07/06/2026
🤔 Still running your business without incorporating?
Here's why registering your company is one of the smartest moves you'll ever make for your business 👇
🛡️ 1. Legal Protection for YOU An incorporated company is a separate legal entity. Your personal assets — home, savings, car — are protected if the business faces debts or legal action.
🏆 2. Credibility & Trust - Clients, suppliers, and partners take registered companies far more seriously. A (Pvt) Ltd tag instantly builds confidence in your brand.
💰 3. Easier Access to Funding Banks, investors, and financial institutions prefer — or require — dealing with a registered company when granting loans or investments.
📊 4. Tax Advantages
Registered companies can benefit from corporate tax rates and legitimate deductions not available to sole traders or informal businesses.
♾️ 5. Business Continuity
A company continues to exist even if ownership changes. Your business legacy is protected and can be passed on or sold with ease.
🌍 6. Expand Without Limits
Want to bid for government tenders, sign contracts, or go international? Most opportunities are only open to legally registered companies.
🚀 Ready to take the next step? We incorporate your company — everything included for just Rs. 40,000/-
📞 0710 465 060
📧 [email protected]
🤔 ඔබේ ව්‍යාපාරය තවමත් ලියාපදිංචි නොකර පවත්වාගෙන යනවාද?
ඔබේ සමාගම ලියාපදිංචි කිරීම ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් ගත හැකි වඩාත්ම බුද්ධිමත් තීරණය වන්නේ මන්දැයි මෙන්න 👇
🛡️ 1. ඔබට නීතිමය ආරක්ෂාව
ලියාපදිංචි සමාගමක් වෙනම නීතිමය ආයතනයකි. ව්‍යායාපාරය ණය හෝ නීතිමය ගැටලුවකට මුහුණ දුන්නත්, ඔබේ නිවස, ඉතිරිකිරීම්, වාහන ආරක්ෂිතයි.
🏆 2. විශ්වසනීයත්වය සහ පිළිගැනීම
ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන් සහ හවුල්කරුවන් ලියාපදිංචි සමාගම් වෙත වැඩි විශ්වාසයක් තබනවා. (Pvt) Ltd නාමය ඔබේ සන්නාමයට ක්ෂණිකව විශ්වසනීයත්වය ගෙන දෙනවා.
💰 3. මූල්‍ය ආයෝජන
ලබාගැනීම පහසුය. බැංකු, ආයෝජකයන් සහ මූල්‍ය ආයතන ණය හෝ ආයෝජන ලබාදීමේදී ලියාපදිංචි සමාගම් සමඟ කටයුතු කිරීමට කැමැත්ත දක්වනවා.
📊 4. බදු වාසි
ලියාපදිංචි සමාගම්වලට ආයතනික බදු අනුපාත සහ නීත්‍යානුකූල අඩු කිරීම් වලින් ප්‍රතිලාභ ලබාගත හැකිය.
♾️ 5. ව්‍යාපාරයේ අඛණ්ඩතාව
හිමිකාරිත්වය වෙනස් වුවත් සමාගම පැවතිය හැකිය. ඔබේ ව්‍යාපාරික උරුමය ආරක්ෂා වී, පහසුවෙන් ඉදිරි පරම්පරාවට පවරා දිය හැකිය.
🌍 6. සීමාවකින් තොරව ව්‍යාප්ත වන්න
රජයේ ටෙන්ඩර්, ගිවිසුම් හෝ ජාත්‍යන්තර වෙළඳපොළ — බොහෝ අවස්ථා විවෘත වන්නේ ලියාපදිංචි සමාගම්වලට පමණයි.
🚀 ඊළඟ පියවර තැබීමට සූදානම්ද?
සම්පූර්ණ පැකේජය — රු. 40,000/- පමණයි!
📞 0710 465 060
📧 [email protected]