12/02/2023
2023 පෙබරවාරි මස 17,18,19 වන දිනයන්හි සවස 4.00 ට පැවැත්විමට නියමිත Zeemba - visit sri lanka
FOOD FESTIVAL & LIVE IN CONCERT එකට අදාල දැන්විම් පුවරුව 2023.02.09 වන දින පානදුර නගර සභාවට සියලුම බදු මුදල් ගෙවා පානදුර මංසන්ධියේ සවි කර තිබු අතර මෙය 2023.02.10 රාත්‍රී 11.00ත් 2023.02.11 අලුයම 5.00 ත් අතර මෙය කවුරුන් හෝ සොරා ගෙන ඇත.
(මෙය සොය දෙන්නාට රු 20,000 /= මුදල් ලබා දිමට කටයුතු කරයි.)
විමසිම් - 071 700 15 23