විදියේ Frame art එකක් මේ පාර ඔයාගේ ලස්සන ළමයට තෑගි කරන්න. 🤭💍

❗පෙබරවාරි 1 ට කලින් දෙන හැම Order එකක්ම Delivery Free 🤩🎁❗

බල බල ඉන්නේ නැතුව දැන්මම ඔයාගේ Surprise එක Ready කරගන්න අපිට Messege එකක් දාන්න.

📱 076 051 1007

❗❗ 𝗩𝗮𝗹𝗲𝗻𝘁𝗶𝗻𝗲 𝗢𝗳𝗳𝗲𝗿 ❗❗මේ පාර Valentine එකට එයාට දෙන්නේ මොකක්ද කියලද හිත හිත හිටියේ ? 🤔🎀මෙන්න දෙනවනම් හොඳම තෑග්ග.. 🤩🎁Luxur...
23/01/2025

❗❗ 𝗩𝗮𝗹𝗲𝗻𝘁𝗶𝗻𝗲 𝗢𝗳𝗳𝗲𝗿 ❗❗

මේ පාර Valentine එකට එයාට දෙන්නේ මොකක්ද කියලද හිත හිත හිටියේ ? 🤔🎀

මෙන්න දෙනවනම් හොඳම තෑග්ග.. 🤩🎁

Luxury Design එකකට ඔයාලගේ ලස්සන මතකයන් එකතු කරලා හදපු වෙනස්ම විදියේ Frame art එකක් මේ පාර ඔයාගේ ලස්සන ළමයට තෑගි කරන්න. 🤭💍

❗පෙබරවාරි 1 ට කලින් දෙන හැම Order එකක්ම Delivery Free 🤩🎁❗

බල බල ඉන්නේ නැතුව දැන්මම ඔයාගේ Surprise එක Ready කරගන්න අපිට Messege එකක් දාන්න.

📱 076 051 1007

10/11/2024

Nez Studio - Digital Advertising Center අපිට ආපු තවත් ආදරණීය Order එකක්.. 🥰♥️

ඔයත් ආදරේ කරන කෙනෙක්ව Surprise කරන්න විදියක්ද හොයන්නේ.. 😗 හැමදාටම එයාගේ ළඟින් තියාගන්න පුළුවන් විදිහේ Surprise එයාට දෙන්න..😍🤗

පරක්කු නොවී දැන්මම එයාගේ Surprise එක ලෑස්ති කරගන්න .. 🎁🪄

Whatsapp
076 051 1007

🎉 Congratulations, O/L Graduates! 🎉Well done to all our students at Central College Kebithigollewa for completing your O...
04/10/2024

🎉 Congratulations, O/L Graduates! 🎉

Well done to all our students at Central College Kebithigollewa for completing your Ordinary Level exams! Your hard work has paid off. Best of luck for the future! 🌟

🎖️ Kebithigollewa Central 🎖️

01/10/2024

Framed with love, sealed with a wish. 💝🖼️ Sending warm thoughts and happiness your way! 🌸💫

Ready your order now - 076 051 1007

Address

Thimbiriwewa, Kebithogollewa

50500

Telephone

+94760511007

Website

Alerts

Be the first to know and let us send you an email when Nez Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nez Studio:

  • Want your business to be the top-listed Business?

Share