Savi_Creation

Savi_Creation ඔබ ආස දේ අපේන්..�

❤️තමන් ආදරේ 😍කරන කෙනාට ආදරේයි කියන්න,එයාව පුදුම කරවන්න,එයාගේ මුහුණට හිනාවක් ☺️ගේන්න කොච්චර විදි තියෙනවා ඇති ද...? 🙄🤔 මේ ...
23/10/2024

❤️තමන් ආදරේ 😍කරන කෙනාට ආදරේයි කියන්න,එයාව පුදුම කරවන්න,එයාගේ මුහුණට හිනාවක් ☺️ගේන්න කොච්චර විදි තියෙනවා ඇති ද...? 🙄🤔

මේ තියෙන්නෙ අන්න එහම රස විදියක්..😊🎂

Today oder ❤️ girlfriend එයාගේ boyfriendta ආදරේයි කිව්වේ මෙහම..
chocolate බේරෙන quite කෙක් එකක් අපිට කියලා නිර්මාණය කර ගත්තා...🎂😊☺️❤️

ඔයාලටත් ඔනේ විදියකට මේ වගේ කෙක් නිර්මාණය කර ගත හැක..

* bento cake
* bento cake and cup cake ( kamthi vidiyt customize kara gann puluwn )

Thank you for oder 😍
Delevery Available nawalapitiya
Savi creation - Bento cake and cup cake box

Birthday cake ❤️ 1kg Ribbon cake 🎂🎂 Savi Creation
05/04/2024

Birthday cake ❤️

1kg Ribbon cake 🎂🎂

Savi Creation

Today order ❤️ Home made 1kg butter Cake 🎂🍡Thank you for order 😍Lovely customer❤️ඔයාලටත් පුළුවන් රසම රස butter cake, cho...
16/03/2024

Today order ❤️

Home made 1kg butter Cake 🎂🍡

Thank you for order 😍

Lovely customer❤️
ඔයාලටත් පුළුවන් රසම රස butter cake, chocolate cake,ribbon cake අපිට කියලා හදාගන්න..යාලුවො අතර බේදාගන්න.❤️🎂

Delevery available Nawalapitiya 🗼

Savi Creation - Birthday cake
Nawalapitiya 🛵

https://www.facebook.com/profile.php?id=61552048343585&mibextid=ZbWKwL

මාසයක පමණ දිග නිවාඩුවක් ගන්න වුනානේ..🥺😥 ..අපිට ඔඩර් බාරගන්න බැරි වුනා..යම් පෞද්ගලික හේතු කිහිපයක් නිසා..cansel  කරන්න වු...
01/03/2024

මාසයක පමණ දිග නිවාඩුවක් ගන්න වුනානේ..🥺😥 ..අපිට ඔඩර් බාරගන්න බැරි වුනා..යම් පෞද්ගලික හේතු කිහිපයක් නිසා..cansel කරන්න වුන oder ගැන දුකයි වගේම අපිව තෙරුම් ගත්ත ඒ happy customers හැමොටම thanks ....
අපි එක්ක එකතු වෙලා ඉන්නේ හරිම සුහදශිලි customersla..
ඒ ගැන හරිම සතුටුයි...😍❤️
එහනම් අයේත් වැඩ පටන් ගන්නවා...
Savi creation තුළින්...
ලස්සන කේක් නීර්මාණ ඔයාලට අයේ බලන්න පුළුවන් ....oder එකක් දාලා ඒවයේ රස අයේ බලන්න පුළුවන් ...🤭❤️🎂

Today order ❤️ අපිට designs  එකක් එවලා එයාගේ අම්මා ආසම විදියේ පාට පාට මල් වලින් simple  design එකකට නිර්මාණය කරගත් cake ...
27/01/2024

Today order ❤️

අපිට designs එකක් එවලා එයාගේ අම්මා ආසම විදියේ පාට පාට මල් වලින් simple design එකකට නිර්මාණය කරගත් cake එකක්..😍❤️

Birthday Cake 🎂🍡

Thank you for order 😍

Lovely customer❤️

Delevery available Nawalapitiya 🗼

Savi Creation - Birthday cake
Nawalapitiya 🛵

https://www.facebook.com/profile.php?id=61552048343585&mibextid=ZbWKwL

26/01/2024
❤️තමන් ආදරේ 😍කරන කෙනාට ආදරේයි කියන්න,එයාව පුදුම කරවන්න,එයාගේ මුහුණට හිනාවක් ☺️ගේන්න කොච්චර විදි තියෙනවා ඇති ද...? 🙄🤔 මේ ...
20/01/2024

❤️තමන් ආදරේ 😍කරන කෙනාට ආදරේයි කියන්න,එයාව පුදුම කරවන්න,එයාගේ මුහුණට හිනාවක් ☺️ගේන්න කොච්චර විදි තියෙනවා ඇති ද...? 🙄🤔

මේ තියෙන්නෙ අන්න එහම රස විදියක්..😊🎂

Today oder ❤️
Boyfriend කෙනෙක් එයාගේ girlfriendta ආදරේයි කිව්වේ මෙහම..
ඒ girl ආසම විදියේ chocolate බේරෙන quite කෙක් එකක් අපිට කියලා නිර්මාණය කර ගත්තා...🎂😊☺️❤️

ඔයාලටත් ඔනේ විදියකට මේ වගේ කෙක් නිර්මාණය කර ගත හැක..ලග එන valantine එකට දෙන්න රසම රස cake pack එකක් ..🎂

* bento cake
* bento cake and cup cake ( kamthi vidiyt customize kara gann puluwn )

Thank you for oder 😍
Delevery Available nawalapitiya
Savi creation - Bento cake and cup cake box

Today order ❤️ ආදරණිය අක්කා කෙනෙක් ගේන් එයාගේ නංගි වෙනුවෙන් අපිට කියලා නිර්මාණය වුනු චාම් හුරුබුටි කේක් නිර්මාණයක්...🎂❤️...
18/01/2024

Today order ❤️
ආදරණිය අක්කා කෙනෙක් ගේන් එයාගේ නංගි වෙනුවෙන් අපිට කියලා නිර්මාණය වුනු චාම් හුරුබුටි කේක් නිර්මාණයක්...🎂❤️

Birthday Cake 🎂🍡
Vanila cup cake ❤️

Thank you for order 😍
අපිව විශ්වාස කරලා දෙවන වතාවටත් ඔඩර් එකක් දැම්මේ විශ්වාස සහ cake එකේ රස දන්න නිසා...☺️☺️☺️☺️❤️

Lovely customer❤️

Delevery available Nawalapitiya 🗼

Savi Creation - Birthday cake
Nawalapitiya 🛵

https://www.facebook.com/profile.php?id=61552048343585&mibextid=ZbWKwL

❤️ලග ලගම එන ආදරණිය පෙබරවාරියට..❤️
13/01/2024

❤️ලග ලගම එන ආදරණිය පෙබරවාරියට..❤️

Address

No/25, Thalawakaley Road
Nawalapitiya
2000

Website

Alerts

Be the first to know and let us send you an email when Savi_Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share