21/01/2022
හරියටම ඇත්ත විස්තරයක් දන්නෙ නෑ..
කට කතා තමා තියෙන්නෙ ඒ අතරින් මට අහන්න ලැබුන කතාව තමා..,
මේ දෙන්නා 'marry' කරලා..
'Husband' 'Doctor' කෙනෙක් 'Wife' 'teacher' කෙනෙක්..
'Husband' ට වෙන ආදර සම්බන්ධතාවයක් තිබිලා 'Wife' ඒක දැනගෙන උදේ කෝච්චියට බෙල්ල තියලා.. ඒ '4to' නම් මේකට දාන්න බෑ..
ගල්ගමුවෙ වෙච්චි සිද්ධියක්..
ඒ 'teacher' ට ලමයෙක් හම්බ වෙන්නත් ඉන්නවා.. ඒ කියන්නෙ ලමයා බඩේ ඉද්දිමයි මෙහෙම දෙයක් කරගෙන තියෙන්නෙ.. මේකනම් ඇත්තටම වෙලා තියෙන සිද්ධිය ඇත්තටම කනගාටුයි ටීචර්ගෙ බුද්ධි මට්ටම ගැන..
මේ සමාජයේ මිනිස්සු කොච්චර ප්‍රශ්න වලට මූන දෙනවද? කොච්චර දේවල් ඉවසනවද? තව කොච්චර දේවල් හිතන්න තියෙනවද? හැමදේම ආදරේට යට කරගෙන ජීවත් වෙන මිනිස්සුන්ට අවසානෙ ඉතුරු වෙන්නෙ දුකම විතරයි!! !! තමන්ගෙ සැමියා තමන් එක්ක ඉන්නම ඕනි වෙලාවක ඒ විදිහට හැසිරෙන එක ඕනිම ගෑනියෙක්ට දරාගන්නම බැරි දුකක් තමයි, ඒත් තවත් ඉවසන්න තිබුණා මෙහෙම දෙයක් කරගන්න කලින් හිතන්න තිබුණා😔💔
කවදාවත් ඇත්තටම ආදරේ කරන අයට බොරු වංචා කරන්න එපා !
පිරිමියෙක් - කොන්ද පණ ඇතිව ජීවත් වෙයන් ගැහැණුන්ට ගරු කරන්න පුරුදු වෙයන් පොරොන්දුවක් දුන්නම් රැකපන්,එතකොට ආදරේ නාමෙන් තවත් මේ වගේ සංවේදි කතා අහන්න දකින්න ලැබෙන එකක් නෑ...
හිත හයිය කරගනින් හෙන ගැහුවත් මොකා කොහොම දාලා ගියත් දරාගෙන ඉන්න පුළුවන් හිතේ ශක්තිය ඇතිකරගනින්...
අවසන් වතාවට කියන්නම් නිවන් සුව ගුරුතුමිය ඔබට...❤️🙏
නැවත කිසිම ආත්මෙක මෙවන් අකල් මරණෙකට ගොදුරු නොවේවා!
(උපුටා ගැනීමනි )