Pawara Auto Mart

Pawara Auto Mart Sales, Services, Repair, and Auto Parts
(Best Condition Inversion Life)

25/09/2022

කුඩා දරුවන්ගෙ අත අල්ලා, මිරිකලා රවුමට ලියවන්න කලින් හිතන්න...!

⚡️දරුවාට පෙර පාසලේදී පටන්ම අකුරු ලියන්නට උගන්වනවා නම්, එය දරුවාට කරන වරදකි.

⚡️එසේ කරන පෙර පාසල් ගුරුතුමියන්, මව්පියන් සිටිනවා නම්, පහත සටහන කියවන ලෙස මම ආරාධනා කරමි.

⚡️මෙහි වම් පැත්තේ ඇත්තේ, පෙර පාසල් යන දරුවෙකුගේ අතේ අස්ථි ප්‍රතිබිම්බයකි.
දකුණූ පැත්තේ, වයස අවුරුදු හතක් වූ දරුවෙකුගේ අස්ථි ප්‍රතිබිම්බයකි.

⚡️පෙර පාසල් යන දරුවාගේත්, වයස අවුරුදු හතක් වූ දරුවාගේත් අස්ථි වල ඇත්තේ විශාල වෙනසකි. පෙර පාසල් යන දරුවාගේ සම්පූර්ණ වූ අස්ථි නැත. ඒවා වැඩෙමින් පවතී.

⚡️පෙර පාසල් යන දරුවාට පැන්සලක්, පොතක් ගෙන ලියන්නට බැරිය. උත්සාහයෙන් පෙර පාසල් දරුවන්ට අකුරු ලියන්නට දෙන එකද වැරදිය.

⚡️මන්ද..? මේ සටහනෙහි දැක්වෙන පරිදි ඒ දරුවාට අත නම්‍යශීලීව චලනය කිරීමට තවමත් මෝදුවන අස්ථි ඉඩ දෙන්නේ නැත.

👉 මේ පෙර පාසල් දරුවාට අප දිය යුතු පාඩම් මොනවාද..?

කඩදාසි කපන්නට, අලවන්නට ඔවුන් හුරු කළ යුතුය.
චිත්‍ර පාට කරන්නට ඔහුට හැකිය.
සෙල්ලම් බඩු හසුරුවන්නට,
වැලිපිල්ළේ ඇඟිල්ලෙන් ලියන්නට,
මඩ අත ගාන්නට,
දුව පැන ඇවිදින්නට දරුවාට ඉඩ දෙන්නේ නම්, එය ඔහුගේ සතුටට කාරණයකි.
ගම් ගාන්නට, අලවන්නට විතරක් නොවෙයි,
දෙයක් කඩන්නට දුන්නත් එය ඔහුගේ පරිකල්පනය තියුණූ කිරීමට දිරි ගැන්වීමක් වෙයි.

⚡️දරුවාගේ සුකොමළ ඇඟිලි තුඩු ඔබේ අතින් වට කරගෙන ලියන්නට ඉගැන්වූයේ නැතිවට, පුංචි දරුවෙකුගේ ලෝකයේ තවත් කරන්නට හැකි දේ කොයි තරම් තියෙනවාද...?

⚡️දරුවාට ස්වභාවධර්මය සමඟ හැදෙන්නට, වැඩෙන්නට දෙන්න. පුංචි කිරිකැටියා වෙනුවෙන් ඔබට කළ හැකි හොඳම ආයෝජනය එයයි.

- Doctor Bharatha Gunathilake -

14/09/2022
11/09/2022

Nirwana Swarna song l නිර්වාන ස්වර්ණ ද්වාරයෙන්

Mitsubishi L400 van for sale by PAWARA AUTO MART...Price - 2200000/=Contact - Isuru  (076 3523900)Condition - Used.Brand...
09/10/2020

Mitsubishi L400 van for sale by PAWARA AUTO MART...
Price - 2200000/=
Contact - Isuru (076 3523900)

Condition - Used.
Brand - Mitsubishi.
Model year - 1995.
Model - Delica L400 Space Gear.
Transmission - Auto
Color - Ash.
Catagory - Van.

More details :
Accident free, well maintained, regulary serviced,
253 - ****,
Full option,
Auto,
Space gear,
Turbo 4D56 engine,
Alloy wheels,
Reverse camere,
Adjustable seats,
Good condition.
Prices are nogatible and call above mentioned number.
Vehicle can be seen at Homagama.
Sale by Pawara Auto Mart.

Model :PULSAR 135 LSMake : BajajRegistered Number : BAC -7191 Year of manufacture : 2012Good Conditions all meters worki...
15/07/2020

Model :PULSAR 135 LS
Make : Bajaj
Registered Number : BAC -7191
Year of manufacture : 2012
Good Conditions all meters working
Clear Document ....
Call : Pawara Auto Mart

11/07/2020
Toyota vitz2003Manual 0719090990 chaminda
11/07/2020

Toyota vitz
2003
Manual
0719090990 chaminda

Kyoto 750W generator for sale by Pawara Auto Mart.Conditon - Brand NewMode     l -  WX 950 BFuel type - PatrolEngine Typ...
28/06/2020

Kyoto 750W generator for sale by Pawara Auto Mart.
Conditon - Brand New
Mode l - WX 950 B
Fuel type - Patrol
Engine Type - 2 stock.
Contact - 076 35 23 900
- 071 40 48 368

Address

No: 182/C/2, Madakotuwa West, Walgammulla, Veyangoda
Nittambuwa

Telephone

+94763523900

Website

Alerts

Be the first to know and let us send you an email when Pawara Auto Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pawara Auto Mart:

Share