Aloe Plants Enterprises

Aloe Plants Enterprises කෝමාරිකා වගාව, පොහොර ලබාදීම සහ අස්වැන?

Alove Plants Enterprises අප  ආයතනය සමග අත්වැල් බැද කෝමාරිකා අස්වැන්න නෙලිම අනුරාධපුර  ආඩියාගල...ඔබත් අප සමග අත්වැල් බැද ...
09/11/2020

Alove Plants Enterprises අප ආයතනය සමග අත්වැල් බැද කෝමාරිකා අස්වැන්න නෙලිම අනුරාධපුර ආඩියාගල...
ඔබත් අප සමග අත්වැල් බැද සාර්ථක කොමාරිකා වගා කරුවකු වන්න.
දු.ක: 0761985050

Aloe Plants Enterprises අප ආයතන ක්ෂේත්‍ර නිලධාරීන්  සමග කෝමාරිකා  වගාවන් කිහිපයක්  නිරික්ෂණයට ගිය අවස්ථාවක්.ඔබත් අප සමග ...
30/10/2020

Aloe Plants Enterprises අප ආයතන ක්ෂේත්‍ර නිලධාරීන් සමග කෝමාරිකා වගාවන් කිහිපයක් නිරික්ෂණයට ගිය අවස්ථාවක්.
ඔබත් අප සමග අත්වැල් බැද සාර්ථක කොමාරිකා වගා කරුවකු වන්න.
දු.ක: 0761985050

Aloe Plants Enterprises අප ආයතනය සමග අත්වැල් බැද ගනිමින් සාර්ථකව නිමා කල පන්නල .පයාගල .විල්ලෝරාවත්ත.කෝමාරිකා වගාව .ඔබත් ...
24/10/2020

Aloe Plants Enterprises අප ආයතනය සමග අත්වැල් බැද ගනිමින් සාර්ථකව නිමා කල පන්නල .පයාගල .විල්ලෝරාවත්ත.කෝමාරිකා වගාව .
ඔබත් අප සමග අත්වැල් බැද සාර්ථක කොමාරිකා වගා කරුවකු වන්න.
දු.ක: 0761985050

Aloe Plants Enterprises ආයතනය අතිගරු රදගුරු හිමිපාණන්ගේ සංකල්පයට අනුව කෝමාරිකා වගාකිරිමෙි ව්‍යාපෘතිය උතුරු පයාගල   ...ඔබ...
22/10/2020

Aloe Plants Enterprises ආයතනය අතිගරු රදගුරු හිමිපාණන්ගේ සංකල්පයට අනුව කෝමාරිකා වගාකිරිමෙි ව්‍යාපෘතිය උතුරු පයාගල ...
ඔබත් අප සමග අත්වැල් බැද සාර්ථක කොමාරිකා වගා කරුවකු වන්න.
දු.ක: 0761985050

Aloe Plants Enterprises ආයතනය අතිගරු රදගුරු හිමිපාණන්ගේ සංකල්පයට අනුව කෝමාරිකා වගාකිරිමෙි ව්‍යාපෘතිය පිලියන්දල බෙතනි ආයත...
20/10/2020

Aloe Plants Enterprises ආයතනය අතිගරු රදගුරු හිමිපාණන්ගේ සංකල්පයට අනුව කෝමාරිකා වගාකිරිමෙි ව්‍යාපෘතිය පිලියන්දල බෙතනි ආයතනයෙන් ආරම්භ කල අවස්ථාව ...
ඔබත් අප සමග අත්වැල් බැද සාර්ථක කොමාරිකා වගා කරුවකු වන්න.
දු.ක: 0761985050

Aloe Plants Enterprises අප සමාගමත් සමග එකතු වි සාර්ථකව නිමා කල නාගොඩ " කන්‍යා රාමයේ කොමරිකා වගාව....ඔබත් අප සමග අත්වැල් ...
19/10/2020

Aloe Plants Enterprises අප සමාගමත් සමග එකතු වි සාර්ථකව නිමා කල නාගොඩ " කන්‍යා රාමයේ කොමරිකා වගාව....
ඔබත් අප සමග අත්වැල් බැද සාර්ථක කොමාරිකා වගා කරුවකු වන්න.
දු.ක: 0761985050

Aloe Plants Enter රදගුරු හිමිපාණන්ගේ සංකල්පයට අනුව සිදු කෙරුන දෙවන කෝමාරිකා වගාව  කලුතර ගෙු්ස් කුමරි පල්ලි යේදී ... ඔබත්...
18/10/2020

Aloe Plants Enter රදගුරු හිමිපාණන්ගේ සංකල්පයට අනුව සිදු කෙරුන දෙවන කෝමාරිකා වගාව කලුතර ගෙු්ස් කුමරි පල්ලි යේදී ... ඔබත් අප සමග අත්වැල් බැද ගන්න.
දු.ක: 0761985050

අප සමගම වන Alov Plants Enterprises සමාගමත්.සමග දිගු ගමනක් යැමට ගිවිසුම් අත්සන් කර අද රදගුරු නිල නිවසේ දී.අධ්‍යක්ෂ පියතුම...
17/10/2020

අප සමගම වන Alov Plants Enterprises සමාගමත්.සමග දිගු ගමනක් යැමට ගිවිසුම් අත්සන් කර අද රදගුරු නිල නිවසේ දී.අධ්‍යක්ෂ පියතුමන්ට භාරදුන් අවස්ථාව. ඔබත් අප සමග අත්වැල් බැද ගන්න.
;;දු.ක. 0761985050

මහවැලි සී කලාපය තුළ කෝමාරිකා වගාව ව්‍යාප්ත කිරීමේ වැඩමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ප්‍රධාන කාර්යාලයේ සහකාර...
17/10/2020

මහවැලි සී කලාපය තුළ කෝමාරිකා වගාව ව්‍යාප්ත කිරීමේ වැඩමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ප්‍රධාන කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් තුමාටත් මහවැලි සී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාර තුමා ටත් නියෝජ්‍ය නේවාසික කළමනාකාරතුමා ටත් සඳුන්පුර සිරිපුර කොට්ඨාශවල ඒක කළමනාකාරතුමා ට සහ තුමිය ටත් ඒකක කළමනාකාරතුමා කළමණාකාර තුමා සහ තුමිය ලාටත් ශ්‍රේෂ්ඨ කළමනාකාරතුමා ලා සහ තුමිය ලාටත් කාර්යාල දෙකේ සියලුම නිලධාරි මහත්ම මහත්මීන්ටත් දැක්වූ සහයෝගයට හදපිරි ස්තූතිය පුද කර සිටිමි

17/10/2020
1)ඔබ කෝමාරිකා වගා කරුවෙකුද?2) වගා කරන්න සිතා සිටිනවද?3)අස්වැන්න විකුණා ගැනීමට හැකි වෙයිද ?4) වගා කිරීමේ දී ගැටලු මතු වෙය...
15/10/2020

1)ඔබ කෝමාරිකා වගා කරුවෙකුද?
2) වගා කරන්න සිතා සිටිනවද?
3)අස්වැන්න විකුණා ගැනීමට හැකි වෙයිද ?
4) වගා කිරීමේ දී ගැටලු මතු වෙයිද ?
5) ණය පහසුකම් යටතේ ගොවිතැන ආරම්භ කිරීමට කැමති ද?
*එහෙනම් අප සොයන්නේ ඔබයි*
කෝමාරිකා ශාකය කියන්නේ දේශීය ආයුර්වේදයට අනුව දිවයමය ඔසුවකි. විදේශීය වෙළෙඳපොළ තුළ 80%ක හිඟයක් පවතින අතර අද වන විට ලෝකයේ පවතින දියුණු තත්වය හා මිනිසාගේ ඇති කාර්ය බහුල තාවය නිසා සෞඛ්‍ය යහපත්ව තබා ගැනීමට කෝමාරිකා ආශ්‍රිත නිෂ්පාදන ලොව පුරා බහුල වශයෙන් පවතින අතර නව නිෂ්පාදන ද වෙළඳපල තුළට පැමිණීමට නියමිතය.

* මාස හතක කාලයක සිට වසර පහක කාලයක් දක්වා අස්වැන්න ලබා ගැනීම.
* 100% කාබනික පසෙන් වගා කටයුතු කිරීම.
* ගිවිසුම් ගතව අස්වැන්න මීල දී ගැනීමක් සිදු කිරීම.
* කුඩා කණ්ඩායම් සඳහා ණය පදනමක් යටතේ වගා කිරීමේ පහසුව ලබා දීම .
* තාක්ෂණික උපදෙස් ලබා දීම .( ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හා වගාව සම්බන්ධ ගැටලු සඳහා උපදෙස් )
* ගොවි බිමට පැමිණ පැළ සිටවිම සහ අස්වැන්න ලබා ගැනීම.
* ගොවියාගේ මනා නඩත්තුව යටතේ අස්වැන්න ලබාගැනීමට උපකාරී වීම .
* හොද ඉහළ අමතර ආදායමක් ලබා දීම .
ගොවියාට යහපත් හෙටක් - නීරෝගිමත් සමාජයක් ...
එක්වන්න අප සමඟ

දුරකථන: 0761985050
අංක : 45/9 , විල්ලෝරා වත්ත , මොරටුව

Address

NO. 45/9, Willorawatta
Moratuwa
10400

Telephone

+94778665887

Website

Alerts

Be the first to know and let us send you an email when Aloe Plants Enterprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share