Universal Holdings

Universal Holdings Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Universal Holdings, Consulting Agency, No. 114/A, Attanayake Road, Nugegoda.

Universal Holdings is a well-reputed and trusted Japanese study abroad agency that fully support and provide professional consultation to students in 20-30 age groups who desire to study abroad in Japan.

23/05/2026

Universal Holdings 2026 April Intake Visa Success Stories

Congratulations on Making Your Japan Dream Come True!
23/05/2026

Congratulations on Making Your Japan Dream Come True!

15/05/2026

ඔයාගේ වයස 25ට අඩු නම්
ජපානයට Student Visa එකෙන් යන්න හොඳම අවස්ථාව මේකයි.

🎯 2026 ඔක්තෝම්බර් Intake එකට
📅 Interview තියෙන්නේ මැයි මාසෙ 20 වැනිදා

👉 ඒකට ready වෙන්න දැන්ම start කරන්න ඕනේ!

💡 ඇයි දැන්ම apply කරන්න ඕනේ?

✔️ Interview pass වෙන්න කලින්ම proper training & guidance
✔️ Part-time jobs කරලා ලක්ෂ 4+ උපයන්න chance එක
✔️ Future එකේ Work Visa වලට මාරුවෙන්න clear path එකක්

🚀 Late වෙන්න එපා.

languageonlineclass

22/03/2026

ඔයාගේ වයස 25ට අඩු නම් —
ජපානයට Student Visa එකෙන් යන්න හොඳම අවස්ථාව මේකයි.

🎯 2026 ඔක්තෝම්බර් Intake එකට
📅 Interview තියෙන්නේ – අප්‍රේල් අවසානයේ

👉 ඒකට ready වෙන්න දැන්ම start කරන්න ඕනේ!

💡 ඇයි දැන්ම apply කරන්න ඕනේ?

✔️ Interview pass වෙන්න කලින්ම proper training & guidance
✔️ Part-time jobs කරලා ලක්ෂ 4+ උපයන්න chance එක
✔️ Future එකේ Work Visa වලට මාරුවෙන්න clear path එකක්

🚀 Late වෙන්න එපා

05/03/2026

🇯🇵 Speed Japanese Course – ජපන් භාෂාව ඉක්මනින් ඉගෙනගන්න!

ජපානයට Student Visa මගින් යාමට බලාපොරොත්තු වෙන සිසුන් සඳහා විශේෂයෙන් සකස් කළ Speed Japanese Course එකට දැන් ඔබත් එක්වෙන්න.

🎓 මාසයක් පුරා ජපන් භාෂාව නොමිලේ ඉගෙනගන්න අවස්ථාව!

මෙම පාඨමාලාව ජපානයට ඉගෙනීමට යාමට කැමති සිසුන්ට මූලික ජපන් භාෂා දැනුම ඉක්මනින් ලබාගැනීමට හොඳම ආරම්භයක්.

ඔබට ලැබෙන වාසි

✅ මාස 1ක නොමිලේ Japanese Language Course
✅ Japanese Student Visa සඳහා අවශ්‍ය මගපෙන්වීම
✅ Interview සඳහා උපදෙස් සහ සූදානම් කිරීම
✅ Visa Apply කිරීම සඳහා සම්පූර්ණ සහාය

ජපානයට ඉගෙනීමට යාමට හිතාගෙන ඉන්නවා නම්,
ඔබගේ ගමන ආරම්භ කරන්න Speed Japanese Course සමඟ!

📩 වැඩි විස්තර සඳහා අදම Inbox කරන්න / අප අමතන්න

15/02/2026

ඔයා ජපන් යන්න හීන දකින කෙනෙක්ද? ජපන් ගිහින් ජපන් භාෂාව ඉගෙන ගන්න ගමන් Part time Jobs කරලා ලක්ෂ 4 කට වැඩියෙන් හොයලා අනාගතය හදාගන්න ඔයාටත් පුළුවන්.
​ඉගෙනගෙන අවසානයේ ඔයා කැමති ක්ෂේත්‍රයකින් Work visa වලට මාරුවෙලා ජීවිතය දිනන්නත් ඔයාට පුළුවන්. ඔයාගේ ඒ ජපන් හීනය සැබෑවක් කරන්න යුනිවර්සල් හෝල්ඩින්ග්ස් අපි සූදානම්.
​අපෙන් ඔබට ලැබෙන දේ:
​*ජපානයට යනකන් ඔයාට නොමිලේ ජපන් භාෂාව උගන්වනවා. *ජපන් ඉගෙනගන්න ඔයාට කිසිම මුදලක් වියදම් වෙන්නෙ නෑ.
*​Interview සමත් වීම සඳහා අවශ්‍ය පුහුණුකිරීම් සහ මගපෙන්වීම් නොමිලේ සිදු කරලා,
*​Student visa අයදුම් කිරීමේ සියලු කටයුතු කරලා දෙනවා.
​ලංකාවේ අඩුම මිලට Student visa මගින් ජපන් යන්න වසර 15 ක පළපුරුද්දක් ඇති ප්‍රවීණ නීතිඥවරුන්ගෙන් සේවය ලබාගත හැකි ලංකාවේ විශ්වාසවන්තම ආයතනය සමග සම්බන්ධ වෙන්න ඔයත් අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක්ද?
​සුදුසුකම්:
​වයස 18 ත් 25 ත් අතර.
​A/L සමත් හෝ අසමත් ඕනෑම අයෙකුට.
​ජපන් භාෂා විභාග සමත් හෝ අසමත්, ජපන් භාෂාව පිළිබඳ මූලික දැනුමක් ඇති හෝ නැති සැමට සම්බන්ධ විය හැකිය.
​2026 ඔක්තෝම්බර් සහ 2027 අප්‍රේල් Intakes සඳහා ලියාපදිංචි වෙන්න දැන් පුළුවන්.
​නවාතැන්, ජපන් ගිය පසු පළමු රැකියාව සොයාදීම, ජපානය තුළදී අවශ්‍ය ලියකියවිලි සෑදීම වැනි සේවාවන් සපයන ලංකාවේ එකම ආයතනය. එකපාරින්ම විභාගය pass වෙන්න විශ්වාසයෙන් ඉගෙනගන්න. ලංකාවේ වැඩිම පිරිසකගේ ජපන් හීනය සැබෑවක් කර ජපන් තක්සලාවට ඔබත් එන්න.
​ඔයාගේ සකුරා හීනය සැබෑවක් කර ගන්න අදම අපිට කතා කරන්න.
දුරකථන අංකය: 077 14 77 775
​දැන්ම link එක click කරලා ලියාපදිංචි වෙන්න.

31/12/2025
21/11/2025

ඔබත් JLPT/NAT N5 සමත් නම් ජනවාරි මාසයේ 2026 ජූලි intake සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.
අයඳුම් කරන සිසුන් හට නොමිලේ ජපන් භාෂාව ඉගැන්වීම. වයස අවුරුදු 25ට අඩු වීම. අවම සුදුසුකම A/L පෙනී සිටීම.

ශ්‍රී ලංකාවේ සහ ජපානයේ දස වසරක අත්දැකීම් සමඟින් මේ දක්වා විශාල සිසුන් පිරිසකට ජපානයේ අධ්‍යාපන වීසා ලබාදුන් ප්‍රවීණ නීතිඥවරුන්ගෙන් පමණක් සේවය ලබා ගත හැකිය.

Call us for more details 0771477775

Universal Holdings is a well-reputed and trusted Japanese study abroad agency that fully support and provide professional consultation to students in 20-30 age groups who desire to study abroad in Japan.

🇯🇵Japan Student Visa Interviews – April 2026 IntakeThe interviews for the April 2026 student intake have successfully co...
19/11/2025

🇯🇵Japan Student Visa Interviews – April 2026 Intake
The interviews for the April 2026 student intake have successfully concluded at Renuka City Hotel, Colombo. Wishing all applicants the best for their next steps!!!

ඔබත් JLPT/NAT N5 සමත් නම් අගෝස්තු මාසයේ 2026 සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ. අයඳුම් කරන සිසුන් හට නොමිලේ ජපන් භාෂාව ඉගැන්වීම. ව...
23/07/2025

ඔබත් JLPT/NAT N5 සමත් නම් අගෝස්තු මාසයේ 2026 සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.
අයඳුම් කරන සිසුන් හට නොමිලේ ජපන් භාෂාව ඉගැන්වීම. වයස අවුරුදු 25ට අඩු වීම. අවම සුදුසුකම A/L පෙනී සිටීම.

ශ්‍රී ලංකාවේ සහ ජපානයේ දස වසරක අත්දැකීම් සමඟින් මේ දක්වා විශාල සිසුන් පිරිසකට ජපානයේ අධ්‍යාපන වීසා ලබාදුන් ප්‍රවීණ නීතිඥවරුන්ගෙන් පමණක් සේවය ලබා ගත හැකිය.

Call us for more details 0771477775

Address

No. 114/A, Attanayake Road
Nugegoda
10250

Opening Hours

Monday 10:00 - 17:00
Tuesday 10:00 - 17:00
Wednesday 10:00 - 17:00
Thursday 10:00 - 17:00
Friday 10:00 - 17:00

Telephone

+94771477775

Website

Alerts

Be the first to know and let us send you an email when Universal Holdings posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Universal Holdings:

Share