05/01/2025
📢ඔයාටත් ඔයාගේ හොටෙල් එකේ, රෙස්ටුරන්ට් එකේ නැත්නම් කේටරින් සර්විස් එකේ Uniform ටික ලස්සනට පිළිවෙලට මහගන්න තැනක් හොය හොයද හිටියේ?
🥹 එක එක පාට පාට ඇඳුම් ඇඳගත්ත staff එක දැක්කම ඔයාටත් කලකිරිලද ඉන්නේ?
😎තවත් බලන් ඉන්නේ මොකටද අදම අපිව සම්බන්ධ කරගන්න. ඉතාම සහනදායී මිල ගණන් යටතේ ඔබේ අවශ්‍යතාවය පරිදි සියලුම ආකාරයේ නිල ඇඳුම් අපි මසා නිම කරලා දෙනවා. ලංකාවේ කොහේ හිටියත් ළගටම ඇවිත් measurements ටික අරගෙන තිතට වැඩේ කරලා දෙන්නම්. Free size ඕනි නම් එහෙමත් ගන්න පුළුවන්. ලංකාවේ ඕනි තැනකට ඩිලිවරි කරලා දෙන්නත් පුළුවන්. Hotel uniforms විතරක් නෙමෙයි ඔයාගේ ආයතනය මොකක් උනත් ඒකට ගැලපෙන ඕනිම නිල ඇඳුමක් අපි නිර්මාණය කරලා දෙනවා.
➡️ Hotel Uniforms
➡️ Lab Coats
➡️ Security Uniforms
➡️ Janitor Uniforms
➡️ Aprons
➡️ Hats
➡️ Any other uniform
තවත් බල බලා ඉන්න එපා. සීමිත කාලෙකට අපි විශේෂ මිළ අඩු කිරීමක් කරලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ ඔයාගේ uniform අවශ්‍යතාවය අපිට කියලා කරගෙන මේ වාසිය අත්විඳින්න. අපි මොනම වෙලාවක වත් බාල material පාවිච්චි කරන්නේ නෑ. Cotton වලින් තමයි uniform මහන්නේ.
0️⃣7️⃣2️⃣2️⃣7️⃣6️⃣9️⃣6️⃣6️⃣9️⃣ අංකයට අදම WhatsApp පණිවුඩයක් යොමු කරන්න.
wa.me/94722769669