Vacuum Packing - Nittambuwa

Vacuum Packing - Nittambuwa Come in today for all types of vacuum packing.. 📞 076 23 400 94

19/03/2026
17/01/2026

🏆 අපි ISO 9001 තත්ත්ව සහතිකය සහිත සම්මානයන්ගෙන් පිදුම් ලැබූ ලංකාවේ ප්‍රථම හා එකම Vacuum Packing & Aircargo Service. 🏆

📍 ධීවර සංස්ථාව අසල - නිට්ටඹුව.

☎️ 076 234 0094

▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

✅ ජාත්‍යන්තරව පිළිගත් අයුරින් සියලූම වර්ගයේ ඇසුරුම් කිරීම.

🔹 80%ක් පමණ ඉඩ ඉතිරිවන සේ ඇඳුම් පැකින් කිරීම.
🔹 ලීක් නොවන සේ, පිරිසිදුව හා පිළිවෙළට අච්චාරු, චට්නි, ව්‍යාංජන වර්ග, ඇඹුල්තියල්, බයිට්ස් ඇතුළු සියලූම ආහාර වර්ග, රසකැවිලි මෙන්ම ඔයිල් වර්ග හා බෙහෙත් ඇතුළු දේ වැකුම් පැකින් කිරීම.
🔹 Bubble Wrapping, Luggage Wrapping කිරීම.
🔹 බෝතල්, කප් ආදියෙහි පියන් සීල් කිරීම.

✅ Barcode , නිෂ්පාදිත දිනය, කල්ඉකුත්වීමේ දිනය ඇතුළු ලොවම පිළිඟත් ලේබලයක් අපෙන් ලබාගත හැක.

✅ Courier Bags, Ziplock Bags, Plastic Box, Plastic Cups, Plastic Bottles, Glass Bottles, Cardboard Box ආදිය අපෙන් ලබාගත හැක.

✈️ අපගේ Aircargo door to door service එක හරහා ඔබේ පාර්සල් ඉතා ඉක්මනින් මෙන්ම සුරක්ෂිතව යැවීමේ හැකියාව ඇත.

▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

🟪 ශාඛා :- කොස්ගම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට
( ස:තො:ස: ගොඩනැගිල්ලේ )
☎️ 078 23 400 94

🚫 අපගේ ශාඛාවන් යැයි පවසන වංචනිකයින්ට අසු නොවෙන්න.

❌ අපගේ ඡායාරූප සොරකම් කර නැවත පල කිරීම තහනම් ය.

▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️▫️

🔸හරි විදිහට පැකින් කරගන්න ඕනෙනම් හරි පාරෙන් හරිම තැනට එන්න 🔸

📍නිට්ටඹුව ධීවර සංස්ථාව අසල

☎️ 076 2340094

⏰ සතියේ දින හතම පෙ.ව.8.00 සිට ප.ව.7.00 දක්වා විවෘතයි.


31/12/2025

🌏 ලෝකවාසී සියලූම දෙනාට......🌏

🙏🏻 බලාපොරොත්තු ඉටුවෙන, සාමය සතුටපිරි, නිදුක් නීරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා....🙏🏻

💥 ℍ𝔸ℙℙ𝕐 ℕ𝔼𝕎 𝕐𝔼𝔸ℝ 𝟚𝟘𝟚𝟞💥

Vacuum Packing #2026

☎️ 076 2340094

📍ධීවර සංස්ථාව අසල, නිට්ටඹුව.

🏆 වැකුම් පැකින් කිරීමේ සන්නාමය🏆😢 පොඩි පොඩි තැන්වලින් පැකින් කරලා මුදල්, කාලය විතරක් නෙමෙයි භාණ්ඩ ද නාස්ති වුණා නේද❓👉🏼 අප...
28/12/2025

🏆 වැකුම් පැකින් කිරීමේ සන්නාමය🏆

😢 පොඩි පොඩි තැන්වලින් පැකින් කරලා මුදල්, කාලය විතරක් නෙමෙයි භාණ්ඩ ද නාස්ති වුණා නේද❓

👉🏼 අපි iso 9001 තත්ත්ව සහතිකය සහිත

Golden Business Excellency Awardහි

✨" EXCELLENCE IN OUTSTANDING INTERNATIONAL STANDARD PACKAGING & AIR CARGO SOLUTIONS OF THE YEAR - 2025 " ✨සම්මානයෙන් පිදුම් ලැබූ ලංකාවේ එකම පැකේජින් සේවයේ ප්‍රමුඛයෝ වෙමු. 👈🏼

📍 ධීවර සංස්ථාව අසල - නිට්ටඹුව.

🔸ලීක්නොවී පිරිසිදුව, පිළිවෙළට ආහාර, ඔයිල් වර්ග, බෙහෙත් ඇතුළු දේ වැකුම් පැකින් කිරීම.

🔸80%ක් පමණ ඉඩ ඉතිරි වන සේ ඇඳුම් පැකින් කිරීම.

🔸Bubble wrapping, baggage wrapping කිරීම.

🔸බෝතල්, කප් ආදියෙහි පියන් සීල් කිරීම.

ආදී සියලුම ඇසුරුම් කිරීම් නිට්ටඹුවේ ධීවර සංස්ථාව අසල Vacuum Packing අපෙන්.

✅ Barcode, නිෂ්පාදිත දිනය, කල්ඉකුත්වීමේ දිනය ඇතුළු ලොවම පිළිගත් ලේබලයක් අපෙන් ලබාගැනීමට පුළුවනි.

🧰 Courier Bags, Ziplock Bags, Plastic Cups, Plastic Bottles, Glass Bottles, Plastic Box, Cardboard Box ආදිය අපෙන් මිල දී ගතහැකිය.

✈️ Aircargo door to door service එක හරහා ඉතා ඉක්මනින් මෙන්ම සුරක්ෂිතව ලෝකය පුරා පාර්සල් යැවීමේ/ගෙන්වා ගැනීමේ පහසුකම් ද ඇත.

………………………………………………………………………

📍ධීවර සංස්ථාව අසල - අත්තනගල්ල පාර, නිට්ටඹුව.

☎️ 076 23 400 94

🔅 ශාඛා:-

🏬 කොස්ගම ස:තො:ස: අසල

( ප්‍රාදේශීය සභාව ඉදිරිපිට )

📞 078 23 400 94

🛄 කටුනායක එයාර්පෝර්ට් යන ගමන් පැමිණ වුවද ඔබේ පැකින් කරගැනීමට පුළුවනි.

🚫 නොරැවටී....

හරි විදිහට පැකින් කරගන්න අවශ්‍ය ඔබටයි මේ ඇරයුම...

Vacuum Packing ゚viralシ

18/12/2025

👉🏿 ඔබට අවශ්‍ය සියලුම පැකින් වර්ග මෙහිදී කර ගැනීමට පුළුවනි.

☎️ 076 23 400 94

📍 නිට්ටඹුව

🔸කටුනායක යන ගමන් වුවද පැකින් කරගන්න එන්න, නිට්ටඹුව වැකුම් පැකින් එකට.

✈️ ඔබේ හිතවතුන්ට සුරක්ෂිතව හා කඬිනමින් පාර්සල් රට යැවීමේ පහසුකම් ද දැන් අප සතුයි. ධීවර සංස්ථාව අසල.

゚viralシfypシ゚ ゚ ゚viralシfypシ゚viralシalシ ゚ ゚

12/12/2025

🚫 ලීක් වුණා නේද?

🚫 Baggage එකත් මදිවෙයි වගේ සේරම අරගෙන යන්න....

ප්‍රශ්ණම හිත හිතා ඉන්න එපා.

හරි විදිහට පැකින් කරගන්න අවශ්‍ය කෙනෙක්නම් එන්න ඔයත් නිට්ටඹුවට.

🔸අපි නිට්ටඹුව වැකුම් පැකින් 🔸

✈️ එයාපෝර්ට් යන ගමන් වුණත් ඇවිත් පැකින් කරගන්න පුළුවන්.

🛄 Aircargo door to door service එක හරහා ඉක්මනින්ම හා සුරක්ෂිතව ඔබේ පාර්සල් යවන්නත් පුළුවන්.

👉🏼 කෝල් කරන්න. වැඩි විස්තර දැන ගන්න.

🤞ලංකාවේ අංක එකේ පැකේජින් සේවාව 🤞


❤️Nittambuwa Vacuum Packing❤️

☎️ 076 23 400 94

゚viralシfypシ゚ ゚ ゚viralシfypシ゚viralシalシ ゚ ゚

11/12/2025

🚫 රස්තියාදු නොවී එක සැරෙන්ම පැකින් කරගන්න එන්න.

#නිට්ටඹුව #වැකුම් #පැකින්

🇮🇸 Aircargo door to door service එක හරහා ඕනෑම රටකට පාර්සල් යැවීමට හැක.

🔆 කටුනායක එයාර්පෝර්ට් යන ගමන් පැමිණ ඔයාගේ ආහාර, ඇඳුම්, බෙහෙත් ඇතුළු දේ වැකුම් පැක් කර ගැනීම පමණක් නොව baggage ( ගමන්මලු ) ද wrapping කරගත හැකිය.

☎️ ⁨076 234 0094⁩

゚viralシfypシ゚ ゚ Vacuum Packing fans

07/12/2025

⭕️ විදේශගතවන ඔබට අවශ්‍ය සියලුම ඇසුරුම් අවශ්‍යතාවන් ප්‍රමිතිගතව හා කාර්‍යක්ෂමව සිදුකර ගැනීමට ඔබත් එන්න..

👉නිට්ටඹුව වැකුම් පැකින්👈

☎️ 076 23 4 00 94

📱WhatsApp:- +9476 23 4 00 94

✈️ Aircargo door to door සේවාව හරහා දැන් ඔබේ පාර්සල් නිවසටම ගෙන්වා ගත හැකිය.

゚viralシfypシ゚ ゚ ゚viralシfypシ゚viralシalシ ゚ ゚

05/12/2025

❌ තැන තැන රස්තියාදු වෙලා ඔයාගේ වටිනා කාලය වගේම මුදලත් නාස්ති වුණාද?

👉 දැන දැනත් නැවත නැවත අමාරුවෙ වැටෙන්න එපා 👈

එන්න........

ℕ𝕀𝕥𝕥𝕒𝕞𝕓𝕦𝕨𝕒 𝕍𝕒𝕔𝕦𝕦𝕞 ℙ𝕒𝕔𝕜𝕚𝕟𝕘

☎️ 076 23 4 00 94

゚ ゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ ゚ ゚ Vacuum Packing

Address

Nittambuwa
Nittambuwa
11880

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Telephone

+94762340094

Website

Alerts

Be the first to know and let us send you an email when Vacuum Packing - Nittambuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share