CADN Ceylon

CADN Ceylon Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CADN Ceylon, Business Center, Panvilahena , Mavita, Neluwa.

⚫⚫කටු අනෝදා කොල පානය කිරීම මගින් මෙතරම් ලෙඩරෝග සුව කර හැකි බව ඔබ දැන සිටියාද...⚫ඉහළ ප්‍රතිඔක්ශිකාරක ගුණය අඩංගු වෙ⚫පිලිකා...
19/01/2025

⚫⚫කටු අනෝදා කොල පානය කිරීම මගින් මෙතරම් ලෙඩරෝග සුව කර හැකි බව ඔබ දැන සිටියාද...

⚫ඉහළ ප්‍රතිඔක්ශිකාරක ගුණය අඩංගු වෙ
⚫පිලිකා ඇතිවීමෙ අවධානම අවම කරයි
⚫කොන්දේ වේදනාව සමනය කරයි
⚫ඔබේ මනෝභාවය වැඩි දියුණු කරයි.මානසික අවපීඩනය හා ආතතිය සමනය කරයි
⚫රුදිරයේ සීනි මට්ටම සමබර කරයී
⚫මල බද්දය සමනය කරයි
⚫ප්‍රතිශක්තිකරන පද්දතිය ඉහල දමයි
⚫මුත්‍රා දැවිල්ල සමනය කරයි
⚫සම ආරක්ෂා කරයි
⚫ආතරයිටීස් රෝගය පාලනය කරයි

දැනුවත් කිරීම CADN Ceylon

#අනෝදාකොල

⚫⚫කරපිංචා පවුඩර්  වල මෙතරම් ගුණ ඇති බව ඔබ දැන සිටියාද? ලෙඩ නසන කරපිංචා ඔසුව....⚫ ඇස් පෙනීම වැඩි කරයි .⚫කෙස් වර්ධනය හා කල...
19/01/2025

⚫⚫කරපිංචා පවුඩර් වල මෙතරම් ගුණ ඇති බව ඔබ දැන සිටියාද? ලෙඩ නසන කරපිංචා ඔසුව....

⚫ ඇස් පෙනීම වැඩි කරයි .
⚫කෙස් වර්ධනය හා කලු කරයි .
⚫දියවැඩියාව පාලනය කරයි.
⚫කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි.
⚫ලේ පිරිසිදු කරයි .
⚫ස්නායු ශක්තිමත් කරයි.
⚫ බඩ දැවිල්ල නැති කරයි.
⚫අර්ශස් වලට ගුණයි.
⚫ පිපාසය නසයි .
⚫ තරබාරු බව අඩුකරයි .
⚫ ආතතිය පාලනය කරයි .
⚫සම පැහැපත් කරයි.

⚫⚫කරපිංචා වල අන්තර්ගත පෝෂණ සංඝටක...

⚫කාබෝහයිඩ්‍රේට
⚫තන්තු
⚫කැල්සියම්
⚫පොස්පරස්
⚫යකඩ
⚫මැග්නීසියම්
⚫විටමින් A,C,B,E
⚫බීටා කැරෝටින්
⚫කොපර්

දැනුවත් කිරීම CADN Ceylon

නිරෝගීමත් ශරීරයක හිමිකරුවකි වන්න.... දේශීය හෙළ ඔසු වල පහස විදින්න.. බෝ නොවන රෝග වලින් ආරක්ෂා වෙන්න... CADN CEYLON  වෙතින...
16/01/2025

නිරෝගීමත් ශරීරයක හිමිකරුවකි වන්න.... දේශීය හෙළ ඔසු වල පහස විදින්න.. බෝ නොවන රෝග වලින් ආරක්ෂා වෙන්න... CADN CEYLON වෙතින් දැන් ඔබට දේශීය හෙළ ඔසු මුසු කොට සකසා ඇති මිශ්‍ර කොල කැද පවුඩර්

කාර්‍යබහුල ඔබට පහසුව අත්විදින්න, නිරෝගීමත් වෙන්න ....

පහසු මිලට අපෙන් මිලදී ගත හැක....

දිවයිනේ ඕනෑම තැනකට ප්‍රවාහනය කරනු ලැබේ...

Cash On Delivery

මෙම නිශ්පාදන නිවසටම ගෙන්වා ගැනීමට.....

Contact 👇👇👇
Call - 0705231439
Whatsapp - https://wa.me/94705231439

Address

Panvilahena , Mavita
Neluwa
80082

Website

Alerts

Be the first to know and let us send you an email when CADN Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share