Pampi By Akeera

Pampi By Akeera Online store

06/03/2026

හවසට අපේ ගෙදර.. 😍😍 ඔයාලගෙත් මේ වගේද ❤️

Pampi By Akeera ❤️

01/03/2026

මාසෙටම ඩයපර්ස් පාවිච්චි කරන බබාලට අඩුම මිලට pretty baby ඩයපර්ස් දැන් අපෙන් මිලදී ගන්න පුලුවන්.

072 604 8390 නම්බර් එකට වට්ස්ඇප් මැසේජ් එකක් දාලා ඔයාගෙ ඕඩර් එකත් අදම අප වෙත භාරදෙන්න.

දිවයින පුරා දින 02-03ක් ඇතුළත බෙදා හැරීම් සිදු කෙරේ.

Cod පහසුකම්ද සහිතයි.

මේ වැහි කාලෙට චූටි බබාලට හොඳම වාසිය අපෙන්.. 😍😍  මාසෙටම පැම්පස් අන්දන බබාලට කෑලි 30 පැකට් එක රු.1350/= කට දැන් අපෙන් මිලද...
19/02/2026

මේ වැහි කාලෙට චූටි බබාලට හොඳම වාසිය අපෙන්.. 😍😍 මාසෙටම පැම්පස් අන්දන බබාලට කෑලි 30 පැකට් එක රු.1350/= කට දැන් අපෙන් මිලදී ගන්න පුලුවන්.

☑️ විශ්වාසනීය සේවාව.

☑️ දින 02 -03 ඇතුලත බෙදාහැරීම් සිදු කෙරේ.

☑️ online transfer / cod / bank deposit

දැන්ම ඇණවුම් කිරීමට 072 604 8390 නම්බර් එකට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න.

16/02/2026

ආදරණීය ඇනවුම් වලට ගොඩාක් ස්තූතියි 🙏.
ඔයාගෙ චූටි බබාටත් මාසෙටම අන්දන්න ඩයපර්ස් හොයනවානම් 072 604 8390 අපිට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න 😍

☑️ දින 02 -03 ඇතුලත බෙදාහැරීම් සිදු කෙරේ.

☑️ cod පහසුකම් සහිතවේ.

14/02/2026

මේ වෙලාවෙ අසනීපෙන් රෝහල් ගත වෙලා ඉන්න මගෙ දරුවා වගේම, අසනීපෙන් ඉන්න අනිත් හැම දරුවෙක්මත් පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් ඉක්මනින් සුවපත් වේවා 🙏❤️🥺

ඔන්ලයින් බිස්නස් එකක් කරන කෙනෙකුට මීට වඩා තව සතුටක් තියෙනවද 😍එකපාරක් ඕඩර් එකක් දාපු කස්ටමර් කෙනෙක් ආයෙ ආයෙම ඕඩර්ස් දානවා...
10/02/2026

ඔන්ලයින් බිස්නස් එකක් කරන කෙනෙකුට මීට වඩා තව සතුටක් තියෙනවද 😍

එකපාරක් ඕඩර් එකක් දාපු කස්ටමර් කෙනෙක් ආයෙ ආයෙම ඕඩර්ස් දානවානම්... ඉතිං මේ අපිට එහෙම විශ්වාසයෙන් ලැබුන ඕඩර්ස් කිහිපයක්. ස්තූතියි නැවත නැවතත් අපිවම තෝරගන්නවාට 🙏🙏

මේ වගේ විශ්වාසනීය සේවාවක් ඔයාටත් ලබාගන්න 072 604 8390 නම්බර් එකට වට්ස්ඇප් මැසේජ් එකක් අදම දාන්න.

දින 02 -03 ඇතුලත දිවයින පුරා බෙදාහැරීම් සිදු කෙරේ.

Online transfer / bank diposit / cod

හොඳම දේ දරුවන්ටයි 😍මගේ දරුවාට වගේම තවත් මව්වරු සිය ගණනකගේ දරුවන්ට විශ්වාසයෙන් ඩයපර්ස් බෙදාහැරි අපගෙන් අඩුම මිලට හොඳ උරාග...
10/02/2026

හොඳම දේ දරුවන්ටයි 😍

මගේ දරුවාට වගේම තවත් මව්වරු සිය ගණනකගේ දරුවන්ට විශ්වාසයෙන් ඩයපර්ස් බෙදාහැරි අපගෙන් අඩුම මිලට හොඳ උරාගැනීමක් සහිත, වැඩි වෙලාවක් පාවිච්චි කරන්න පුලුවන් පැම්පස් දැන් 072 604 8390 වට්ස්ඇප් නම්බරය ඔස්සේ ඇණවුම් කර ගෙන්වා ගත හැක.

දිවයින පුරා දින 02- 03ක් ඇතුළත බෙදාහැරීම් සිදු කරයි.

Pampi By Akeera

10/02/2026

සුභ දවසක් වේවා හැමෝටම 😍🙏

ඔන්න chatgpt අපිව අදුරගෙන තියෙන විදිය 😍😍
08/02/2026

ඔන්න chatgpt අපිව අදුරගෙන තියෙන විදිය 😍😍

06/02/2026

චූටි අකීරාගෙ උදේ කෑම වේල 😍


02/02/2026

ආදරණීය අම්මලා සිය ගණනක් විශ්වාසයෙන් ඇණවුම් කරන pretty baby diapers අදත් චූටි බබාලා හොයාගෙන පිටත් වුනා.

ඔයත්, ඔයාගෙ චූටි පැටියට මාසෙ පුරාම අන්දන්න ඩයපර්ස් හොයනවානම් 072 604 8390 වට්ස්ඇප් මැසේජ් එකක් දාලා දැන්ම ඕඩර් එකක් දාන්න.

දින 02-03 ඇතුළත දිවයින පුරාම බෙදාහැරීම් සිදු කෙරේ.

31/01/2026

Tape overnight කෑලි 30 රු.1350/= විතරයි. ඔයත් දැන්ම 072 604 8390 වට්ස්ඇප් මැසේජ් එකක් දාලා ඕඩර් එකක් දාන්න.

දින 02- 03 ඇතුළත දිවයින පුරා බෙදා හැරේ.

Address

Minuwangoda
Minuwangoda

Telephone

+94788820715

Website

Alerts

Be the first to know and let us send you an email when Pampi By Akeera posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share