31/08/2026
ඔබගේ සුපිරි වෙළඳසැලෙහි, නිෂ්පාදන හෝ බෙදාහැරීමේ ව්යාපාරයෙහි
❤️කාර්යක්ෂමතාවය වැඩිදියුනු කරගන්න,
❤️සේවක ගැටළු අවම කරගන්න
❤️ලාබය වැඩිකරගන්න
හොඳම විකල්පය තමා මෙල්ස් ටේ්රඩර්ස් පුද්ගලික සමාගම මගින් ආනයනය කරනු ලබන ස්වයංක්රීය පැකින් යන්ත්ර.
මෙම යන්ත්ර මගින් ස්වයංක්රීයව නිවැරදිව බර කිරා, අවශ්ය දිග සහ පළලට අලංකාර ලෙස පහසුවෙන් ඉක්මනින් ඇසුරුම්කරදෙනු ලබයි.
✅තේ කොළ, මිරිස්කුඩු, ධාන්යවර්ග, සෝයාමීට්, ඇටවර්ග, සත්ව ආහාර, අලපෙති, කිරිපිටි, තුනපහ කුඩු, යකඩ ඇණ, කුඩා ඉලෙක්ට්රොනික් උපාංග, රටකජු, පොහොර වර්ග, ආදී ඕනෑම වර්ගයක් ඇසුරුම් කළහැකිය.
✅ග්රෑම් 1 සිට කිලෝ 5 දක්වා ඇසුරුම් කළහැකි යන්ත්ර අප සතුය
✅නියුමැටික් සහ සහ ඉලෙක්ටි්රක් මාදිලි වලින් ලබාගත හැකිය.
✅පැකට් වෙන් වෙන්ව හෝ වැල් වශයෙන් ලබාගත හැකිය.
✅වසරක සම්පූර්ණ වගකීම
✅අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව
✅අමතර කොටස් අවශ්ය තරම්.
✅නොමිලයේ ප්රවාහනය සහ ඔබගේ ස්ථානයේදීම සම්පූර්ණ පුහුණුවක් ලබාදීම.
අවශ්යතාවය අනුව විනාඩියට පැකට් 40-60 දක්වා වේගයෙන් පැකට් කළ හැකි අධිවේගී යන්ත්රද අප ආයතනයෙන් ආනයනය කරවා ගත හැකිය.
විමසන්න. 075 322 2219 / 0753222418 / 0753222212
👌 Fully Automatic Packing Machines
********
Mells Traders (Pvt) Ltd
Swarna Jayanthi Mawatha
Negombo Road, Mirigama.
Call : 075 322 2219 / 0753222212