28/11/2025
ඔබ මාසිකව රු.100,000ට වඩා උපයන කෙනෙක්ද? 💭🤔
Are you someone who earns more than Rs. 100,000 per month? 💭🤔
ඔබ රු.100,000 ඉක්මවන මාසික ආදායමක් හෝ රු. 1,200,000 ඉක්මවන වාර්ෂික ආදායමක් ඇති තනිපුද්ගල බදු ගෙවන්නෙකු නම්, 2024/2025 වර්ෂය සඳහා ඔබගේ තනි පුද්ගල ආදායම් බදු වාර්තාව ගොනු කිරීම අනිවාර්ය වේ. 🤯
මෙහි බදු මුදලක් ඇත්නම් එය 2025 සැප්තැම්බර් 30 ට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු අතර බදු වාර්තාව 2025 නොවැම්බර් 30 හෝ ඊට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා ඉදිරිපත් කළ යුතුය.
නියමිත දිනට ඔබේ බදු වාර්තාව ගොනු කිරීමට අපොහොසත් වුවහොත්, ප්‍රමාද වූ පළමු මාසය සඳහා රු.50,000 ක දඩ මුදලක් අය කරනු ඇති අතර, ප්‍රමාදවන සෑම ඊළඟ මාසයකටම අමතර රු. 10,000 ක දඩ මුදලකට යටත්ව උපරිමය රු.400,000 දක්වා දඩ මුදලක් අය කිරිමට හැකියාව ඇත. 😱😱 ඒබැවින් නියමිත දිනට ඔබේ බදු වාර්තාව ගොනු කිරීම සිදු කළ යුතුය.
ඔබේ බදු වාර්තාව නියමිත වේලාවට ගොනු කිරීමට සහ ඔබේ දඩ ගෙවීම ඉතිරි කර ගැනීමට ඔබට සහාය වීමට අපගේ කණ්ඩායම සැමවිටම සූදානම්ව සිටී..
ඔබට ඔබේ බදු ප්‍රශ්නයට සහය හෝ නොමිලේ උපදේශනයක් අවශ්‍ය නම්, කරුණාකර පහත සම්බන්ධතා තොරතුරු භාවිතා කර අප හා සම්බන්ධ වන්න: