Emma thinking abroad

Emma thinking abroad Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Emma thinking abroad, Dating service, RP. 587 , Rajapakshapura , Seeduwa, Negombo.
(2)

ඩුබායි Electrical mechanic ලු | L/25/M/KN/Xමගෙ වයස අවුරුදු 26යි. මම Fair skinned වගේම height එක 5'7ක් වෙනවා. මම අවුරුදු ...
23/11/2025

ඩුබායි Electrical mechanic ලු | L/25/M/KN/X

මගෙ වයස අවුරුදු 26යි. මම Fair skinned වගේම height එක 5'7ක් වෙනවා. මම අවුරුදු තුනක ඉදන් UAE වැඩ කරන්නෙ. මම Automobile Electrical Mechanic කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නෙ. මගෙ soulmate කරගන්න girl කෙනෙක් හොයාගෙන ආවෙ. මගෙ හිතේ ඉන්නෙ නම් චාම් ලස්සන ගෑනුළමයෙක්. වයස අවුරුදු 22-25ත් අතර කෙනෙක්ව බලාපොරොත්තු වෙන්නෙ. උස අඩි 4'9ට අඩු කෙනෙක් නම් හොඳයි. මම කැමති ටිකක් මිටි ගෑනුළමයෙක්ට. මාව ආදරෙන් බලාගන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනි.

අපි Publish කරන Matches පහසුවෙන් බලන්න Emma Thinking Whatsapp Channel එක දැන්ම follow කරන්න
https://whatsapp.com/channel/0029VaAznduGJP89C3dnoC2W

Romania කොල්ලෙක් | L/25/M/KN/Wමම ඉන්නෙ Europe Country එකක් වෙන Romania වල. මම මෙහෙ Mechanical කෙනෙක් විදිහට වැඩ කරන්නෙ. ...
23/11/2025

Romania කොල්ලෙක් | L/25/M/KN/W

මම ඉන්නෙ Europe Country එකක් වෙන Romania වල. මම මෙහෙ Mechanical කෙනෙක් විදිහට වැඩ කරන්නෙ. ලංකාවෙ ගෙයක් වගේම properties තියෙනවා මට. මම හොයන්නෙ සාමාන්‍ය පවුලක වැදගත් ගෑනුළමයෙක්ව. එයා අවංක වගේම උත්සහවන්ත කෙනෙක් වෙන්න ඕනි. සාමාන්‍ය මට්ටමට ඉගෙනගෙන තියෙන කෙනෙක් උනාට කමක් නෑ. මට වගේම මගෙ පවුලෙ අයටත් ආදරෙන් කරුණාවෙන් සලකන්න දන්න කෙනෙක් තමයි හොයන්නෙ. වයස අවුරුදු 22-28ත් අතර උස අඩි 5'2ට අඩු කෙනෙක් නම් හොඳයි.

අපි Publish කරන Matches පහසුවෙන් බලන්න Emma Thinking Whatsapp Channel එක දැන්ම follow කරන්න
https://whatsapp.com/channel/0029VaAznduGJP89C3dnoC2W

මාලදිවයිනේ Technician කෙනෙක් | L/25/M/KM/XHey there , මම වයස අවුරුදු 32ක boy කෙනෙක්. මම ඉන්නෙ ගම්පහ. මම Hotel field එකෙන...
22/11/2025

මාලදිවයිනේ Technician කෙනෙක් | L/25/M/KM/X

Hey there , මම වයස අවුරුදු 32ක boy කෙනෙක්. මම ඉන්නෙ ගම්පහ. මම Hotel field එකෙන් studies කලේ. මම මේ වෙද්දි Maldives වල hotel එකක Kitchen & Laundry Technician කෙනෙක් විදිහට වැඩ කරගෙන යන්නෙ. මගෙ පවුලෙ තව සහෝදරයො දෙන්නෙක් ඉන්නවා. එයාලාත් හොඳ professions වල ඉන්නවා. මම marry කරන්න කෙනෙක් හොයාගෙන ආවෙ. මම බලාපොරොත්තු වෙන්නෙ හොඳ ගතිගුණ තියෙන ගුණයහපත් ගෑනුළමයෙක්ව. එයා වයස අවුරුදු 25-30ත් අතර බෞද්ධ ගෑනුළමයෙක් නම් හොඳයි. ටිකක් උගත් කෙනෙක් වෙන්න ඕනි. ඕනිම ප්‍රශ්නයක් කතාබහ කරලා විසඳගෙන ආදරෙන් සතුටින් ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ගැලපෙන ගෑනුළමයෙක් මට හොයලා දෙන්න එමා.

අපි Publish කරන Matches පහසුවෙන් බලන්න Emma Thinking Whatsapp Channel එක දැන්ම follow කරන්න
https://whatsapp.com/channel/0029VaAznduGJP89C3dnoC2W

කොරියාවෙ කොල්ලෙක් | L/25/H/KM/WHey there , මම වයස අවුරුදු 32ක සිංහල බෞද්ධ කොල්ලෙක්. මම අඩි 5'8ක් උසයි වගේම සාමාන්‍ය තලෙල...
22/11/2025

කොරියාවෙ කොල්ලෙක් | L/25/H/KM/W

Hey there , මම වයස අවුරුදු 32ක සිංහල බෞද්ධ කොල්ලෙක්. මම අඩි 5'8ක් උසයි වගේම සාමාන්‍ය තලෙලු skin tone එකක් තියෙන්නෙ. මම දැන් අවුරුදු කිහිපයක සිටම දකුණු කොරියාවෙ වැඩ කරන්නෙ. මටම කියලා ගෙයක් තියෙනවා.Marriage එකෙන් පස්සෙ මට ඕනි වෙනම ඔයා එක්ක ජීවත් වෙන්න.මම next year ලංකාවට එනවා.ඒ එද්දි මට ගැලපෙන ගෑනුළමයෙක් හොයාගෙන ඉදියොත් හොඳයි කියලා මට හිතෙනවා.මම බලාපොරොත්තු වෙන්නෙ වයස අවුරුදු 23-29ත් අතර උගත් බුද්ධිමත් වගේම positive minded කෙනෙක් වෙන්න ඕනි.

අපි Publish කරන Matches පහසුවෙන් බලන්න Emma Thinking Whatsapp Channel එක දැන්ම follow කරන්න
https://whatsapp.com/channel/0029VaAznduGJP89C3dnoC2W

එයා ඉන්නෙ කොරියාවෙලු | L/25/R/KL/Zඑමා, මං දැනට ඉන්නෙ කොරියාවෙ. හැබැයි අනාගතේදි ලංකාවෙ සෙට්ල් වෙන්න තමයි මගෙ අදහස තියෙන්න...
21/11/2025

එයා ඉන්නෙ කොරියාවෙලු | L/25/R/KL/Z

එමා, මං දැනට ඉන්නෙ කොරියාවෙ. හැබැයි අනාගතේදි ලංකාවෙ සෙට්ල් වෙන්න තමයි මගෙ අදහස තියෙන්නෙ. මං ආසයි කොණ්ඩෙ දිග අයට. මගෙ හොබීස් නම් ක්‍රිකට් මැච් බලන එක, හැබැයි එයාගෙ වෙන හොබීස් තියෙනවා නම් මං ඒ වෙනුවෙන් සපෝට් එකක් දෙන්න ලෑස්තියි. එයා ජොබ් එකක් කරත් නැතත් ගැටළුවක් නෑ. හැබැයි විශ්වාසවන්ත, දෙයක් කිව්වම තේරුම් ගන්න පුළුවන් understanding කෙනෙක් වෙන්න ඕනි.

අපි Publish කරන Matches පහසුවෙන් බලන්න Emma Thinking Whatsapp Channel එක දැන්ම follow කරන්න
https://whatsapp.com/channel/0029VaAznduGJP89C3dnoC2W

කොරියාවෙ ඉන්න අයියා කෙනෙක් | L/25/M/KL/Yමගෙ වයස අවුරුදු 35යි. මම ඉන්නෙ කුරුණෑගල. මම Business කරන්නෙ. ඒ වගේම මම divorce ව...
21/11/2025

කොරියාවෙ ඉන්න අයියා කෙනෙක් | L/25/M/KL/Y

මගෙ වයස අවුරුදු 35යි. මම ඉන්නෙ කුරුණෑගල. මම Business කරන්නෙ. ඒ වගේම මම divorce වෙලා ඉන්නෙ. මම හරිම විනෝදයෙන් සතුටින් ඉන්න කෙනෙක්. Singing තමයි මගෙ hobby එක. Travel කරන්SriLankanDating මම මේ වෙනකොට South korea work කරන්නෙ. ලංකාවට ඇවිල්ලා මගේම කියලා Business එකක් පටන් ගන්න ලොකු plan එකක් තියෙනවා. ඉතින් මම හොයන්නෙ මගෙ ඒ goals achieve කරගන්න මට support කරන , මට strength එකක් වෙන girl කෙනෙක්ව. වයස අවුරුදු 25-28ත් අතර කෙනෙක්ව තමයි බලාපොරොත්තු වෙන්නෙ. එයා බෞද්ධ සිංහල ගෑනුළමයෙක් නම් හොඳයි. ඉගෙනගත්ත උගත් කෙනෙක් වෙන්න ඕනි. ඕනිම දෙයක් share කරගන්න පුලුවන් හොඳ listener කෙනෙක් වෙන්නත් ඕනි.

අපි Publish කරන Matches පහසුවෙන් බලන්න Emma Thinking Whatsapp Channel එක දැන්ම follow කරන්න
https://whatsapp.com/channel/0029VaAznduGJP89C3dnoC2W

France වල settle වෙමුද | L/25/JC/Yඅපි Publish කරන Matches පහසුවෙන් බලන්න Emma Thinking Whatsapp Channel එක දැන්ම follow ...
19/11/2025

France වල settle වෙමුද | L/25/JC/Y

අපි Publish කරන Matches පහසුවෙන් බලන්න Emma Thinking Whatsapp Channel එක දැන්ම follow කරන්න
https://whatsapp.com/channel/0029VaAznduGJP89C3dnoC2W

UAE animation designer කෙනෙක් | L/25/JD/Wඅපි Publish කරන Matches පහසුවෙන් බලන්න Emma thinking WhatsApp Channel එක දැන්ම ...
19/11/2025

UAE animation designer කෙනෙක් | L/25/JD/W

අපි Publish කරන Matches පහසුවෙන් බලන්න Emma thinking WhatsApp Channel එක දැන්ම follow කරන්න
https://whatsapp.com/channel/0029VaAznduGJP89C3dnoC2W

ඩුබායි කොල්ලෙක් | L/25/JM/Wමම 2000 ඉපදුණ කොල්ලෙක්. තලෙලු skin tone එකක් තමයි තියෙන්නෙ. මම ඩුබායිවල Social Media Marketin...
19/11/2025

ඩුබායි කොල්ලෙක් | L/25/JM/W

මම 2000 ඉපදුණ කොල්ලෙක්. තලෙලු skin tone එකක් තමයි තියෙන්නෙ. මම ඩුබායිවල Social Media Marketing side එකෙන් job එක කරන ගමන් Online Business එකකුත් කරනවා. Future plan එක ගත්තොත් Full time Trader කෙනෙක් වෙන එක තමයි goal එක. ගැලපෙන ගෑනුළමයෙක් හොයාගෙන පිටරටක settle වෙන්න තමයි idea එක. මට වඩා වයසින් බාල හොර බොරු නැති අවංක වගේම ගුණයහපත් ගෑනුළමයෙක් වෙන්න ඕනි. තව අවුරුදු 3කින් විතර මැරි කරන්නම තමයි කෙනෙක්ව හොයන්නෙ. ටයිම් පාස් කරන අය නැතුව Serious relationship එකකට යන්න කැමති අවංක supportive , හොඳ respectable family එකක ගෑනුළමයෙක් වෙන්න ඕනි. තව විස්තර එයා එක්කම කතා කරගන්න පුලුවන් එමා. එහෙනම් ඉතින් මට මැච් වෙන කෙනෙක් ඉන්නවානම් එමාගෙන් මගෙ විස්තර අහගන්න 🙊

අපි Publish කරන Matches පහසුවෙන් බලන්න Emma thinking WhatsApp Channel එක දැන්ම follow කරන්න
https://whatsapp.com/channel/0029VaAznduGJP89C3dnoC2W

UAE වල Hotelier කෙනෙක් | L/25/M/K2/Yමම middle class family එකක කොල්ලෙක්. මගෙ වයස අවුරුදු 25යි. මම ලංකාවෙ Tourism & Hospi...
19/11/2025

UAE වල Hotelier කෙනෙක් | L/25/M/K2/Y

මම middle class family එකක කොල්ලෙක්. මගෙ වයස අවුරුදු 25යි. මම ලංකාවෙ Tourism & Hospitality Study කලේ. ඒ වගේම මම ලංකාවෙ Star class hotels වල work කරලා UAE ගියෙ. මෙහෙත් මම 5 Star Hotel එකක Work කරන්නෙ. මම හොයන්නෙ වයස අවුරුදු 20-24ත් අතර අවංක , හොඳ ගතිගුණ තියෙන කෙනෙක්ව. බොරු කරන බොරුවෙන් ජීවත්වෙන අය නම් එපා. කොණ්ඩෙ ටිකක් දිග Fair skinned girl කෙනෙක් නම් best. මගෙ හිතේ ඉන්නෙ එහෙම කෙනෙක්. ජොබ් එකක් කරන හෝ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් හොඳයි. ඉස්සරහට studies කරන කෙනෙක් උනත් ගැටලුවක් නෑ. මම එයාගෙ වැඩවලට full supportive. එයත් එහෙම වෙන්න ඕනි. මාව අහගෙන ඉන්න පුලුවන් හොඳ Listener කෙනෙක් වෙන්න ඕනි. එහෙනම් එමා මම හොයන විදිහෙ කොණ්ඩෙ ටිකක් දිග මාව අහගෙන ඉන්න පුලුවන් , Relationship එකකක වටිනාකම දන්න Understanding , Caring වගේම මගෙ වැඩවලට උදව් වෙන කෙනෙක් මට හොයලා දෙනවද. දැනට studies කරන කෙනෙක් උනත් කමක් නෑ🙈

අපි Publish කරන Matches පහසුවෙන් බලන්න Emma Thinking Whatsapp Channel එක දැන්ම follow කරන්න
https://whatsapp.com/channel/0029VaAznduGJP89C3dnoC2W

UAE කොල්ලෙක් | L/25/H2/K7/Xමම මේ වෙනකොට UAE වල Animation designer & Web developer කෙනෙක් විදිහට වැඩ කරන්නෙ. මට වයස අවුරු...
19/11/2025

UAE කොල්ලෙක් | L/25/H2/K7/X

මම මේ වෙනකොට UAE වල Animation designer & Web developer කෙනෙක් විදිහට වැඩ කරන්නෙ. මට වයස අවුරුදු 23යි. ලංකාවෙ නම් මගෙ ගෙවල් තියෙන්න කොළඹ. මම හොයන්නෙ සාමාන්‍ය පවුලක Educated & Loyal girl කෙනෙක්ව. Migrate වෙන්න පුලුවන් marriage එකෙන් පස්සෙ. Charm beauty එකක් තියෙන well-mannered වගේම හොඳ character එකක් තියෙන ගෑනුළමයෙක් නම් best. ඕනිම වැඩකට මාත් එක්ක මගෙ ලඟින්ම ඉන්න supportive ගෑනුළමයෙක් තමයි හොයන්නෙ. එයා මට වඩා බාල කෙනෙක් වෙන්න ඕනි.

අපි Publish කරන Matches පහසුවෙන් බලන්න Emma Thinking Whatsapp Channel එක දැන්ම follow කරන්න
https://whatsapp.com/channel/0029VaAznduGJP89C3dnoC2W

Address

RP. 587 , Rajapakshapura , Seeduwa
Negombo
11410

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Emma thinking abroad posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category