Thaj Enterprises Sri Lanka

Thaj Enterprises Sri Lanka ඊශ්‍රායල්, රුමේනියා, සීෂෙල්ස්, සර්බියා සහ මෝල්ඩෝවා යන රටවල් සඳහා රැකියා ඇබෑර්තු ඇත.

ඉදිකිරීම් පුහුණුව සාර්ථකව අවසන් කළ ඔබට සුබ පැතුම්! 🇮🇱ඉදිකිරීම් අංශයෙන් ඊශ්‍රායලයේ රැකියා සඳහා තේරී පත් වූ අපේක්ෂකයින් වෙ...
21/08/2026

ඉදිකිරීම් පුහුණුව සාර්ථකව අවසන් කළ ඔබට සුබ පැතුම්! 🇮🇱

ඉදිකිරීම් අංශයෙන් ඊශ්‍රායලයේ රැකියා සඳහා තේරී පත් වූ අපේක්ෂකයින් වෙනුවෙන්, තාජ් එන්ටර්ප්‍රයිසස් ඉදිකිරීම් පුහුණු මධ්‍යස්ථානයේ දින 5ක විශේෂ පුහුණු වැඩසටහනක් සාර්ථකව පැවැත්විණි.

සුදුසුකම් ලත් සිවිල් ඉංජිනේරුවෙකුගේ සහ පළපුරුදු ෆෝමන්වරයෙකුගේ මගපෙන්වීම යටතේ අපේක්ෂකයින්ට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ලබා දෙන ලදී.

මෙම පුහුණු වැඩසටහන මගින් අපේක්ෂකයින්ගේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කුසලතා සහ තාක්ෂණික දැනුම වැඩිදියුණු කිරීමටත් , ඊශ්‍රායල ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා අවශ්‍ය ප්‍රායෝගික දැනුම හා කුසලතා වර්ධනය කිරීමටත් හැකි විය .

Thaj Enterprises වෙතින් ඔබ සදහා විවෘත වූ අලුත්ම රැකියා ඇබෑර්තු රැසක් මෙන්න.... 🛑සර්බියා 🇷🇸 , සීෂෙල්ස් 🇸🇨 , ඊශ්‍රායල් 🇮🇱 ...
21/08/2026

Thaj Enterprises වෙතින් ඔබ සදහා විවෘත වූ
අලුත්ම රැකියා ඇබෑර්තු රැසක් මෙන්න.... 🛑

සර්බියා 🇷🇸 , සීෂෙල්ස් 🇸🇨 , ඊශ්‍රායල් 🇮🇱 සහ මෝල්ඩෝවා 🇲🇩
යන රටවල් සදහා
විවිධ ක්ෂේත්‍රයන්ගේ රැකියා අවස්ථා....

විමසීම් සඳහා අප අමතන්න:
• 031 4 93 93 88
• 031 4 93 99 97

ඊමේල්: [email protected]

Web: www.thajenterprises.com/

අපගේ WhatsApp Channel එක හා සම්බන්ධ වීමෙන් ඔබට නව රැකියා අවස්ථා පිළිබඳව තොරතුරු දැනගත හැක
https://whatsapp.com/channel/0029Vb8YJrlL7UVbLyWgyB1i

තවත් රැකියා අවස්ථාවන් ගැන දැන ගන්න Mobile App එක Download කර ගන්න :

• Android:
https://play.google.com/store/apps/details?id=com.thajenterprises

• iPhone:
https://apps.apple.com/lk/app/thaj-enterprises/id6444276991

අපගේ YouTube Channel එක Subscribe කර
විදේශ රැකියා පිළිබඳ තවත් වටිනා තොරතුරු දැනගන්න
🔗 YouTube:
https://youtube.com/?si=XLbq8GGg8MEaBHtn

Thaj Enterprises
408/1/2,කොළඹ පාර,මීගමුව
https://maps.app.goo.gl/4xiyKSRYH33dtQkT8

ලක්ෂ 18 කට අඩු මුදලකින් ඊශ්‍රායල් යන්න ඔබත් කැමතිද ?ලංකාවේ අඩුම මුදල අපෙන් ....... 👇අයකිරීම LKR. 1,582,548 + ticket •සැට...
20/08/2026

ලක්ෂ 18 කට අඩු මුදලකින් ඊශ්‍රායල් යන්න ඔබත් කැමතිද ?
ලංකාවේ අඩුම මුදල අපෙන් ....... 👇
අයකිරීම
LKR. 1,582,548 + ticket
•සැටලීන් වඩු කාර්මික
•ටයිල් මේසන්
•කපරාරු මේසන්
•කම්බි බදින්නන්
⭕අවම වසර තුනක (3) පළපුරුද්ද
⭕වයස අවුරුදු 25 - 44 අතර
⭕ඉංග්‍රීසි කථන හැකියාව
වැටුප
•NSI 8600
•LKR. 950,000
අයකිරීම
LKR. 1,582,548 + ticket
☎️ විමසීම් සඳහා අප අමතන්න:
• 031 4 93 93 88
• 031 4 93 99 97
සුදුසුකම් ඇති අය CV එක WhatsApp කරන්න 0777584891
අපගේ WhatsApp Channel එක හා සම්බන්ධ වීමෙන්
ඔබට නව රැකියා අවස්ථා පිළිබඳව තොරතුරු දැනගත හැක
https://whatsapp.com/channel/0029Vb8YJrlL7UVbLyWgyB1i
තවත් රැකියා අවස්ථාවන් ගැන දැන ගන්න
Mobile App එක Download කර ගන්න :
🤖 Android Users:
https://play.google.com/store/apps/details...
🍎 iOS (Apple) Users:
https://apps.apple.com/lk/app/thaj-enterprises/id6444276991
අපගේ YouTube Channel එක Subscribe කර
විදේශ රැකියා පිළිබඳ තවත් වටිනා තොරතුරු දැනගන්න
🔗 YouTube:
https://youtube.com/?si=XLbq8GGg8MEaBHtn
Thaj Enterprises ( License Number - 1035 )
408/1/2, කොළඹ පාර,මීගමුව
https://maps.app.goo.gl/4xiyKSRYH33dtQkT8

සර්බියාවේ බස් රථ රියදුරු රැකියා සඳහා පවත්වනු ලබනසම්මුඛ පරීක්ෂණය 🇷🇸Thaj Enterprises වෙතින් යුරෝපයේ රැකියා සිහිනය සැබෑ කරග...
19/08/2026

සර්බියාවේ බස් රථ රියදුරු රැකියා සඳහා පවත්වනු ලබන
සම්මුඛ පරීක්ෂණය 🇷🇸

Thaj Enterprises වෙතින් යුරෝපයේ රැකියා සිහිනය සැබෑ කරගන්න ඔබට අනගි අවස්ථාවක්.

බස් රථ රියදුරු රැකියා සඳහා අයදුම් කිරීමට කැමති ,
සුදුසුකම් සහිත අපේක්ෂකයන්ට මෙම සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී විය හැක.

🗓️ දිනය: 2026 අගෝස්තු 21 (සිකුරාදා)
⏰ වේලාව: පෙ.ව. 10.00 සිට ප.ව. 3.00 දක්වා
📍 ස්ථානය: තාජ් එන්ටර්ප්‍රයිසස් (මීගමුව)

සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන විට අනිවාර්යයෙන් රැගෙන ආ යුතු ලියකියවිලි:

✅ සම්පූර්ණ කළ ජීව දත්ත පත්‍රිකාව (CV)
✅ වලංගු ගුවන් ගමන් බලපත්‍රය
✅ වලංගු රියදුරු බලපත්‍රය
✅ අදාළ සේවා සහතික

ඔබගේ රැකියා සිහිනයට නිවැරදි මඟ පෙන්වීමට අප සූදානම්.
වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක වලට අමතන්න.

📞 031 4 93 93 88
📞 031 4 99 97 88

අපගේ WhatsApp Channel එක හා සම්බන්ධ වීමෙන් ඔබට නව රැකියා අවස්ථා පිළිබඳව තොරතුරු දැනගත හැක
https://whatsapp.com/channel/0029Vb8YJrlL7UVbLyWgyB1i

තවත් රැකියා අවස්ථාවන් ගැන දැන ගන්න Mobile App එක Download කර ගන්න :
• Android: https://play.google.com/store/apps/details?id=com.thajenterprises

• iPhone: https://apps.apple.com/lk/app/thaj-enterprises/id6444276991

අපගේ YouTube Channel එක Subscribe කර
විදේශ රැකියා පිළිබඳ තවත් වටිනා තොරතුරු දැනගන්න
🔗 YouTube:
https://youtube.com/?si=XLbq8GGg8MEaBHtn

Thaj Enterprises
408/1/2, කොළඹ පාර,මීගමුව
https://maps.app.goo.gl/4xiyKSRYH33dtQkT8

රැකියාව : බස් රථ රියදුරන්  (Bus Drivers)ස්ථානය: සර්බියා (Serbia)රැකියා වර්ගය: පූර්ණකාලීන (අවුරුදු 03)වැටුප:• මාසික වැටුප...
19/08/2026

රැකියාව : බස් රථ රියදුරන් (Bus Drivers)

ස්ථානය: සර්බියා (Serbia)

රැකියා වර්ගය: පූර්ණකාලීන (අවුරුදු 03)

වැටුප:
• මාසික වැටුප: EURO 600
(ආසන්න වශයෙන් රු. 230,000)
2026.08.19 ( EURO 1 = LKR 384/= )

• නවාතැන් පහසුකම් සපයනු ලැබේ
• ආහාර සඳහා Euro 170 ක් ( LKR. 65,000 ) කට ආසන්න
මුදලක්

රැකියාව සඳහා භාෂා අවශ්‍යතා:
‍සේවායෝජකයන් සමඟ සන්නිවේදනය සඳහා
මූලික ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ.
රැකියා පරිසරයේ සන්නිවේදනය කිරීමට
ප්‍රමාණවත් මට්ටමක දැනුමක් අවශ්‍ය වේ.

රැකියාව පිළිබඳව විස්තරය:
සර්බියාවේ නගරාන්තර බස් ප්‍රවාහන සමාගමක නියමිත නාගරික මාර්ග ඔස්සේ බස් රථ ධාවනය කරමින් මගී ප්‍රවාහන සේවා සැපයීම.

වැඩ කරන දින/පැය:
• දෛනික වැඩ කාලය: පැය 08
• සතිපතා වැඩ කරන දිනයන් : දින 06
• සතිපතා නිවාඩු: දින 01

රැකියාවේ කාර්යයන්:
•බස් රථ නියමිත මාර්ගවල ධාවනය කිරීම.
•බස් රථය ආරක්ෂිතව පාලනය කරමින් මගීන් ප්‍රවාහනය කිරීම.
•නියමිත වේලාවන් සහ මාර්ග කාලසටහන් අනුගමනය කිරීම.
•මගීන්ගේ ආරක්ෂාව සහ පහසුව පිළිබඳව අවධානය යොමු කිරීම.
•බස් රථයේ දෛනික තත්ත්වය පිළිබඳව අවධානයෙන් කටයුතු කිරීම.
•මාර්ග නීති හා ප්‍රවාහන නීතිරීති පිළිපැදීම.
•අවශ්‍ය අවස්ථාවලදී මගීන් සමඟ මූලික ඉංග්‍රීසි භාෂාවෙන් සන්නිවේදනය කිරීම.

රැකියාව සඳහා අවශ්‍යතා:
•අවම වසර 3ක පළපුරුද්ද
•වයස අවුරුදු 35 - 50 අතර
•ඉංග්‍රීසි කථන හැකියාව
•විශ්වසනීයත්වය හා වගකීම් දැරීමේ කුසලතා
•අවම වශයෙන් වසර 3ක වලංගු කාලයක් සහිත
විදේශ ගමන් බලපත්‍රය

ප්‍රතිලාභ:
• නවාතැන් පහසුකම්
• ආහාර පහසුකම්
• අතිකාල දීමනා (Overtime)
• නීත්‍යානුකූල සර්බියා සේවායෝජකයකු සමඟ කොන්ත්‍රාත්තුව
• නීත්‍යානුකූල වීසා පහසුකම්
• වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා
• ආරක්ෂිත හා සහයෝගී වැඩ පරිසරයක්

අයදුම් කිරීමේ ක්‍රියාවලිය:
1. පහත WhatsApp අංකය හරහා ඔබේ CV එක ඉදිරිපත් කරන්න:
077 758 4891
2. තාජ් එන්ටර්ප්‍රයිසස් මගින් මූලික පරීක්ෂාව
3. තෝරාගත් අයදුම්කරුවන් සමඟ සම්මුඛ පරීක්ෂණය
4. සාර්ථක අයදුම්කරුවන් සඳහා වීසා සහ ගමන් ලේඛන සහාය

ඔබගේ CVඑක (ජීවදත්ත සටහන) ලබා ගැනීමේ අරමුණ:
අපි ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) ඉල්ලා සිටින්නේ පහත කරුණු තහවුරු කර ගැනීම සඳහාය:
• ඔබගේ කුසලතා සහ පළපුරුද්ද ඇගයීමට
• සර්බියා හි රැකියා අවශ්‍යතා සඳහා ඔබේ යෝග්‍යතාවය තීරණය කිරීමට
• ඔබේ කුසලතා සහ සේවායෝජකයාගේ අවශ්‍යතා අතර ගැලපීම තක්සේරු කිරීමට
• වීසා අයදුම්පත් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට
• සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසු අපේක්ෂකයින් තෝරා ගැනීමට

ඔබ ලබා දෙන සියලු පෞද්ගලික තොරතුරු රහසිගතව තබා ගන්නා අතර, එය රැකියා තෝරාගැනීමේ ක්‍රියාවලිය සඳහා පමණක් භාවිතා කරනු ලැබේ. අප ඔබගේ දත්ත තෙවන පාර්ශ්වයන් සමඟ බෙදා නොගන්නා බව තහවුරු කරමු.

තාජ් එන්ටර්ප්‍රයිසස් (බලපත්‍ර අංක: 1035) යනු වසර 45ක විශ්වාසනීය සේවාවක් සහිත ලියාපදිංචි බඳවාගැනීමේ ආයතනයකි.

අපගේ බලපත්‍රය ශ්‍රී ලංකා රජයට අයත් SLBFE (Sri Lanka Bureau of Foreign Employment) වෙබ් අඩවිය හරහා තහවුරු කළ හැකිය:
https://applications.slbfe.lk/jobbank/jsearchdisplay_an_m.asp?an=1035

වැඩිදුර තොරතුරු වි.දේ.ශ.සේ.නි. කාර්‍යංශය හරහා දැන තොරතුරු දැන ගත හැක.
දු.අ. 1989

විමසීම් සඳහා අප අමතන්න:
• 031 4 93 93 88
• 031 4 93 99 97

ඊමේල්: [email protected]

Web: www.thajenterprises.com/

අපගේ WhatsApp Channel එක හා සම්බන්ධ වීමෙන් ඔබට නව රැකියා අවස්ථා පිළිබඳව තොරතුරු දැනගත හැක
https://whatsapp.com/channel/0029Vb8YJrlL7UVbLyWgyB1i

තවත් රැකියා අවස්ථාවන් ගැන දැන ගන්න Mobile App එක Download කර ගන්න :
• Android: https://play.google.com/store/apps/details?id=com.thajenterprises

• iPhone: https://apps.apple.com/lk/app/thaj-enterprises/id6444276991

අපගේ YouTube Channel එක Subscribe කර
විදේශ රැකියා පිළිබඳ තවත් වටිනා තොරතුරු දැනගන්න
🔗 YouTube:
https://youtube.com/?si=XLbq8GGg8MEaBHtn

Thaj Enterprises
408/1/2, කොළඹ පාර,මීගමුව
https://maps.app.goo.gl/4xiyKSRYH33dtQkT8

#මීගමුව

රැකියාව : බේකරිකරුවන්  (Bakers)ස්ථානය: සර්බියා (Serbia)රැකියා වර්ගය: පූර්ණකාලීන (අවුරුදු 02)වැටුප:• මාසික වැටුප: EURO 65...
19/08/2026

රැකියාව : බේකරිකරුවන් (Bakers)

ස්ථානය: සර්බියා (Serbia)

රැකියා වර්ගය: පූර්ණකාලීන (අවුරුදු 02)

වැටුප:
• මාසික වැටුප: EURO 650 - 750
(ආසන්න වශයෙන් රු. 249,000 - 288,000)
2026.08.18 ( EURO 1 = LKR 384/= )

• නවාතැන් පහසුකම් සපයනු ලැබේ
• ආහාර සපයනු ලැබේ

රැකියාව සඳහා භාෂා අවශ්‍යතා:
‍සේවායෝජකයන් සමඟ සන්නිවේදනය සඳහා
මූලික ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ.
රැකියා පරිසරයේ සන්නිවේදනය කිරීමට
ප්‍රමාණවත් මට්ටමක දැනුමක් අවශ්‍ය වේ.

රැකියාව පිළිබඳව විස්තරය:
සර්බියාවේ පාන්, බනිස්, පේස්ට්‍රි, කේක් ඇතුළු බේකරි ආහාර නිෂ්පාදනය කිරීමේ ආයතනයක් සඳහා

වැඩ කරන දින/පැය:
• දෛනික වැඩ කාලය: පැය 08
• සතිපතා වැඩ කරන දිනයන් : දින 06
• සතිපතා නිවාඩු: දින 01

රැකියාවේ කාර්යයන්:
•පාන් නිෂ්පාදනය සහ Dough සකස් කිරීම පිළිබඳ
මනා දැනුමක් හා පළපුරුද්දක් තිබීම.
•Dough සකස් කිරීම, මිශ්‍ර කිරීම සහ Fermentation ක්‍රියාවලිය
සිදු කිරීම.
•පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන අතින් නිසි හැඩයට
සකස් කිරීම.
•බේකරි නිෂ්පාදන නිසි උෂ්ණත්වය හා කාලය යටතේ Bake කිරීම.
•Baking ක්‍රියාවලිය නිරීක්ෂණය කර නිෂ්පාදනවල ගුණාත්මකභාවය
පවත්වා ගැනීම.
•බේකරි යන්ත්‍රෝපකරණ භාවිතය පිළිබඳ දැනුම තිබීම අමතර
සුදුසුකමක් වේ.
•නිෂ්පාදන ප්‍රදේශයේ පිරිසිදුකම සහ ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන්
පවත්වා ගැනීම.

රැකියාව සඳහා අවශ්‍යතා:
•අවම වසර 3ක පළපුරුද්ද
•වයස අවුරුදු 25 - 50 අතර
•ඉංග්‍රීසි කථන හැකියාව
•විශ්වසනීයත්වය හා වගකීම් දැරීමේ කුසලතා
•අවම වශයෙන් වසර 3ක වලංගු කාලයක් සහිත
විදේශ ගමන් බලපත්‍රය

ප්‍රතිලාභ:
• නවාතැන් පහසුකම්
• ආහාර පහසුකම්
• නීත්‍යානුකූල සර්බියා සේවායෝජකයකු සමඟ කොන්ත්‍රාත්තුව
• නීත්‍යානුකූල වීසා පහසුකම්
• වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා
• ආරක්ෂිත හා සහයෝගී වැඩ පරිසරයක්

අයදුම් කිරීමේ ක්‍රියාවලිය:
1. පහත WhatsApp අංකය හරහා ඔබේ CV එක ඉදිරිපත් කරන්න:
077 758 4891
2. තාජ් එන්ටර්ප්‍රයිසස් මගින් මූලික පරීක්ෂාව
3. තෝරාගත් අයදුම්කරුවන් සමඟ සම්මුඛ පරීක්ෂණය
4. සාර්ථක අයදුම්කරුවන් සඳහා වීසා සහ ගමන් ලේඛන සහාය

ඔබගේ CVඑක (ජීවදත්ත සටහන) ලබා ගැනීමේ අරමුණ:
අපි ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) ඉල්ලා සිටින්නේ පහත කරුණු තහවුරු කර ගැනීම සඳහාය:
• ඔබගේ කුසලතා සහ පළපුරුද්ද ඇගයීමට
• සර්බියා හි රැකියා අවශ්‍යතා සඳහා ඔබේ යෝග්‍යතාවය තීරණය කිරීමට
• ඔබේ කුසලතා සහ සේවායෝජකයාගේ අවශ්‍යතා අතර ගැලපීම තක්සේරු කිරීමට
• වීසා අයදුම්පත් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට
• සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසු අපේක්ෂකයින් තෝරා ගැනීමට

ඔබ ලබා දෙන සියලු පෞද්ගලික තොරතුරු රහසිගතව තබා ගන්නා අතර, එය රැකියා තෝරාගැනීමේ ක්‍රියාවලිය සඳහා පමණක් භාවිතා කරනු ලැබේ. අප ඔබගේ දත්ත තෙවන පාර්ශ්වයන් සමඟ බෙදා නොගන්නා බව තහවුරු කරමු.

තාජ් එන්ටර්ප්‍රයිසස් (බලපත්‍ර අංක: 1035) යනු වසර 45ක විශ්වාසනීය සේවාවක් සහිත ලියාපදිංචි බඳවාගැනීමේ ආයතනයකි.

අපගේ බලපත්‍රය ශ්‍රී ලංකා රජයට අයත් SLBFE (Sri Lanka Bureau of Foreign Employment) වෙබ් අඩවිය හරහා තහවුරු කළ හැකිය:
https://applications.slbfe.lk/jobbank/jsearchdisplay_an_m.asp?an=1035

වැඩිදුර තොරතුරු වි.දේ.ශ.සේ.නි. කාර්‍යංශය හරහා දැන තොරතුරු දැන ගත හැක.
දු.අ. 1989

විමසීම් සඳහා අප අමතන්න:
• 031 4 93 93 88
• 031 4 93 99 97

ඊමේල්: [email protected]

Web: www.thajenterprises.com/

අපගේ WhatsApp Channel එක හා සම්බන්ධ වීමෙන් ඔබට නව රැකියා අවස්ථා පිළිබඳව තොරතුරු දැනගත හැක
https://whatsapp.com/channel/0029Vb8YJrlL7UVbLyWgyB1i

තවත් රැකියා අවස්ථාවන් ගැන දැන ගන්න Mobile App එක Download කර ගන්න :
• Android: https://play.google.com/store/apps/details?id=com.thajenterprises

• iPhone: https://apps.apple.com/lk/app/thaj-enterprises/id6444276991

අපගේ YouTube Channel එක Subscribe කර
විදේශ රැකියා පිළිබඳ තවත් වටිනා තොරතුරු දැනගන්න
🔗 YouTube:
https://youtube.com/?si=XLbq8GGg8MEaBHtn

Thaj Enterprises
408/1/2, කොළඹ පාර,මීගමුව
https://maps.app.goo.gl/4xiyKSRYH33dtQkT8

#මීගමුව

රැකියාව : බේකරි සහයකයන්  (Assistant Bakers)ස්ථානය: සර්බියා (Serbia)රැකියා වර්ගය: පූර්ණකාලීන (අවුරුදු 02)වැටුප:• මාසික වැ...
19/08/2026

රැකියාව : බේකරි සහයකයන් (Assistant Bakers)

ස්ථානය: සර්බියා (Serbia)

රැකියා වර්ගය: පූර්ණකාලීන (අවුරුදු 02)

වැටුප:
• මාසික වැටුප: EURO 550 - 650
(ආසන්න වශයෙන් රු. 211,000 - 249,000)
2026.08.18 ( EURO 1 = LKR 384/= )

• නවාතැන් පහසුකම් සපයනු ලැබේ
• ආහාර සපයනු ලැබේ

රැකියාව සඳහා භාෂා අවශ්‍යතා:
‍සේවායෝජකයන් සමඟ සන්නිවේදනය සඳහා
මූලික ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ.
රැකියා පරිසරයේ සන්නිවේදනය කිරීමට
ප්‍රමාණවත් මට්ටමක දැනුමක් අවශ්‍ය වේ.

රැකියාව පිළිබඳව විස්තරය:
සර්බියාවේ පාන්, බනිස්, පේස්ට්‍රි, කේක් ඇතුළු බේකරි ආහාර නිෂ්පාදනය කිරීමේ ආයතනයක් සඳහා

වැඩ කරන දින/පැය:
• දෛනික වැඩ කාලය: පැය 08
• සතිපතා වැඩ කරන දිනයන් : දින 06
• සතිපතා නිවාඩු: දින 01

රැකියාවේ කාර්යයන්:
•පාන් නිෂ්පාදනය සහ Dough සකස් කිරීමේ ක්‍රියාවලියට සහයවීම.
•Dough සකස් කිරීම, මිශ්‍ර කිරීම සහ Fermentation ක්‍රියාවලිය සදහා සහයවීම.
•පාන් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන අතින් නිසි හැඩයට
සකස් කිරීම.
•බේකරි නිෂ්පාදන නිසි උෂ්ණත්වය හා කාලය යටතේ Bake කිරීම.
•Baking ක්‍රියාවලිය නිරීක්ෂණය කර නිෂ්පාදනවල ගුණාත්මකභාවය
පවත්වා ගැනීම.
•බේකරි යන්ත්‍රෝපකරණ භාවිතය පිළිබඳ දැනුම තිබීම අමතර
සුදුසුකමක් වේ.
•නිෂ්පාදන ප්‍රදේශයේ පිරිසිදුකම සහ ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන්
පවත්වා ගැනීම.

රැකියාව සඳහා අවශ්‍යතා:
•අවම වසර 3ක පළපුරුද්ද
•වයස අවුරුදු 25 - 50 අතර
•ඉංග්‍රීසි කථන හැකියාව
•විශ්වසනීයත්වය හා වගකීම් දැරීමේ කුසලතා
•අවම වශයෙන් වසර 3ක වලංගු කාලයක් සහිත
විදේශ ගමන් බලපත්‍රය

ප්‍රතිලාභ:
• නවාතැන් පහසුකම්
• ආහාර පහසුකම්
• නීත්‍යානුකූල සර්බියා සේවායෝජකයකු සමඟ කොන්ත්‍රාත්තුව
• නීත්‍යානුකූල වීසා පහසුකම්
• වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා
• ආරක්ෂිත හා සහයෝගී වැඩ පරිසරයක්

අයදුම් කිරීමේ ක්‍රියාවලිය:
1. පහත WhatsApp අංකය හරහා ඔබේ CV එක ඉදිරිපත් කරන්න:
077 758 4891
2. තාජ් එන්ටර්ප්‍රයිසස් මගින් මූලික පරීක්ෂාව
3. තෝරාගත් අයදුම්කරුවන් සමඟ සම්මුඛ පරීක්ෂණය
4. සාර්ථක අයදුම්කරුවන් සඳහා වීසා සහ ගමන් ලේඛන සහාය

ඔබගේ CVඑක (ජීවදත්ත සටහන) ලබා ගැනීමේ අරමුණ:
අපි ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) ඉල්ලා සිටින්නේ පහත කරුණු තහවුරු කර ගැනීම සඳහාය:
• ඔබගේ කුසලතා සහ පළපුරුද්ද ඇගයීමට
• සර්බියා හි රැකියා අවශ්‍යතා සඳහා ඔබේ යෝග්‍යතාවය තීරණය කිරීමට
• ඔබේ කුසලතා සහ සේවායෝජකයාගේ අවශ්‍යතා අතර ගැලපීම තක්සේරු කිරීමට
• වීසා අයදුම්පත් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට
• සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසු අපේක්ෂකයින් තෝරා ගැනීමට

ඔබ ලබා දෙන සියලු පෞද්ගලික තොරතුරු රහසිගතව තබා ගන්නා අතර, එය රැකියා තෝරාගැනීමේ ක්‍රියාවලිය සඳහා පමණක් භාවිතා කරනු ලැබේ. අප ඔබගේ දත්ත තෙවන පාර්ශ්වයන් සමඟ බෙදා නොගන්නා බව තහවුරු කරමු.

තාජ් එන්ටර්ප්‍රයිසස් (බලපත්‍ර අංක: 1035) යනු වසර 45ක විශ්වාසනීය සේවාවක් සහිත ලියාපදිංචි බඳවාගැනීමේ ආයතනයකි.

අපගේ බලපත්‍රය ශ්‍රී ලංකා රජයට අයත් SLBFE (Sri Lanka Bureau of Foreign Employment) වෙබ් අඩවිය හරහා තහවුරු කළ හැකිය:
https://applications.slbfe.lk/jobbank/jsearchdisplay_an_m.asp?an=1035

වැඩිදුර තොරතුරු වි.දේ.ශ.සේ.නි. කාර්‍යංශය හරහා දැන තොරතුරු දැන ගත හැක.
දු.අ. 1989

විමසීම් සඳහා අප අමතන්න:
• 031 4 93 93 88
• 031 4 93 99 97

ඊමේල්: [email protected]

Web: www.thajenterprises.com/

අපගේ WhatsApp Channel එක හා සම්බන්ධ වීමෙන් ඔබට නව රැකියා අවස්ථා පිළිබඳව තොරතුරු දැනගත හැක
https://whatsapp.com/channel/0029Vb8YJrlL7UVbLyWgyB1i

තවත් රැකියා අවස්ථාවන් ගැන දැන ගන්න Mobile App එක Download කර ගන්න :
• Android: https://play.google.com/store/apps/details?id=com.thajenterprises

• iPhone: https://apps.apple.com/lk/app/thaj-enterprises/id6444276991

අපගේ YouTube Channel එක Subscribe කර
විදේශ රැකියා පිළිබඳ තවත් වටිනා තොරතුරු දැනගන්න
🔗 YouTube:
https://youtube.com/?si=XLbq8GGg8MEaBHtn

Thaj Enterprises
408/1/2, කොළඹ පාර,මීගමුව
https://maps.app.goo.gl/4xiyKSRYH33dtQkT8

#මීගමුව

රැකියාව : පීසා සූපවේදීන් (Pizza Chef)ස්ථානය: සර්බියා (Serbia)රැකියා වර්ගය: පූර්ණකාලීන (අවුරුදු 02)වැටුප:• මාසික වැටුප: E...
19/08/2026

රැකියාව : පීසා සූපවේදීන් (Pizza Chef)

ස්ථානය: සර්බියා (Serbia)

රැකියා වර්ගය: පූර්ණකාලීන (අවුරුදු 02)

වැටුප:
• මාසික වැටුප: EURO 650 - 750
(ආසන්න වශයෙන් රු. 249,000 - 288,000)
2026.08.18 ( EURO 1 = LKR 384/= )

• නවාතැන් පහසුකම් සපයනු ලැබේ
• ආහාර සපයනු ලැබේ

රැකියාව සඳහා භාෂා අවශ්‍යතා:
‍සේවායෝජකයන් සමඟ සන්නිවේදනය සඳහා
මූලික ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ.
රැකියා පරිසරයේ සන්නිවේදනය කිරීමට
ප්‍රමාණවත් මට්ටමක දැනුමක් අවශ්‍ය වේ.

රැකියාව පිළිබඳව විස්තරය:
සර්බියාවේ, පීසා (Pizza) නිෂ්පාදන ආයතනයක් සඳහා අත්දැකීම් සහිත පීසා චෙෆ්වරුන් බඳවා ගැනීම. තෝරාගත් අපේක්ෂකයින් පීසා නිෂ්පාදනය, අමුද්‍රව්‍ය සකස් කිරීම වැනි දෑ කළමනාකරණය කරනු ඇත.
• පීසා සෑදීම
• ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සකස් කිරීම
• උපකරණ සමඟ නිසි ලෙස වැඩ කිරීමේ දැනුම අත්‍යවශ්‍ය වේ
• විදුලි උදුන් භාවිතා කිරීම

වැඩ කරන දින/පැය:
• දෛනික වැඩ කාලය: පැය 08
• සතිපතා වැඩ කරන දිනයන් : දින 06
• සතිපතා නිවාඩු: දින 01

රැකියාව සඳහා අවශ්‍යතා:
•අවම වසර 3ක පළපුරුද්ද
•වයස අවුරුදු 25 - 50 අතර
•ඉංග්‍රීසි කථන හැකියාව
•විශ්වසනීයත්වය හා වගකීම් දැරීමේ කුසලතා
•අවම වශයෙන් වසර 3ක වලංගු කාලයක් සහිත
විදේශ ගමන් බලපත්‍රය

ප්‍රතිලාභ:
• නවාතැන් පහසුකම්
• ආහාර පහසුකම්
• නීත්‍යානුකූල සර්බියා සේවායෝජකයකු සමඟ කොන්ත්‍රාත්තුව
• නීත්‍යානුකූල වීසා පහසුකම්
• වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා
• ආරක්ෂිත හා සහයෝගී වැඩ පරිසරයක්

අයදුම් කිරීමේ ක්‍රියාවලිය:
1. පහත WhatsApp අංකය හරහා ඔබේ CV එක ඉදිරිපත් කරන්න:
077 758 4891
2. තාජ් එන්ටර්ප්‍රයිසස් මගින් මූලික පරීක්ෂාව
3. තෝරාගත් අයදුම්කරුවන් සමඟ සම්මුඛ පරීක්ෂණය
4. සාර්ථක අයදුම්කරුවන් සඳහා වීසා සහ ගමන් ලේඛන සහාය

ඔබගේ CVඑක (ජීවදත්ත සටහන) ලබා ගැනීමේ අරමුණ:
අපි ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) ඉල්ලා සිටින්නේ පහත කරුණු තහවුරු කර ගැනීම සඳහාය:
• ඔබගේ කුසලතා සහ පළපුරුද්ද ඇගයීමට
• සර්බියා හි රැකියා අවශ්‍යතා සඳහා ඔබේ යෝග්‍යතාවය තීරණය කිරීමට
• ඔබේ කුසලතා සහ සේවායෝජකයාගේ අවශ්‍යතා අතර ගැලපීම තක්සේරු කිරීමට
• වීසා අයදුම්පත් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට
• සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසු අපේක්ෂකයින් තෝරා ගැනීමට

ඔබ ලබා දෙන සියලු පෞද්ගලික තොරතුරු රහසිගතව තබා ගන්නා අතර, එය රැකියා තෝරාගැනීමේ ක්‍රියාවලිය සඳහා පමණක් භාවිතා කරනු ලැබේ. අප ඔබගේ දත්ත තෙවන පාර්ශ්වයන් සමඟ බෙදා නොගන්නා බව තහවුරු කරමු.

තාජ් එන්ටර්ප්‍රයිසස් (බලපත්‍ර අංක: 1035) යනු වසර 45ක විශ්වාසනීය සේවාවක් සහිත ලියාපදිංචි බඳවාගැනීමේ ආයතනයකි.

අපගේ බලපත්‍රය ශ්‍රී ලංකා රජයට අයත් SLBFE (Sri Lanka Bureau of Foreign Employment) වෙබ් අඩවිය හරහා තහවුරු කළ හැකිය:
https://applications.slbfe.lk/jobbank/jsearchdisplay_an_m.asp?an=1035

වැඩිදුර තොරතුරු වි.දේ.ශ.සේ.නි. කාර්‍යංශය හරහා දැන තොරතුරු දැන ගත හැක.
දු.අ. 1989

විමසීම් සඳහා අප අමතන්න:
• 031 4 93 93 88
• 031 4 93 99 97

ඊමේල්: [email protected]

Web: www.thajenterprises.com/

අපගේ WhatsApp Channel එක හා සම්බන්ධ වීමෙන් ඔබට නව රැකියා අවස්ථා පිළිබඳව තොරතුරු දැනගත හැක
https://whatsapp.com/channel/0029Vb8YJrlL7UVbLyWgyB1i

තවත් රැකියා අවස්ථාවන් ගැන දැන ගන්න Mobile App එක Download කර ගන්න :
• Android: https://play.google.com/store/apps/details?id=com.thajenterprises

• iPhone: https://apps.apple.com/lk/app/thaj-enterprises/id6444276991

අපගේ YouTube Channel එක Subscribe කර
විදේශ රැකියා පිළිබඳ තවත් වටිනා තොරතුරු දැනගන්න
🔗 YouTube:
https://youtube.com/?si=XLbq8GGg8MEaBHtn

Thaj Enterprises
408/1/2, කොළඹ පාර,මීගමුව
https://maps.app.goo.gl/4xiyKSRYH33dtQkT8

#මීගමුව

රැකියාව : ලේත් යන්ත්‍ර ක්‍රියාකරුවන් (Lathe machine operator)ස්ථානය: සර්බියා (Serbia)රැකියා වර්ගය: පූර්ණකාලීන (අවුරුදු 0...
19/08/2026

රැකියාව : ලේත් යන්ත්‍ර ක්‍රියාකරුවන්
(Lathe machine operator)

ස්ථානය: සර්බියා (Serbia)

රැකියා වර්ගය: පූර්ණකාලීන (අවුරුදු 02)

වැටුප:
• මාසික වැටුප: EURO 650 - 750
(ආසන්න වශයෙන් රු. 249,000 - 288,000)
2026.08.18 ( EURO 1 = LKR 384/= )

• නවාතැන් පහසුකම් සපයනු ලැබේ
• ආහාර සපයනු ලැබේ

රැකියාව සඳහා භාෂා අවශ්‍යතා:
‍සේවායෝජකයන් සමඟ සන්නිවේදනය සඳහා
මූලික ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ.
රැකියා පරිසරයේ සන්නිවේදනය කිරීමට
ප්‍රමාණවත් මට්ටමක දැනුමක් අවශ්‍ය වේ.

රැකියාව පිළිබඳව විස්තරය:
සර්බියාවේ ඇලුමිනියම් ඉදිකිරීම් කර්මාන්ත ශාලාවක් සඳහා අත්දැකීම් සහිත ලේත් යන්ත්‍ර ක්‍රියාකරුවන් බඳවා ගැනීම. තෝරාගත් අපේක්ෂකයින් ලේත් යන්ත්‍ර ක්‍රියාකරණය, ඇලුමිනියම් කොටස් නිෂ්පාදනය වැනි කාර්මික කටයුතු කළමනාකරණය කරනු ඇත.

වැඩ කරන දින/පැය:
• දෛනික වැඩ කාලය: පැය 08
• සතිපතා වැඩ කරන දිනයන් : දින 06
• සතිපතා නිවාඩු: දින 01

රැකියාව සඳහා අවශ්‍යතා:
•අවම වසර 3ක පළපුරුද්ද
•වයස අවුරුදු 25 - 50 අතර
•ඉංග්‍රීසි කථන හැකියාව
•විශ්වසනීයත්වය හා වගකීම් දැරීමේ කුසලතා
•අවම වශයෙන් වසර 3ක වලංගු කාලයක් සහිත
විදේශ ගමන් බලපත්‍රය

ප්‍රතිලාභ:
• නවාතැන් පහසුකම්
• ආහාර පහසුකම්
• නීත්‍යානුකූල සර්බියා සේවායෝජකයකු සමඟ කොන්ත්‍රාත්තුව
• නීත්‍යානුකූල වීසා පහසුකම්
• වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා
• ආරක්ෂිත හා සහයෝගී වැඩ පරිසරයක්

අයදුම් කිරීමේ ක්‍රියාවලිය:
1. පහත WhatsApp අංකය හරහා ඔබේ CV එක ඉදිරිපත් කරන්න:
077 758 4891
2. තාජ් එන්ටර්ප්‍රයිසස් මගින් මූලික පරීක්ෂාව
3. තෝරාගත් අයදුම්කරුවන් සමඟ සම්මුඛ පරීක්ෂණය
4. සාර්ථක අයදුම්කරුවන් සඳහා වීසා සහ ගමන් ලේඛන සහාය

ඔබගේ CVඑක (ජීවදත්ත සටහන) ලබා ගැනීමේ අරමුණ:
අපි ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) ඉල්ලා සිටින්නේ පහත කරුණු තහවුරු කර ගැනීම සඳහාය:
• ඔබගේ කුසලතා සහ පළපුරුද්ද ඇගයීමට
• සර්බියා හි රැකියා අවශ්‍යතා සඳහා ඔබේ යෝග්‍යතාවය තීරණය කිරීමට
• ඔබේ කුසලතා සහ සේවායෝජකයාගේ අවශ්‍යතා අතර ගැලපීම තක්සේරු කිරීමට
• වීසා අයදුම්පත් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට
• සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසු අපේක්ෂකයින් තෝරා ගැනීමට

ඔබ ලබා දෙන සියලු පෞද්ගලික තොරතුරු රහසිගතව තබා ගන්නා අතර, එය රැකියා තෝරාගැනීමේ ක්‍රියාවලිය සඳහා පමණක් භාවිතා කරනු ලැබේ. අප ඔබගේ දත්ත තෙවන පාර්ශ්වයන් සමඟ බෙදා නොගන්නා බව තහවුරු කරමු.

තාජ් එන්ටර්ප්‍රයිසස් (බලපත්‍ර අංක: 1035) යනු වසර 45ක විශ්වාසනීය සේවාවක් සහිත ලියාපදිංචි බඳවාගැනීමේ ආයතනයකි.

අපගේ බලපත්‍රය ශ්‍රී ලංකා රජයට අයත් SLBFE (Sri Lanka Bureau of Foreign Employment) වෙබ් අඩවිය හරහා තහවුරු කළ හැකිය:
https://applications.slbfe.lk/jobbank/jsearchdisplay_an_m.asp?an=1035

වැඩිදුර තොරතුරු වි.දේ.ශ.සේ.නි. කාර්‍යංශය හරහා දැන තොරතුරු දැන ගත හැක.
දු.අ. 1989

විමසීම් සඳහා අප අමතන්න:
• 031 4 93 93 88
• 031 4 93 99 97

ඊමේල්: [email protected]

Web: www.thajenterprises.com/

අපගේ WhatsApp Channel එක හා සම්බන්ධ වීමෙන් ඔබට නව රැකියා අවස්ථා පිළිබඳව තොරතුරු දැනගත හැක
https://whatsapp.com/channel/0029Vb8YJrlL7UVbLyWgyB1i

තවත් රැකියා අවස්ථාවන් ගැන දැන ගන්න Mobile App එක Download කර ගන්න :
• Android: https://play.google.com/store/apps/details?id=com.thajenterprises

• iPhone: https://apps.apple.com/lk/app/thaj-enterprises/id6444276991

අපගේ YouTube Channel එක Subscribe කර
විදේශ රැකියා පිළිබඳ තවත් වටිනා තොරතුරු දැනගන්න
🔗 YouTube:
https://youtube.com/?si=XLbq8GGg8MEaBHtn

Thaj Enterprises
408/1/2, කොළඹ පාර,මීගමුව
https://maps.app.goo.gl/4xiyKSRYH33dtQkT8

#මීගමුව

රැකියාව : ෆෝමන්වරුන් (Foreman)ස්ථානය: සීෂෙල්ස් (Seychelles)රැකියා වර්ගය: පූර්ණකාලීන (අවුරුදු 02)වැටුප:• වැටුප පළපුරුද්ද ...
19/08/2026

රැකියාව : ෆෝමන්වරුන් (Foreman)

ස්ථානය: සීෂෙල්ස් (Seychelles)

රැකියා වර්ගය: පූර්ණකාලීන (අවුරුදු 02)

වැටුප:
• වැටුප පළපුරුද්ද මත

රැකියාවේ කාර්යයන්:
• දෛනික වැඩඅධීක්ෂණය කිරීම
• කම්කරුවන්ට දෛනික වැඩ සැලසුම් කර බෙදාදීම
• Architect / Engineer drawings අනුව වැඩ නිවැරදිව කරවීම
• වැඩ වල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම
• වැඩ ප්‍රගතිය (progress) දෛනිකව නිරීක්ෂණය කිරීම
_____________________________________

රැකියාව : මේසන්වරුන් (Mason)

ස්ථානය: සීෂෙල්ස් (Seychelles)

රැකියා වර්ගය: පූර්ණකාලීන (අවුරුදු 02)

වැටුප:
• මාසික වැටුප: SCR 7,000
(ආසන්න වශයෙන් රු. 163,000/=)
2026.08.19 ( SCR 1 = LKR 23.98/= )

රැකියාවේ කාර්යයන්:
• ගල් (brick) / block භාවිතා කර බිත්ති ඉදිකිරීම
• බිත්ති නිවැරදි ප්‍රමිතියට සහ level අනුව ගොඩනැගීම
• ටයිල් නිවැරදිව කැපීම සහ සවි කිරීම
• ටයිල් අතර පරතරය, level සහ නිමාවේ ගුණත්වය පරීක්ෂා කිරීම
• Drawing / plan අනුව නිවැරදිව වැඩ කිරීම
• උපකරණ නිවැරදිව භාවිතා කිරීම
• වැඩ කරන ස්ථානය පිරිසිදු හා ආරක්ෂිතව තබා ගැනීම
_____________________________________

රැකියාව සඳහා භාෂා අවශ්‍යතා:
‍සේවායෝජකයන් සමඟ සන්නිවේදනය සඳහා
මූලික ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ.
රැකියා පරිසරයේ සන්නිවේදනය කිරීමට
ප්‍රමාණවත් මට්ටමක දැනුමක් අවශ්‍ය වේ.

රැකියාව පිළිබඳව විස්තරය:
සීෂෙල්ස්හි , ඉදිකිරීම් (Construction) ක්ෂේත්‍රයේ
සේවා ව්‍යාපාරයක්

වැඩ කරන දින/පැය:
• දිනකට වැඩ පැය: පැය 08
• සතිපතා වැඩකරන දින ගණන : දින 06
• සතිපතා නිවාඩු:රාජකාරි කාලසටහන අනුව දින 01ක්

රැකියාව සඳහා අවශ්‍යතා:
• වයස අවුරුදු 30-50 අතර
• අවම වසර 3ක පළපුරුද්ද
• ඉංග්‍රීසි කථන හැකියාව
• වලංගු රියදුරු බලපත්‍ර සහිත
• විශ්වසනීයත්වය හා වගකීම් දැරීමේ කුසලතා
• අවම වශයෙන් වසර 3ක වලංගු කාලයක් සහිත විදේශ ගමන් බලපත්‍රය

ප්‍රතිලාභ:
• නවාතැන් පහසුකම්
• ආහාර සපයනු ලැබේ
• අතිකාල දීමනා
• ගුවන් ටිකට්පත් ආයතනය විසින් ලබා දේ
• නීත්‍යානුකූල සීෂෙල්ස් සේවායෝජකයකු සමඟ කොන්ත්‍රාත්තුව
• නීත්‍යානුකූල සේවා වීසා පහසුකම්
• වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා
• ආරක්ෂිත හා සහයෝගී වැඩ පරිසරයක්

අයදුම් කිරීමේ ක්‍රියාවලිය:
1. පහත WhatsApp අංකය හරහා ඔබේ CV එක ඉදිරිපත් කරන්න:
077 758 4891
2. තාජ් එන්ටර්ප්‍රයිසස් මගින් මූලික පරීක්ෂාව
3. තෝරාගත් අයදුම්කරුවන් සමඟ සම්මුඛ පරීක්ෂණය
4. සාර්ථක අයදුම්කරුවන් සඳහා වීසා සහ ගමන් ලේඛන සහාය

ඔබගේ CVඑක (ජීවදත්ත සටහන) ලබා ගැනීමේ අරමුණ:
අපි ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) ඉල්ලා සිටින්නේ පහත කරුණු තහවුරු කර ගැනීම සඳහාය:
• ඔබගේ කුසලතා සහ පළපුරුද්ද ඇගයීමට
• සීෂෙල්ස් හි රැකියා අවශ්‍යතා සඳහා ඔබේ යෝග්‍යතාවය තීරණය කිරීමට
• ඔබේ කුසලතා සහ සේවායෝජකයාගේ අවශ්‍යතා අතර ගැලපීම තක්සේරු කිරීමට
• වීසා අයදුම්පත් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට
• සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසු අපේක්ෂකයින් තෝරා ගැනීමට

ඔබ ලබා දෙන සියලු පෞද්ගලික තොරතුරු රහසිගතව තබා ගන්නා අතර, එය රැකියා තෝරාගැනීමේ ක්‍රියාවලිය සඳහා පමණක් භාවිතා කරනු ලැබේ. අප ඔබගේ දත්ත තෙවන පාර්ශ්වයන් සමඟ බෙදා නොගන්නා බව තහවුරු කරමු.

තාජ් එන්ටර්ප්‍රයිසස් (බලපත්‍ර අංක: 1035) යනු වසර 45ක විශ්වාසනීය සේවාවක් සහිත ලියාපදිංචි බඳවාගැනීමේ ආයතනයකි.

අපගේ බලපත්‍රය ශ්‍රී ලංකා රජයට අයත් SLBFE (Sri Lanka Bureau of Foreign Employment) වෙබ් අඩවිය හරහා තහවුරු කළ හැකිය:
https://applications.slbfe.lk/.../jsearchdisplay_an_m.asp...

වැඩිදුර තොරතුරු වි.දේ.ශ.සේ.නි. කාර්‍යංශය හරහා දැන තොරතුරු දැන ගත හැක.
දු.අ. 1989

විමසීම් සඳහා අප අමතන්න:
• 031 4 93 93 88
• 031 4 93 99 97

ඊමේල්: [email protected]

Web: www.thajenterprises.com/

අපගේ WhatsApp Channel එක හා සම්බන්ධ වීමෙන් ඔබට නව රැකියා අවස්ථා පිළිබඳව තොරතුරු දැනගත හැක
https://whatsapp.com/channel/0029Vb8YJrlL7UVbLyWgyB1i

තවත් රැකියා අවස්ථාවන් ගැන දැන ගන්න Mobile App එක Download කර ගන්න :

• Android: https://play.google.com/store/apps/details?id=com.thajenterprises

• iPhone: https://apps.apple.com/lk/app/thaj-enterprises/id6444276991

අපගේ YouTube Channel එක Subscribe කර
විදේශ රැකියා පිළිබඳ තවත් වටිනා තොරතුරු දැනගන්න
🔗 YouTube:
https://youtube.com/?si=XLbq8GGg8MEaBHtn

Thaj Enterprises
408/1/2, කොළඹ පාර,මීගමුව
https://maps.app.goo.gl/4xiyKSRYH33dtQkT8

#මීගමුව

Address

408/1/2 Colombo Road
Negombo
11500

Alerts

Be the first to know and let us send you an email when Thaj Enterprises Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thaj Enterprises Sri Lanka:

Shortcuts

Share