Niroshana Drafting & Designings

Niroshana Drafting & Designings * නිවාස සැලසුම්. | * ගොඩනැගිලි සැලසුම් | * ? | * ඇස්තමේන්තු * | * ත්‍රිමාණ සැලසුම් * | ඉදිකිරීම් සේවා * |* උපදේශන සේවා * |
(1)

වර්තමානයේ බොහෝ නිවාස සැලසුම් ආයතන පැවතියද ඒවා හුදෙක් මුදල් මත පමණක් පදනම්ව බිහි වී ඇති ආයතන වේ.එය මග හරවා අවශ්‍යතාවයට ගැලපෙන නවීන තාක්ශණික, ගුණාත්මක සේවාවක් ලබා දීමෙ අරමුණෙන් මෙම ආයතය පිහිටුවා ඇත.. අප විසින් ඔබ හට ලබා දෙන සියලු සැලසුම් හා ඇස්තමේන්තු පිලිබදව සම්පූර්ණ වගකීම අප සතුවන අතර සැලසුම් ඉදි කිරීම් කටයුතුවලට අදාල උපදේශන සේවා නොමිලයේ ලබා දෙනු ලැබේ.තවද සැලසුම් සදහා අවශ්‍ය වාස්තු මූලික පරීක්ශාවන්ට අදාලව සැලසුම් නිර්මාණය කිරීම සිදුවන අතර ඉතා පහසු මිල ගණන් යතතේ එම සේව සපයනු ලැබේ.

Address

Narammala

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 05:00 - 17:00
Wednesday 05:00 - 17:00
Thursday 05:00 - 17:00
Friday 05:00 - 17:00
Saturday 05:00 - 17:00
Sunday 05:00 - 17:00

Telephone

076 7625422

Website

Alerts

Be the first to know and let us send you an email when Niroshana Drafting & Designings posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Niroshana Drafting & Designings:

Shortcuts

Share