Estimates.LK

Estimates.LK Estimates.LK is managed by 𝐒𝐢𝐥𝐤𝐫𝐨𝐮𝐭𝐞 𝐇𝐨𝐥𝐝𝐢𝐧𝐠𝐬 (𝐏𝐯𝐭) 𝐋𝐭𝐝.

| ESTIMATING
| BOQ SERVICES
| PROPERTY REPORTS
| CONSTRUCTION CONSULTANTS

𝐆𝐞𝐭 𝐭𝐨 𝐤𝐧𝐨𝐰 𝐄𝐬𝐭𝐢𝐦𝐚𝐭𝐞𝐬.𝐋𝐊

Our mission is to deliver accurate cost estimates and BOQs, ensuring transparency and confidence in every project. Sri Lanka’s Trusted Construction Estimating Partner! We provide professional BOQs, cost estimates, and project budgeting services for homes, buildings, and commercial projects across Sri Lanka. Whether you’re planning to build or renovate, we help you stay on

track and within budget.

✅ Transparent. ✅ Driven. ✅ Honest.

💬 Message us now to get your estimate started!


𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩: +94 712 399 999
𝐂𝐚𝐥𝐥 𝐮𝐬: +94 703 899 999
𝐄𝐦𝐚𝐢𝐥 𝐮𝐬: [email protected]

𝐄𝐬𝐭𝐢𝐦𝐚𝐭𝐞𝐬.𝐋𝐊 𝘪𝘴 𝘢 𝘴𝘶𝘣𝘴𝘪𝘥𝘪𝘢𝘳𝘺 𝘍𝘢𝘤𝘦𝘣𝘰𝘰𝘬 𝘱𝘢𝘨𝘦 𝘰𝘧 𝘚𝘪𝘭𝘬𝘳𝘰𝘶𝘵𝘦 𝘏𝘰𝘭𝘥𝘪𝘯𝘨𝘴 (𝘗𝘷𝘵) 𝘓𝘵𝘥,𝘊𝘰𝘭𝘰𝘮𝘣𝘰, 𝘚𝘳𝘪 𝘓𝘢𝘯𝘬𝘢

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අද වැටී ඇති ප්‍රපාතයට ප්‍රධාන හේතුව ලෙස වර්තමාන ක්‍රිකට් පාලක ව්‍යුහයේ ක්‍රියාකලාපය සැලකිය යුතු...
27/02/2026

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අද වැටී ඇති ප්‍රපාතයට ප්‍රධාන හේතුව ලෙස වර්තමාන ක්‍රිකට් පාලක ව්‍යුහයේ ක්‍රියාකලාපය සැලකිය යුතු බව බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ මතයයි. රටේ ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමට ලක්ෂ 120කට අධික ජනතාව ඡන්දය භාවිතා කරන නමුත්, ජාතික ක්‍රීඩාවේ අනාගතය තීරණය කරන්නේ වරදාන හා බල ගනුදෙනු මත ක්‍රියා කරන සීමිත සංවෘත කණ්ඩායමක් වීම මෙහි ඇති විශාල විරෝධාභාසයයි.

වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ කුමාර් සංගක්කාර, රොශාන් මහානාම වැනි ජාත්‍යන්තර ගෞරවය හිමි පුද්ගලයෙකු වුවද, පවතින ක්‍රිකට් ඡන්ද ව්‍යුහය තුළ නිලවරණයකට ඉදිරිපත් වුවහොත් ජයග්‍රහණය කිරීම අතිශය අපහසුය. එයට හේතුව මෙය ප්‍රතිපත්ති, දැක්ම හෝ ක්‍රීඩා සංවර්ධනය මත පදනම් වූ ක්‍රමයක් නොව, වරදාන සහ පෞද්ගලික වාසි මත පදනම් වූ ගනුදෙනු ක්‍රමයක් වීමයි.

ලෝකයේ ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් තම පාලකයන් තෝරාගන්නේ සංඛ්‍යාත්මකව කුඩා නමුත් වගකීමෙන් යුතු නියෝජිත පද්ධති හරහාය. ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් පාලනය ප්‍රාන්ත සංගම් හරහා සීමා වූ ඡන්ද සංඛ්‍යාවක් මත සිදු වන අතර, එංගලන්තයේ සහ වේල්සයේ ක්‍රිකට් පාලනය counties පද්ධතිය මත පදනම් වේ. ලෝකයේ ධනවත්ම ක්‍රිකට් මණ්ඩලය වන ඉන්දියාවේ පවා තීරණ ගන්නේ සීමිත නියෝජිත පිරිසක් විසිනි. එම රටවල ක්‍රිකට් ව්‍යුහයන් නිර්මාණය වී ඇත්තේ වෘත්තීයභාවය, වගවීම සහ දිගුකාලීන සැලසුම්කරණය ආරක්ෂා වන ආකාරයෙනි.

ඊට සාපේක්ෂව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ලෝකයේ අනෙකුත් මණ්ඩල සමඟ සසඳන විට අතිවිශාල ඡන්ද පද්ධතියක් සහිතය. සාමාජිකයන් 140ට අධික සංඛ්‍යාවක් අතරින් ඡන්ද 60ක් පමණ විධායක සභාව තේරීමට භාවිතා වන අතර, එහි ඡන්ද බලය පූර්ණ සාමාජික ක්‍රීඩා සමාජ, අනුබද්ධ සාමාජිකයන්, දිස්ත්‍රික් සහ පළාත් සංගම් මෙන්ම විවිධ ආයතන අතර බෙදී ඇත. මෙම ව්‍යුහය තුළ තීරණාත්මක බලය සතු වන්නේ ප්‍රධාන ක්‍රීඩා සමාජ කිහිපයකට වන අතර, බිම් මට්ටමේ ක්‍රිකට් සංවර්ධනයට සැබෑ දායකත්වයක් නොදක්වන නාමික සමාජ පවා බල දේශපාලනය තුළ වැදගත් ස්ථානයක් ලබා ගන්නා බවට චෝදනා පවතී.

නිලවරණ සමයන්හි වරදාන, සංචාර, උපකරණ සහ මූල්‍ය වාසි හරහා ඡන්ද ප්‍රවණතා බලපාන බවට ඇති විවේචන නිසා ක්‍රිකට් පාලනය පිළිබඳ මහජන විශ්වාසය දැඩි ලෙස අඩු වී ඇත. මේ තත්ත්වය තුළ ගැටලුව පුද්ගලයෙකුට සීමා නොව, සම්පූර්ණ පද්ධතියේ ව්‍යුහමය දුර්වලතාවක් බව පැහැදිලිය. Institution එකක් දූෂිත ව්‍යුහයක ක්‍රියාත්මක වුවහොත්, පුද්ගලයන් මාරු වුවද ප්‍රතිඵල වෙනස් නොවන බව පසුගිය වසර ගණනාව පෙන්වා දී ඇත.

2016–2018 කාලය තුළම බොහෝ ක්‍රීඩා ලෝලීන් තේරුම් ගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටලුව ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයට පමණක් සීමා නොවන බවත්, governance, planning සහ accountability සම්බන්ධ ව්‍යුහමය අර්බුදයක් බවත්ය. අදටත් විවාද බොහෝවිට හැඟීම් මත පදනම් වූවක් වන අතර, විසඳුම් පිළිබඳ සංවාද අඩුය.

රටේ පොදු ජනතාව ක්‍රිකට් ආයතනය දෙස බලන්නේ අකමැත්තෙන් වුවද, එහි පාලකයන් තේරීමට ඔවුන්ට සෘජු බලයක් නොමැත. බලය සීමිත ඡන්ද ජාලයකට පමණක් සීමා වී ඇති අතර, එවැනි පද්ධතියක් තුළ ප්‍රතිපත්තිගරුක නායකයෙකුට ජයග්‍රහණය කිරීම අතිශය දුෂ්කර වේ. මෙය ජනතා මතයක් මත නොව, වරදාන මත ක්‍රියා කරන voting economy එකක් ලෙස බොහෝ දෙනා විග්‍රහ කරති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට අවශ්‍ය වන්නේ පුද්ගල මාරුවක් නොව governance reset එකකි. ඒ සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ, ඡන්ද සංඛ්‍යාව තාර්කික මට්ටමකට අඩු කිරීම, ස්වාධීන විශේෂඥයන්ගෙන් සමන්විත වෘත්තීයමය පාලක මණ්ඩලයක් පත් කිරීම, ඡන්ද අයිතිය ප්‍රතිසංවිධානය කිරීම සහ මූල්‍ය හා පරිපාලන ක්‍රියාවලීන් පූර්ණ විනිවිදභාවයකට යටත් කිරීම අත්‍යවශ්‍ය වේ.

අපිට ඇත්තටම ක්‍රිකට් ගැන ආදරයක් තිබේ නම්, දිගින් දිගටම පරාජයන් සමඟ ජීවත්වීමට වඩා කඩිනම් වෙනසක් ගැන සිතීම අවශ්‍යය. අවශ්‍ය නම් තාවකාලික reset එකක් හරහා domestic ක්‍රිකට් ශක්තිමත් කර නව පරපුරක් ගොඩනගා නැවත ලෝක මට්ටමට පැමිණීම වඩා වටිනා ආරම්භයක් විය හැක. ක්‍රිකට් තහනමක් අවසානයක් නොව, නැවත ගොඩනැගීමේ අවස්ථාවක් ලෙසද දැකිය හැක.

අවසානයේ මතක තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ ක්‍රිකට් පවතින්නේ පාලකයන් නිසා නොව, ක්‍රීඩාවට ආදරය කරන ප්‍රේක්ෂකයා නිසා බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට්ගේ අයිතිය ඡන්ද ගනුදෙනුකරුවන්ට නොව, ක්‍රීඩාවට හදවතින් බැඳුණු ජනතාවටය. වෙනසක් අවශ්‍ය නම්, fan conflicts නොව system change එකෙන් ආරම්භ කළ යුතුය.

Concrete that can be printed underwater is no longer just a concept. Researchers in Australia at the University of Wollo...
24/02/2026

Concrete that can be printed underwater is no longer just a concept. Researchers in Australia at the University of Wollongong, working together with engineering company Luyten, have developed an experimental 3D concrete printing system capable of operating beneath the water’s surface without the material dispersing.

Unlike conventional underwater concreting techniques that rely heavily on anti-washout chemical additives, this new approach uses a specially formulated concrete mixture designed to stay cohesive in aquatic conditions. The material maintains its structure while being deposited layer by layer, allowing genuine underwater additive manufacturing to take place.

The innovation could transform marine construction by enabling structures such as seawalls, bridge supports, artificial reefs, and offshore energy bases to be printed directly at their final locations. This method has the potential to lower construction costs, reduce manual labor requirements, and minimize environmental disturbance compared with traditional building practices.

Although the system remains in the experimental phase, engineers see strong potential for supporting future coastal infrastructure needs, particularly as rising sea levels and increasingly severe weather events place new pressures on shorelines worldwide. If successfully expanded for large-scale use, underwater concrete printing may become a major advancement in ocean engineering and sustainable marine development.

🧱 ඔබේ සිහින නිවසේ බිත්ති පුපුරන්නේ ඇයි?(ඉංජිනේරුවන් දන්නා කුඩා රහසක්)අලුත්ම ගෙයක් හදලා ඉවරවෙලා මාස දෙක තුනක් ගත වෙද්දී, ...
14/02/2026

🧱 ඔබේ සිහින නිවසේ බිත්ති පුපුරන්නේ ඇයි?

(ඉංජිනේරුවන් දන්නා කුඩා රහසක්)

අලුත්ම ගෙයක් හදලා ඉවරවෙලා මාස දෙක තුනක් ගත වෙද්දී, බොහෝ ගෙවල් හිමියන්ට හිතට දුකක් දෙන එකම දසුනක් දැකගන්න ලැබෙනවා. ඒ තමයි, නව පේන්ට් එක උඩින් දිවෙන පුංචි ඉරිතැලීම් (Hairline Cracks).

විශේෂයෙන්ම මේවා වැඩි වශයෙන් පේන්නේ බාල්ක (Beams) සහ කණු (Columns) එක්ක බිත්තිය එකතු වෙන තැන්වල. “මේ සිමෙන්ති වල දෝෂයක්ද?” “නැත්නම් බාස්ගේ වැරැද්දක්ද?” කියලා බොහෝදෙනාට හිතෙනවා. නමුත් බොහෝ අවස්ථාවල, මේකට හේතුව ඒ දෙකෙන් එකක්වත් නෙවෙයි.

🔍 ඇත්තම හේතුව මොකක්ද?

මෙතන ඇත්තම ගැටලුව තියෙන්නේ කොන්ක්‍රීට් ව්‍යුහය (Concrete Structure) සහ ගඩොල්/බ්ලොක් බිත්තිය (Masonry Wall) අතර ඇතිවන භෞතික වෙනස්කම් වලට.

මෙම ද්‍රව්‍ය දෙක උෂ්ණත්වය (රස්නය - සීතල) වෙනස් වෙද්දී විවිධ අයුරින් පුළුල්වීම සහ සිඳීම සිදු කරනවා. සරලවම කිව්වොත්, දවල් අව්වට කොන්ක්‍රීට් කණුව ටිකක් පුළුල් වෙද්දී, එයට සම්බන්ධ ගඩොල් බිත්තිය ඒ මට්ටමින්ම ප්‍රතිචාර දක්වන්නේ නෑ (Temperature Gradient).

මේ අසම ව්‍යාප්තිය (Differential Movement) නිසා, ඒ දෙක එකතු වෙන ජොයින්ට් එකේ ප්ලාස්ටර් ස්තරය ටිකෙන් ටික ආතතියට පත්වෙලා, අවසානයේ පුංචි ඉරිතැලීම් මතු වෙන්න පටන් ගන්නවා. මෙය නොතකා හරින්නෙ නම්, කාලයත් එක්ක මේ ඉරිතැලීම් පුළුල් වෙලා, වතුර කාන්දු වීම (Water Seepage), බිත්ති ඇතුළත තෙතමනය, පේන්ට් පතුරා යාම වැනි ගැටලු ද හට ගන්න පුළුවන්. අවසානයේ වෙන්නේ ලක්ෂ ගණන් වැය කරලා නැවත ප්ලාස්ටර් කරලා, රෙපෙයාර් කිරීම.

🛠️ ඉංජිනේරුවන් භාවිතා කරන සරල විසඳුම (Chicken Mesh)

මේ ගැටලුවට තියෙන විසඳුම ලොකු වියදමක් යන, අතිශයින් සංකීර්ණ ක්‍රමයක් නෙවෙයි.
අත්දැකීම් තියෙන ඉංජිනේරුවන් සහ වෘත්තීය කොන්ත්‍රාත්කරුවන් භාවිතා කරන සරල තාක්ෂණයක් තමයි GI Chicken Mesh භාවිතය.

කොහොමද කරන්නේ?

බිත්තිය ප්ලාස්ටර් කරන්න කලින්,
කොන්ක්‍රීට් කණුව/බීම් එක සහ ගඩොල් බිත්තිය එකතු වෙන ජොයින්ට් එක මත, අඟල් 6-8ක් පමණ පළලට කම්බි දැලක් (Chicken Mesh) ගසා එය දෙපසට හොඳින් අල්ලා තබනවා.

මේකෙන් ලැබෙන ප්‍රයෝජනය මොකක්ද?

මෙම දැල ප්ලාස්ටර් ස්තරයට අමතර ශක්තියක් (Reinforcement) ලබා දෙනවා. ඒ නිසා කොන්ක්‍රීට් සහ ගඩොල් අතර ඇතිවන චලනය (Movement) සෘජුවම ප්ලාස්ටර් මතුපිටට බලපාන්නේ නැතිව, ඉරිතැලීම් ඇතිවීම අඩු වෙනවා.

🏠 ඔබට කළ හැකි වැදගත්ම දෙය

ඔබ ගෙයක් හදන කෙනෙක් නම්, හෝ හදමින් ඉන්නවා නම්, ප්ලාස්ටර් කරන්න කලින්, ඔබේ කොන්ත්‍රාත්කරු මේ Chicken Mesh ක්‍රමය භාවිතා කරනවාද කියලා අනිවාර්යයෙන්ම අහලා බලන්න. මෙය කුඩා වියදමක් සහ කුඩා පියවරක් වුණත්, ඉදිරියේදී ඔබට ලැබෙන විශාල රෙපෙයාර් වියදම් වලින් ඔබව බේරගන්න පුළුවන් වැදගත් ආරක්ෂක පියවරක්.

👉 නිවසක් හදනකොට, බිත්ති ඉරිතැලීම් නැතිව දිගු කාලයක් සුරක්ෂිතව තබාගන්න ඕනේ නම්, දැනුවත්ව ඉදිකරන්න.

● Follow us: Estimates.LK ● www.Estimates.LK

නිදහස් දිනය ශ්‍රී ලංකාවේ (එදා “සීලෝන්”) නවීන නිදහස් ඉතිහාසය 19වන සියවස අග භාගයෙන්ම සජීවී වෙයි. 1815 කන්දියන් රාජධානිය බ්...
04/02/2026

නිදහස් දිනය

ශ්‍රී ලංකාවේ (එදා “සීලෝන්”) නවීන නිදහස් ඉතිහාසය 19වන සියවස අග භාගයෙන්ම සජීවී වෙයි. 1815 කන්දියන් රාජධානිය බ්‍රිතාන්‍ය අධිපත්‍යයට පත් වීමෙන් පසු රට සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍ය කොලනික් රාජ්‍යයක් ලෙස පාලනය වුණා. ඒ සමඟම අධ්‍යාපනය, පුවත්පත්, නීතිමය ව්‍යුහයන් වැනි නවීන ආයතන හරහා දේශපාලන අවබෝධය වර්ධනය වෙමින්, “නිදහස” පිළිබඳ චින්තනය ජනගත වුණා.

20වන සියවස ආරම්භයේදී අනාගාරික ධර්මපාල, පී. අරුණාචලම්, ඩී. එස්. සේනානායක වැනි නායකයන් මඟින් ජාතික පුනරුදය සහ ස්වයංපාලනය සඳහා වූ අරගලය සංවිධානාත්මක වෙයි. 1915 කාණ්ඩය සහ පසු ඇති වූ දේශපාලන සංවිධානකරණය, 1931 දී ඩොනොමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සර්වජන ඡන්ද බලය ලැබීම වැනි සංවර්ධන, නිදහසට යන මාවත තවදුරටත් පැහැදිලි කළා. දෙවන ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ දුර්වල වීමත්, කොලනී රටවල ස්වයංපාලන ඉල්ලීම් වර්ධනය වීමත් නිසා, අපට ස්වාධීනත්වය ලබාදීමට මාර්ගය විවර වුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස 1948 පෙබරවාරි 4 දා අප රාජ්‍යය ස්වාධීන ඩොමිනියන් රාජ්‍යයක් ලෙස නිල වශයෙන් බිහි වුණා. ඩී. එස්. සේනානායක ප්‍රථම අගමැතිවරයා ලෙස කටයුතු කළා. පසුව 1972 දී රට “ශ්‍රී ලංකා ජනරජය” ලෙස නව නාමය හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ සම්පූර්ණ ජනරජයක් බවට පත්වුණා.

ඒ නිසා පෙබරවාරි 4 කියන්නේ පාලන අධිපත්‍යයෙන් නිදහස් වුණු දිනයක් විතරක් නෙමෙයි. එය ජාතික අනන්‍යතාවය ගොඩනැගීම, බහුජාතික–බහුසංස්කෘතික සමාජයක් තුළ එකට ජීවත් වීම, සහ නිදහසට සමඟම එන වගකීම් පිළිගැනීම සිහිපත් කරන සංකේතමය දිනයක් ලෙස අදටත් වැදගත්කම තබාගෙන තියෙනවා. Estimates.LK .

A Freelance QS Wanted!!!අපේ Measurment Take-off වැඩ වලට Online සම්බන්ධ වෙන්න කැමති නම් message එකක් දාන්න. Payment as pe...
17/01/2026

A Freelance QS Wanted!!!

අපේ Measurment Take-off වැඩ වලට Online සම්බන්ධ වෙන්න කැමති නම් message එකක් දාන්න. Payment as per BOQ!
WhatsApp: 071 239 9999

15/01/2026
Branding is not what you say, It’s what they feelBy Marty Neumeier (Brand Thinking)Great to be here in Cambridge. Thanks...
04/01/2026

Branding is not what you say, It’s what they feel

By Marty Neumeier (Brand Thinking)

Great to be here in Cambridge. Thanks to the forum, and to Ahab, we’ve known each other a long time. He once invited me to Jordan for a conference. Afterward, I rode a came and somehow ended up getting arrested by the police. It happens more often than you’d think.

Today I was asked to compress 30 years of branding experience into 15 minutes. That’s not easy, but it forces clarity and clarity is the essence of branding.

My journey really accelerated in 2003 when I wrote The Brand Gap. The book was about one central problem I kept seeing everywhere.

👉 Business strategy lives on one side. Customer experience lives on the other.
And the two rarely meet.

That gap is where brands fail, and where great brands are born.

So, What is a Brand?

Most people misunderstand branding. Logos, slogans, advertising, those are outputs, not the brand itself.

The best definition I know is this,

● A brand is a person’s gut feeling about a product, service, or organization.

It’s a gut feeling because decisions are emotional first, rational second. It’s a person’s feeling because the brand lives in their mind, not in your boardroom.

That leads to a hard truth for companies.

A brand is not what you say it is.
It’s what they say it is.

Your job is not control.
Your job is consistency of perception.

And to do that, you must stop seeing from your own point of view and start seeing from the customer’s.

Branding vs. Marketing (A simple test)

Let’s clear up a common confusion.

Marketing: “I’m a great lover.”

Telemarketing: Same message, but interrupting dinner.

Public Relations: “He’s a great lover.”

Advertising: Repeating it louder and more often.

Design: Saying it without words.

Branding,

👉 “I understand you’re a great lover.”

See the difference?

In branding, the customer reaches the conclusion themselves. And when people reach their own conclusions, they believe them deeply.

That belief becomes loyalty.

The Old Brand Model Is Broken

Old model

1. Company makes a product
2. Names it
3. Advertises it
4. Customers react
5. Sales sustain the company

That top-down model worked when companies controlled the conversation.

They don’t anymore.

New model,

1. Company creates a customer first
2. Co-creates value with them
3. Customers shape the meaning
4. They share it
5. The brand sustains the company

Why?
Because brands outlast transactions.

As Peter Drucker said.

“The purpose of a business is to create a customer.”

If you create the customer,
they will build the brand for you.

Step 1: See the Greatness in People

Many brands target weakness, fear, envy, insecurity, addiction. A lot of social media thrives on this, and that’s exactly why people are becoming exhausted by it.

Great brands do the opposite.

They position people for success, not manipulation.

Examples.

Ritz-Carlton:
“We are ladies and gentlemen serving ladies and gentlemen.”

You don’t just stay there, you leave feeling more dignified.

Procter & Gamble.

They remove daily drudgery so people can focus on what matters.

Las Vegas.

“What happens in Vegas stays in Vegas.”
Clever, but it ultimately reduced pride and long-term loyalty.

Don’t glorify weakness.
Help people become more of who they want to be.

Step 2: Find the Meaning Inside the Product

Customers aren’t buying products.

Think of it like Russian nesting dolls:

Product
Features
Benefits
Experiences
Meaning

Meaning is the smallest layer, and the most powerful.

People silently ask

👉 “If I buy this, who does it help me become?”

That’s why platforms create identities:

● LinkedIn → Corporate professional
● Etsy → Creative entrepreneur
● YouTube → Video creator
● Substack → Independent publisher
● Wise → Digital nomad
● Leica → Art photographer

When identity forms, the symbol becomes the product. That’s when logos matter, not as decoration, but as containers of meaning.

Step 3: Design the Customers You Want

You don’t “target” tribes.
You design a space they want to enter.

● A worldview.
● A story.
● An aesthetic.
● A set of values.

When people see themselves reflected there, they join, and they bring others.

Some reality checks on loyalty,

10% of customers generate ~50% of revenue

A 5% increase in loyalty can raise profits by up to 95%

50% of customers will pay more to stay with a brand they love

For brands like Apple, people don’t just pay more — they pay double.

Step 4: Support the Tribe

Traditional marketing divides markets.

Great branding multiplies belief.

If you’re creating something new, segmentation doesn’t help. There is no existing market.

Instead,

Start with a small, passionate tribe

Support them deeply

Let them spread the idea outward

I often ask startups:
“You and what army?”

Your first believers are the army.

The Brand Ladder (Not a Funnel)

Forget funnels. Think elevation:

1. Satisfaction – Entry ticket
2. Delight – They talk
3. Engagement – They belong
4. Empowerment – They become

Great brands don’t just sell.
They enable identity.

The DNA of a Brand (Closing the Brand Gap)

When brands work, these elements align:

Purpose ↔ Customer Identity

Onlyness (your unique distinction) ↔ Customer Aims

Values ↔ Customer Mores (how the tribe behaves)

That alignment is the brand contract.

And here’s the truth most companies avoid:

If you’re not the only, you compete on price.

Staying the only is the game.

Final thought

Brands aren’t built by shouting louder.
They’re built by creating meaning, seeing greatness in people, and designing spaces where customers want to belong.

Do that, and your customers won’t just buy from you.

They’ll build with you.

● Follow us: True Ceylon Cinnamon
● Website: www.TrueCeylonCinnamon.LK

Wow
02/01/2026

Wow

Control begins within: The discipline that makes you untouchable

❤️

Most people don’t live their lives. They react to them.

One comment ruins their mood. One delay ruins their day. One insult steals their peace. That’s not life, that’s emotional slavery. True power begins the moment you decide that nothing outside you controls what happens inside you.

The inner world is the real Battlefield

Every moment of your life is ruled by one of two forces: emotion or decision. The powerless react. The powerful respond.vPeople who offend you are not your enemies. They are tests, designed to reveal how much control you truly have over yourself. Control isn’t proven in comfort. It’s proven in storms.

Remember,
● Every trigger reveals a weakness
● Every irritation is a lesson
● Every challenge is training

Don’t hate the mirror. Use it.

Detach from Reactions - That’s real Strength

No one can make you angry without your consent.
No one can make you feel small unless you agree to it. The moment you react emotionally, you give your power away. Detachment doesn’t mean you stop caring, it means you stop wasting energy on things that don’t deserve it.

Practice this,
● Pause before responding
● Breathe before reacting
● Choose calm over chaos

That pause is power. That space is freedom. Silence is the language of power

The weak rush to speak. The wise wait.
Noise seeks attention. Silence commands it.
Most people lose power by talking too much, explaining, defending, proving. Silence makes you unpredictable, and unpredictability is authority.

Strong people understand,

● Words are energy, use them sparingly
● Silence protects focus
● Presence speaks louder than arguments

Let your calm do the talking. See Lessons, Not Insults.

An insult only hurts where insecurity lives.
If words sting, don’t attack the speaker, fix the wound. Life doesn’t send enemies to destroy you. It sends mirrors to develop you. Criticism is not a curse; it’s training.

Shift your mindset,
● Reaction weakens you
● Reflection strengthens you
● Growth is the real revenge

Be steel. Let pressure forge you. Guard your mental Gates

Your mind is a fortress. What you allow inside shapes who you become. If you wouldn’t allow garbage into your home, don’t allow it into your thoughts.

Protect your mind from,
● Gossip and negativity
● Fear-based thinking
● Constant distraction

Attention is energy. Spend it wisely. Train your mind daily.vAn untrained mind creates chaos. A trained mind creates power. What you feed your mind becomes your reality.

Daily mental discipline,

● Feed your mind knowledge, not noise
● Choose focus over fear
● Challenge comfort intentionally

Train most when life is hard, that’s when growth happens. Expect Nothing. Forgive Fast. Move Forward. Expectation hands your peace to others.
Forgiveness takes it back. Holding onto pain slows you down. Momentum heals emotion. Closure is not given, it’s created.

Live by this rule,
● Expect nothing from others
● Expect discipline from yourself
● Release fast and move forward

Peace comes from release, not revenge. Focus on Purpose. Everything else is Noise. Motivation fades. Purpose commands. When your mission is clear, distractions lose power.

A purpose-driven mind,
● Stops chasing approval
● Stops arguing with noise
● Builds quietly and consistently

Purpose gives pain meaning and struggle direction.

The final Truth

Real power is not controlling others. It is mastery over yourself.

● Stay calm in chaos.
● Focused in noise.
● Grounded when others lose balance.

Because when you conquer yourself, nothing outside you can conquer you.

☆☆☆ Control begins within ☆☆☆

✅️ Follow us: True Ceylon Cinnamon
✅️ Visit us: www.TrueCeylonCinnamon.LK



Silence is Power...🔥Results Are the Only Language.The strongest force in your life is focus, and focus dies the moment y...
31/12/2025

Silence is Power...🔥

Results Are the Only Language.
The strongest force in your life is focus, and focus dies the moment you talk too much.

Every time you announce your plans, you leak energy. You invite doubt, criticism, envy, and opinions from people who carry no responsibility for your vision.

Dreams don’t die from failure.
They die from exposure.

Your goals are seeds. Seeds don’t grow in the open, they grow in darkness.

Speak too early, and you dig them up before they take root.

While others talk, explain, and seek approval,
winners work.

While others boast, builders build.
While others chase applause, executors chase results.

People don’t respect promises.
They respect proof.

Talking creates excuses. Ex*****on creates evidence.

The more you explain, the less you execute.
The more you reveal, the more resistance you invite.

Silence isn’t weakness.
Silence is discipline.
Silence is protection.

Silence keeps your focus pure and your energy concentrated.

Work quietly.
Let them underestimate you.
Let them wonder.

And when the time is right, don’t explain, deliver.
Because results don’t need translation.

Results silence critics.
Results command respect.
Build in silence.
Reveal with victory.

🔥

Known History vs Unknown BuildersJetavanaramaya Stupa and the Egyptian Pyramids (A Critical Comparison)1. Certainty of H...
28/12/2025

Known History vs Unknown Builders

Jetavanaramaya Stupa and the Egyptian Pyramids
(A Critical Comparison)

1. Certainty of Historical Record

Jetavanaramaya Stupa - Historically Documented

Jetavanaramaya is one of the few ancient mega-structures with a fully traceable historical record. Sri Lankan chronicles such as the Mahavamsa and Dipavamsa, supported by archaeological evidence, clearly document:

☆ Builder: King Mahasena (273–301 CE)
☆ Location: Anuradhapura, Sri Lanka
☆ Purpose: Buddhist stupa housing sacred relics
☆ Construction period: Late 3rd century CE
☆ Materials & methods: Baked brick masonry with lime-based mortar

This makes Jetavanaramaya a scientifically verifiable, historically authenticated engineering project, not a speculative one.

Egyptian Pyramids - Builder Attribution Remains Indirect

While Egyptology widely attributes the Great Pyramid to Pharaoh Khufu, it must be emphasized scientifically that:

☆ No construction inscriptions exist inside the pyramid stating “Khufu built this”

☆ Attribution relies on indirect evidence (worker graffiti, nearby tombs, later texts)

☆ Construction methods, exact workforce organization, and engineering processes remain partially unresolved

☆ Multiple competing theories still exist regarding ramp systems and logistics

Scientific reality?

The pyramids are archaeologically magnificent, but their construction knowledge is reconstructed, not documented.

2. Largest Ancient Brick Structure - A Verified Fact

Jetavanaramaya’s Global Engineering Record

Jetavanaramaya is widely recognized by archaeologists and engineers as,

● The largest ancient structure built entirely of baked bricks
● One of the largest masonry structures of any kind in the ancient world
● Originally ~122 m tall, taller than many medieval cathedrals

No pyramid, ziggurat, or monument anywhere in the ancient world matches Jetavanaramaya in brick volume or brick mass.

Scientific distinction

Pyramids are stone megastructures; Jetavanaramaya is the pinnacle of brick engineering, a fundamentally more complex material system due to mortar behavior, moisture, and long-term creep.

3. Engineering Achievement Under Harder Conditions

Factor Jetavanaramaya Pyramids

Builder identity Fully documented Inferred
Construction material Brick + mortar Stone blocks
Climate Tropical monsoon Arid desert
Moisture exposure Extremely high Minimal
Structural survival ~1,700 years ~4,500 years

Engineering insight

Surviving nearly two millennia in a high-rainfall, humid environment makes Jetavanaramaya’s durability particularly remarkable from a materials science perspective.

4. Scientific Interpretation (Neutral & Evidence-based)

The pyramids represent an extraordinary achievement of stone mass engineering, but with historical and methodological gaps

The Jetavanaramaya stupa represents an extraordinary achievement of brick masonry, mortar chemistry, and structural geometry, with clear historical authorship and purpose

From a scientific standpoint, Jetavanaramaya is not mysterious, it is measurable, testable, and historically grounded.

5. Global Significance - A Balanced Statement

The pyramids inspire awe partly because of what we do not know

Jetavanaramaya inspires awe because of what we do know, and what ancient Sri Lankan engineers demonstrably achieved

This makes Jetavanaramaya,

● One of the largest ancient structures on Earth
● The largest ancient brick structure in the world
● One of the best-documented mega-engineering projects of antiquity

References

1. Mahavamsa, Geiger translation – Historical Chronicle of Sri Lanka
2. Paranavitana, S. The Stupa in Ceylon. Archaeological Survey of Ceylon
3. Bandaranayake, S. Sinhalese Monastic Architecture, Brill
4. Silva, R. de. “Engineering Properties of Ancient Bricks from Anuradhapura.” IESL Journal
5. Lehner, M. The Complete Pyramids, Thames & Hudson
6. Mark, R. “Construction of the Great Pyramid.” Journal of Architectural Historians
7. Rossi, C. Architecture and Mathematics in Ancient Egypt, Cambridge University Press

Visit us: www.Estimates.LK

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස සම්මානිත වූ ප්‍රවීණ ගායිකා ලතා වල්පොල මහත්මිය වයස 92ක් වන අද අභාවප්‍රාප්ත වූවාය. සිංහල සංගීතයේ ස...
27/12/2025

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස සම්මානිත වූ ප්‍රවීණ ගායිකා ලතා වල්පොල මහත්මිය වයස 92ක් වන අද අභාවප්‍රාප්ත වූවාය. සිංහල සංගීතයේ සුවඳ, ශබ්දය සහ අර්ථය එකට ගෙන ආ ඇය, විශේෂයෙන්ම ජාතික චේතනාව, ආදරය සහ සම්ප්‍රදාය ගීතයට පරිවර්තනය කළ අමරණීය ස්වරයක් ලෙස ජන සිත් තුළ ස්ථානයක් හිමිකර ගත්තාය.

රේඩියෝ යුගයේ සිට චිත්‍රපට හා සංගීත වේදිකාවන් දක්වා දිග හැරුණු ඇයගේ සංගීත ගමන, සිංහල ගීතයට ගෞරවය හා ගැඹුරුත්වය එක් කළ විශාල උරුමයකි. පරම්පරා ගණනක් රසවත් කළ ඇයගේ ගීත හා ස්වර සදාකාලිකව ජීවමානව පවතිනු ඇත. ලතා වල්පොල මහත්මියගේ අභාවය හෙළ සංගීත ලෝකයට පිරවිය නොහැකි අහිමිවීමක් වන අතර, ඇය කළ අමිල දායකත්වය සදා අමරණීය වේ.

RIP ❤️🙏

Address

High-level Road
Nugegoda
10250

Opening Hours

Thursday 08:30 - 17:00
Saturday 08:30 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Estimates.LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Estimates.LK:

Share