24/10/2025
⚠️️ අවදානය පිණිසයි 👇 @
🫴 ඔයාගේ ව්‍යාපාරය වැටෙනකන් ඉන්න එපා...👇
📌️ මේ ගැන කතා කරන්න හිතුවේ, ගොඩක් අයගේ Social Platform / Busness කඩාගෙන වැටුනට පස්සෙ අපිට කතා කරනවා... 🥺🥺🥺
👉 ඊට පස්සෙ අපේ අයකිරීමවත් දරාගන්න බැරුව, ගොඩක් ව්‍යාපාර හැලෙනවා... 🥺🥺
🔥 අපි ගොඩක් ආයතන වල Project කරලා ඒ ඇත්දැකීම් එක්ක තමා ඔයාලගෙ වැඩෙත් ගොඩ දාන්නේ....👇
🔔 Digital Marketing Service දෙන ගොඩක් අය, බොරු කරලා සල්ලි අරන්, වැඩේ අනලා තියෙනවා,
✅ Creative Production Team එක දෙන Service එක, ගත්තු අය දන්නවා කොහොමද කියලා,
✅ අපි හදන්නෙ Real Audience එකක්, Marketing Campaigns එකත් Next Level....
🏆️ අපි තාම යන්නෙ අඩු මුදල් Range එකකින්, මොකද අපේ Team එකට වැඩ තියෙනවා, එලියෙ අයට Service එක දෙන්නෙ ලගකදි ඉදලා... 🤗
📌️ ඔව් අපි මුලින් සල්ලි ගන්නවා, ඔයාගේ වැඩේ Marketing Campaigns එක හදලා, ඔයාට එක දීලා, අපි සල්ලි අරන් තමා වැඩේට බහින්නේ.... 💯
📌️ අපි කාලයක් දෙනවා, ඒ කාලෙදි වැඩේ ගොඩ දාලා ඔයාට දෙනවා, අපි ටිකක් Page එකේ දාලා තියෙනවා බලන්න.... 😇
📌️ අපි සල්ලි ගන්නෙ, ඔයාගෙම Busness එකේ වැඩ වලටමයි, අපි හැමෝගෙම වැඩ ගන්නෙ නෑ,..👇
✅ හොද දැක්මක් තියෙන,
✅ ක්‍රියාශීලී,
✅ උත්සහාවන්ත සහ සහයෝගිතාව
🤗 තියෙන අයගෙන් විතරයි, නැත්තන්, අපි අපේ ඇඩ් Boost කරලා හැම වැඩක්ම ගන්නවනේ..... 😁
⚠️️ ව්‍යාපාර ලෝකෙන ඕන කෙනෙකුට එන්න පුලුවන් හැබැයි..........👇
🏆️ මේක තරගයක්, තරගයක් දීලා ගොඩට එන අය අඩුයි... හැලෙන අය වැඩියි..... 🥺
🔥 ඔන්න Creative Production අපි හැලෙන්න, වැටෙන්න නොදී, ඉස්සරහටම, ගැම්මට එක්කන් යනවා......🩷🥰
🔔 අපේ මේ Page එකේ ගොඩක් දේවල් තියෙනවා, කියවලා තේරුම් ගන්න, නැත්තන් ඔයත්.....................🥺
Bye......bye.....😇🩷🥰
077 279 0674