14/03/2025
ජීවිතය පුදා තමාව ආරක්ෂාකල පොළිස් විරුවාට කළගුණ සැලකීම... 👮🏻♂️🫡 ❤️
තප්පරයක් අරන් කියවන්න. මේ සිදුවීම ඔබට මතකද දන්නෙ නෑ. මේ පහන් දල්වන්නේ යාපනේ විනිසුරු ඉලංචේලියන් මහතා.
එදා ඔහුට එල්ල කල වෙඩි පහරට පපුව දීලා ඔහුව ආරක්ෂා කලේ පොළිස් සැරයන් සරත් හේමචන්ද්‍ර මහතා.
ඔහු මිය ගොස් අවුරුදු දෙකක් පිරුණු දිනයේ ඔහුගේ සොහොන අසලට ගොස් පහන් දල්වා ඔහුව සිහිපත් කිරීමට තරම් ඉලංචේලියන් මහතා නිහතමානී විය.
මිනිසත්කමට ජාති බේද, වර්ණ බේද ආගම් බේද අදාළ නෑ.... ❤️
©️ උපුටා ගැනීමකි 🌷