SED Pages Millaniya

SED Pages Millaniya Entrepreneur Directory of Millaniya Division

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ Business level up 2026 සඳහා තෝරාගත් ව්‍යාපාර නිරීක්ෂණ කටයුතු 2026.05.12 වන දින සිදු ...
12/05/2026

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ Business level up 2026 සඳහා තෝරාගත් ව්‍යාපාර නිරීක්ෂණ කටයුතු 2026.05.12 වන දින සිදු කරන ලදී.

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය  විසින් සංවිධානය කරන ලද අළුත් අවුරුදු අළෙවි පොළ 2026.04.06 දින මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්...
09/04/2026

කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලද අළුත් අවුරුදු අළෙවි පොළ 2026.04.06 දින මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පවත්වන ලදී.

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ජංගම සේවයට සමගාමීව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ප්‍රතිපාදන මත ව...
27/12/2025

මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ජංගම සේවයට සමගාමීව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ප්‍රතිපාදන මත වසර අවසාන අළෙවි ප්‍රදර්ශනය 2025.12.27 වන දින පරගස්‍තොට විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදි සාර්ථක අයුරින් පවත්වන ලදී.
සහභාගී වූ සහ සහයෝගය දැක්වූ සියලු දෙනාට ස්තුතිය ප්‍රකාශ කර සිටිමි.

18/12/2025
මිල්ලනිය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලද බිම්මල් ආශ්‍රිත අගය එකතු කරන ලද නිෂ්පාදන සැකසීම පිළිබඳ පුහුණු...
27/11/2025

මිල්ලනිය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලද බිම්මල් ආශ්‍රිත අගය එකතු කරන ලද නිෂ්පාදන සැකසීම පිළිබඳ පුහුණු වැඩසටහන 2025.11.26 වන දින මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ඉතා සාර්ථක ව පවත්වන ලදී.

ආයුර්වේද වෙදකම තුළ භාවිතා කරන ඖෂධීය තෙල් නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහනක් මිල්ලනිය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ප්‍රතිපා...
26/11/2025

ආයුර්වේද වෙදකම තුළ භාවිතා කරන ඖෂධීය තෙල් නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහනක් මිල්ලනිය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ප්‍රතිපාදන හා දේශීය ආයුර්වේද සංවර්ධන නිලධාරීන්ගේ සංවිධානය මත 2025. 11. 25 සහ 26 යන දිනයන්හිදී පවත්වන ලදී.

මිල්ලනය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලද ආහාර කල් තබා ගැනීමේ තාක්ෂණය පිළිබඳ (Food Preservation) පුහුණු ...
21/11/2025

මිල්ලනය කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලද ආහාර කල් තබා ගැනීමේ තාක්ෂණය පිළිබඳ (Food Preservation) පුහුණු වැඩසටහන 2025.11.20 වන දින මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඉතා සාර්ථකව පවත්වනලදී.
Lak Nature International pvt.ltd ආයතනයේ අධ්‍යක්ෂ ලක්මිණී වීරක්කොඩි මෙනෙවිය විසින් දේශනය මෙහෙයවන ලදී.

මිල්ලනිය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා අළෙවි අවස්ථා සලසා දීමේ අරමුණින් මාසික අළෙවි පොළ මෙවරත් 2025.03.26 වන දි...
28/03/2025

මිල්ලනිය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා අළෙවි අවස්ථා සලසා දීමේ අරමුණින් මාසික අළෙවි පොළ මෙවරත් 2025.03.26 වන දින මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී ඉතා සාර්ථක අයුරින් පවත්වන ලදී.
සහයෝගය ලබාදීම වෙනුවෙන් සියලු දෙනාට ස්තුතිය පුදකර සිටිමි.

Address

Millaniya
Millaniya

Telephone

+94342229792

Website

Alerts

Be the first to know and let us send you an email when SED Pages Millaniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SED Pages Millaniya:

Share