Danushka spare parts center Nagoda Galle

Danushka spare parts center Nagoda Galle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Danushka spare parts center Nagoda Galle, Business Center, Galle Road, Nagoda Junction, Nagoda.

Modified side mirrors for any bike,Danushka spare parts center,Nagoda junction,Nagoda, Galle.0766367455.
16/06/2025

Modified side mirrors for any bike,
Danushka spare parts center,
Nagoda junction,
Nagoda,
Galle.
0766367455.

05/11/2024

🛑🛵🏍️🛑🏍️🛵🛑🛵🏍️🛑🛵🏍️🛑🛵🏍️

ඔයිල් ගැන කරැණූ කීපයක් ඔයාට වැදගත් වෙයි කියලා මෙහි සදහන් කරන්න හිතූවා.
බයික් ඒකට ඇයි ඔයිල් දාන්න ඕන.
ඔයිල් වල ප්‍රධාන කාර්ය ඒන්ජීම ඇතුලත ඇතිවන වියලි ඝර්ෂණය වැලැක්වීම.
ඒ කියන්නේ ඒන්ජීම ඇතුලත තින ඒකිනෙකට ගැටෙන ලෝහ කොටස් ගෙවී යාම වැලැක්වීම.ඒහෙනමි ඒන්ජීම ක ඔයිල් නැති උනොත් වෙන්න මොකක්ද කියල පැහැදිලි ඇති.ඒන්ජීම ඇතුලේ කොටස් වේගයෙන් ගෙවී යනවා.ඔයිල් වලින් ඒකෙනෙකට ඇතිල්ලෙන ලොහ කොටස් මත ලේයර් ඒකක් නිර්මාණය කරලා කොටස් අතර ඝර්ෂණය වලක්වනවා.මේ ලේයර් ඒක ඇති වෙන්න නමි අපි හොද ඔයිල් ඒකක් භාවිත කරන්න ඕන. ඊලගට කාරණය ඒන්ජීම ඇතුලත තාපය පාලනය කරනවා ඔයිල් වලින් මේකත් ප්‍රධාන සහ වැදගත්ම කාර්යක්.ඔයිල් නැති උනාම ඒන්ජීම අධිකව රත් වෙන්නේ මෙන්න මේ කාරණය නිසා.ඒහෙනමි ඔයිල් නැති උනොත් ඒන්ජීම රත් වෙලා කොටස් වලට හානි වෙනවා කියලා පැහැදිලිනේ.ඊලගට මෙය සේදුමි කාරකයක් විදියට භාවිත වෙනවා.මේ ඔයිල් ඒන්ජීම පුරාම ගමන් කරන නිසා ඇතුලත ගෙවීයන සිහින් කූඩූ අප ද්‍රව්‍ය ඔයිල් සමග ඒකතූ වන නිසා ඔයිල් ඉවත් කිරීම මගින් ඒන්ජීම පිරිසිදු කරනවා.
මේ කරැනටම අදාලව කිව යූතූයි
ඒන්ජීම ඔයිල් හරහා ඔබට තවත් වාසියක් තිබෙනවා.ඔයාලා ඔයිල් මාරැ කරද්දි ඔයිල් ඒකේ පාට විතරයි නේද බලන්නේ.ඔයිල් කලු වෙලා නේද කියලා විතරනේ අහන්නේ.ඒත් ඔයිල් මාරැ කරද්දී ඔයිල් ඒක පොඩිඩක් ඇගිල්ලට අරන් අතූල්ලලා බැලුවොත් ඔයාගේ ඒන්ජීම ඇතුලේ මොනවහරි කොටසක් විශේෂ ගෙවීමක ලක් වෙනවද කියලා දැන ගන්න පුලුවන් වාසිය ඔයාට තිනවා.ඇහැට නොපෙනෙන ඒන්ජීම ඇතුල ගැන දැන ගන්න තින හොද අවස්ථාව ක් මේක.ඒන්ජීම ඇතුලේ ප්ලාස්ටික් කොටසක් ගෙවෙනවනමි ප්ලාස්ටික් කූඩූ සහ ලොහ කොටසක් ගෙවෙනවනමි ලොහ කූඩූ ඔයිල් වල තිනවා.ක්ලචි ප්ලේටි විශේෂ ගෙවීමකදී සහ ලෝහ කොටසක් විශේෂ ගෙවීමකදී ඔයිල් අලු පැහැයක් ගන්නවා.ඒවැනි පැහැයක් නමි තින්නේ ඔයාගේ ඒන්ජීම කොටසක් කැඩිලා හෝ ඇතිල්ලිලා ගෙවෙනවා.ටයිමින් චේන් ඒක සද්දේ තිද්දී පදිනවනමි ගාඩි ඒක කැඩිලා ප්ලාස්ටික් කුඩූත් ගාඩි ඒක කැඩිලා නිසා හවුසින් ඒකේ වැදිලා ඒන ලෝහ කූඩූත් ඔයිල් වල නිතර මුණ ගැහෙනවා. මේකට සම්බන්ධ තවත් කරැණක් කිව යූතූයි ඔයිල් මාරැ කරන කාලය මේවැනි කාරණාවකදී වැදගත් ද නැද්ද කියල ඔයාට දැන් තේරෙනවා ඇති.2500 3000 ඔයිල් මාරැ කලොත් ඔයාට මේ ලේඩේ කලින් දැන ගන්න ලැබෙනවා.දිර්ඝ කාලයකට පසූව ඔයිල් මාරැ කරන අයට මේක දැන ගන්න කොට ඒන්ජීම කොටස් සැහෙන්න දුරට ගෙවිලා අවසානයි.හරි වෙලාවට ඔයිල් මාරැ කරන්න ඔබට යෝජනා කරනවා
කාලය පහූ වෙනවත් සමග ඔයිල් වල උකූ ගතිය අඩූ වෙනවා.ඒතකොට ලොහ කෝටස් මත හදන ලේයර් ඒක නැතිවෙන්න පුලුවන් ඒතකොට ගෙවීම වෙන්න පුළුවන්.අපි කියන්නේ ඔයිල් වතූර වෙනවා කියලා.වතූර වෙන්න කලින් ඔයිල් මාරැ කලොත් පසූමිබියට වාසියක් වෙයි.
ඔයිල් වර්ග තෝර ගනීද්දී ඔයාගේ බයික් ඒක නිෂ්පාදන කරන සමාගම නිර්දේශ කරන ඔයිල් වර්ගය තෝර ගන්න. වෙලද නාමය නොවෙයි.ඔයිල් වල ගූනාත්මක බව තීරණය කරන නිර්නායක මත තෝර ගන්න. සර්විස් ඒක කිවිවේ කියලා ඕන ඒකක් දාන්න යන්න ඒපා.සර්විස් ඒකේදී ඔයිල් දාන්න අමතක වෙලා ඒන්ජීම හිර උන බයික් මූණ ගැහෙන නිසා සර්විස් වලට ගියාම ඔයිල් දැමිමද කියලා බලලා පදින්න. මේ ඒක්කම ඔයිල් ලෙවල් ඒක ගැන කරැණක් කියන්න ඕන.
ඕනම බයික් ඒකක ඔයිල් ලෙවෙල් ඒක ගහලා තිනවා.ඒකේ අවම ප්‍රමාණය සහ උපරිම ප්‍රමාණය දක්වනවා. මෙහි මැද ප්‍රමාණය තමයි හරිම ගාන.අවම ලෙවෙල් ඒකෙවත් තියෙන්න ඕන ඊට අඩූවෙන් නමි දුවන්න ඒපා.උපරිම ලෙවල් ඒකෙත් තියෙන්න අවශ්‍ය නෑ.වැඩිය දැමිම කියලා ඒන්ජීම ට වාසියක් නෑ අවාසියක්මක් වෙන්නේ.ඒක පුද්ගලයෙක් සාමාන්‍ය දුවගෙන යනවා සහ වතූරක බැහැලා දුවගෙන යනවා වගේ ඒකක්.වතුර බැහැලා දුවන කෙනාට වතුර ඩදන නිසා වේගයෙන් දුවන්න බෑ.ඒන්ජීම ටත් ඒහෙමයි.අමතර පීඩනයක් ඒන්ජීම ඇතුලත නිර්මාණය වෙලා ඔයිල් කඩාගෙන ඔයිල් ලීක් වෙනවා. ඒනිස් ඔයිල් හොද වර්ගය දාන්න හරි ප්‍රමාණය ට දාන්න වෙලාවට මාරැ කරන්න කියලා යෝජනා කරනවා
ඔබට ජය

Copied....👍👍

H4 Led headlight bulb.Danushka spare parts center,Nagoda junction,Nagoda, Galle.0766367455.
29/10/2024

H4 Led headlight bulb.

Danushka spare parts center,
Nagoda junction,
Nagoda,
Galle.
0766367455.

Danushka spare parts center,Nagoda junction,Nagoda, Galle.0766367455.
28/10/2024

Danushka spare parts center,
Nagoda junction,
Nagoda,
Galle.
0766367455.

ඔය අඩුයි කියන හැමතැනටම වඩා අඩුවෙන් අපි දෙන්නම්. ඇවිත්ම බලන්ටකෝ....😊😊Danushka spare parts center,Nagoda junction,Nagoda, ...
30/09/2024

ඔය අඩුයි කියන හැමතැනටම වඩා අඩුවෙන් අපි දෙන්නම්. ඇවිත්ම බලන්ටකෝ....😊😊

Danushka spare parts center,
Nagoda junction,
Nagoda,
Galle.
0766367455.

අඩුවට බාල ඒවා නොදා හොද එකක් අඩුවටම ගන්න..CEAT 90/100-10 ZoomCEAT 90/100-10 GripCEAT 90/90-12  ZoomDanushka spare parts c...
10/08/2024

අඩුවට බාල ඒවා නොදා හොද එකක් අඩුවටම ගන්න..
CEAT 90/100-10 Zoom
CEAT 90/100-10 Grip
CEAT 90/90-12 Zoom

Danushka spare parts center,
Nagoda junction,
Nagoda,
Galle.
0766367455.

😂😆😂😆😂😆😂😆
08/08/2024

😂😆😂😆😂😆😂😆

Ceat දාල බලන්න, ආස හිතෙයි..Danushka spare parts center,Nagoda junction,Nagoda, Galle.0766367455.
07/07/2024

Ceat දාල බලන්න, ආස හිතෙයි..
Danushka spare parts center,
Nagoda junction,
Nagoda,
Galle.
0766367455.

VIP LIGHTSDanushka spare parts center,Nagoda junction,Nagoda, Galle.0766367455.
12/02/2024

VIP LIGHTS
Danushka spare parts center,
Nagoda junction,
Nagoda,
Galle.
0766367455.

27/12/2023

Address

Galle Road, Nagoda Junction
Nagoda
80110

Opening Hours

Monday 07:30 - 18:30
Tuesday 07:30 - 18:30
Wednesday 07:30 - 18:30
Thursday 07:30 - 18:30
Friday 07:30 - 18:30
Saturday 07:30 - 18:30
Sunday 07:30 - 18:30

Telephone

+94766367455

Website

Alerts

Be the first to know and let us send you an email when Danushka spare parts center Nagoda Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share