ආදර හීන

ආදර හීන අපි හැමෝටම ආදරයක් අවශ්‍යයි ❤️

ඔයා තනි වෙලා නෑ!ආදරේ කියන්නෙ අපි හැමෝම විඳින්න ඕන දෙයක්.අපි ජීවත් වෙලා ඉන්නෙ ආදරේ විඳින්න, ආදරේ කරන්න.ඇයි අපි විඳවන්නෙ?ඔ...
01/09/2025

ඔයා තනි වෙලා නෑ!

ආදරේ කියන්නෙ අපි හැමෝම විඳින්න ඕන දෙයක්.

අපි ජීවත් වෙලා ඉන්නෙ ආදරේ විඳින්න, ආදරේ කරන්න.

ඇයි අපි විඳවන්නෙ?

ඔයා තනි වෙලා නෑ.

ආදරේ හොයන, ආදරේ දෙන කොල්ලො කෙල්ලො ගොඩක් අපි ලඟ ඉන්නව.

ඔයාට ගැලපෙනම කෙනාව අපි හොයල දෙන්නම්.

ඔයා බැඳලද, නැද්ද කියන එක අපිට අදාල නෑ.

නොමිලේ කරන සේවාවක්. දැන්ම අපිට මැසේජ් එකක් දාන්න

පෞද්ගලිකත්වය 100% ආරක්ෂිතයි

සැබෑ ආදරයක් හොයනවද? ❤️අපේ අරමුණ, බාහිර දේට සීමා නොවී, හදවතින්ම ගැලපෙන දෙදෙනෙක්ව මුණගස්සන එක. 🌱ඔබේ විස්තර අපිට එවන්න, ඉතු...
07/08/2025

සැබෑ ආදරයක් හොයනවද? ❤️
අපේ අරමුණ, බාහිර දේට සීමා නොවී, හදවතින්ම ගැලපෙන දෙදෙනෙක්ව මුණගස්සන එක. 🌱
ඔබේ විස්තර අපිට එවන්න, ඉතුරු ටික අපි බලාගන්නම්. ඔබේ තොරතුරු 100%ක් සුරක්ෂිතයි. 🔒
ආදරයට දෙවනි (හෝ පළවෙනි!) අවස්ථාවක් දෙන්න ලෑස්තිද? 🤗 අපේ Page එකට Message එකක් එවන්න. 💌
#ආදරණීයයන්

කොහේ හරි තැනක, කවුරු හරි කෙනෙක් ඔබ වෙනුවෙන්ම බලාගෙන ඉන්නවා... 🌟ඒත් ඒ කෙනාව හොයාගන්න පාර දන්නෙ නැද්ද? 👣අපි ඒ පාලම වෙන්නම්...
07/08/2025

කොහේ හරි තැනක, කවුරු හරි කෙනෙක් ඔබ වෙනුවෙන්ම බලාගෙන ඉන්නවා... 🌟
ඒත් ඒ කෙනාව හොයාගන්න පාර දන්නෙ නැද්ද? 👣
අපි ඒ පාලම වෙන්නම්. 🤝
බාහිර පෙනුමට වඩා, ඔබේ හිතේ තියෙන සුන්දරත්වයට ගරු කරන කෙනෙක්ව හොයන්න අපි උදව් කරන්නම්. 😊
විශ්වාසයෙන් ඉදිරියට එන්න. ඔබේ කතාව ලියන්න අපි ඉඩ දෙන්නම්. ✨
#සෙනෙහස #ගැළපීම

තනිකමෙන් හෙම්බත් වෙලාද? 🤔 හිතට ගැලපෙන ආදරයක් නැතිව දුක් වෙනවද? 💔අපි ඉන්නවා ඔබට උදව් කරන්න. ✨වයස, පාට, උස, මහත... මේ කිසි...
07/08/2025

තනිකමෙන් හෙම්බත් වෙලාද? 🤔 හිතට ගැලපෙන ආදරයක් නැතිව දුක් වෙනවද? 💔
අපි ඉන්නවා ඔබට උදව් කරන්න. ✨
වයස, පාට, උස, මහත... මේ කිසිම දෙයක් අපිට වැදගත් නෑ. වැදගත්ම දේ හදවත් දෙකක් අතරේ තියෙන අවංක ගැළපීම. ❤️
ඔබේ ආදර කතාව පටන් ගන්න අදම අපිට කතා කරන්න. 💌
#ආදරය #සම්බන්ධතා #හදවතින්හදවතට

ආදරය ගැන ඔබ නොදන්නා කරුණු 50ක්50 THINGS YOU DON'T KNOW ABOUT LOVEආදරය කියන්නේ ලැබෙනකන් බලාඉන්න ඕනේ දෙයක් නෙවෙයි, පරිත්‍ය...
07/08/2025

ආදරය ගැන ඔබ නොදන්නා කරුණු 50ක්
50 THINGS YOU DON'T KNOW ABOUT LOVE
ආදරය කියන්නේ ලැබෙනකන් බලාඉන්න ඕනේ දෙයක් නෙවෙයි, පරිත්‍යාග කරන්න ඕනේ දෙයක් ...............
-----------------------------------------------------------------------------
තමන් පණ වගේ ආදරය කරන කෙනාට වඩා,තමන්ට පණ වගේ ආදරය කර කෙනා තමන්ට හම්බවෙන එකටයි ආදරය ජය ගන්නවා කියන්නේ
ආදරය කරද්දි ගොඩාක්ම වටින දේ තමයි දෙන්නා අතරේ තියෙන විශ්වාසය. කවදාවත් ඒක නැති කරගන්න එපා. ඒ නැතිවුන විශ්වාසේ ආයේ කවදාවත් තිබුණු විධියටම ඇති කරගන්න හරිම අමාරුයි
ගලන ගඟකට වුනත් ගල්පර බොහොමයි . . . ආදරයට වගේ . . . ඒත් සැබෑ ආදරයකට කොච්චර බාධක ආවත් පසුනොබා නොසැලී ඉදිරියට යන්න පුළුවන්
හිතින් හිත හිත ලතවෙන්නෙ නැතුව කෙලින්ම තමන්ගෙ හිතේ තියෙන දේ තමන් ආදරේ කරන කෙනාට කියන්න පුළුවන් නම් ඒක තමයි නියම ආදරය
ආදරය කරද්දි වැඩිය ආදරය කරන්න එපා,පොඩි වැරැද්දක් වුනොත් දරාගන්න බැරි වේවී.
ආදරය කියන්නේ පුදුමාකාර බලවේගයක්. ආදරයට මිනිසෙකු ඇති කිරිමටද ..? ඒවගේම මිනිසකු නැති කිරිමටද පුලුවන්. මිනිසකු ඇති කිරීමට යන කාලයට වඩා මිනිසෙකු නැති කිරිමට යන කාලය අඩුය. ඒ නිසා ආදරය කිරීමේදී අප සියලු දෙනාම බොහොම කල්පනාකාරි විය යුතුය. ආදරයට සතුට මෙන් දුකද උරුමය
හදවතේ තියෙන උතුරන ආදරයෙන්, ඒ ආදරය... ආදරයෙන් බලාපොරොත්තුවෙන් බලන් ඉන්න හිතක් පුරවන්න.. ආදරය ජීවත්වේවි හැමදාම
නොලැබෙන ආදරයක් පස්සේ හිත රවට්ට රවට්ට හීන මව මවා දුක් විදිනවාට වඩා....ලැබෙන ආදරයේ සොඳුරු මතකයන් හිතේ ගුලි කරන් ඒ මතකෙට හැමදාම ආදරේ කරන්න
ආදරය කියන්නේ විශ්වාසය මත රඳාපවතින දෙයක්, විශ්වාසය නැති තැන ආදරයකුත් නෑ, දෙන්නට දෙන්නා විශ්වාසයෙන් ඉන්නතාක් ඒ ආදරය සුන්දර වේවි. ඒ නිසා දෙන්නට දෙන්නා හැමවිටම විශ්වාස කරන්න.
ආදරය වචනයෙන් පැවසීමට වඩා හදවතට සමීප වන්නේ ආදරය දැනෙන්න හැරීමයි
ආදරේ කියන්නේ පිවිතුරු හැඟීමක් . . . ඒ හැඟීම ඔයාව හොයාගෙන එනකල් ඉන්න . . . කවදාවත් ඔයා ආදරේ හොයාගෙන යන්න එපා . . . තමාට හිමි
ආදරේ කවදාහරි තමුන්ව හොයාගෙන එනවාමයි
ආදරය කියන්නේ සාගරය වගේ . . . සාගරයේ රැළි වගේ . . . සීමාවක් නෑ . . . ප්‍රමාණයක් නෑ . . . සමහර වෙලාවට ආදරය කියන්නේ වේදනාවක් . . . ඒ වේදනාව සිතට දැනෙන්නෙ අපි සාගරයක් වගේ සාගරේ රැළි වගේ ආදරේ කරපු නිසා . . . ආදරයෙන් නැගෙන වේදනාවටත් සීමාවක් නෑ
ලෝකයේ තේරුම්ගැනීමට අසීරුම දෙයක් ඇත්නම් ඒ ආදරයයි
ආදරය කියන්නේ අපි දෙන දෙයක් පමණයි, ඒකෙන් ආපසු ලැබීමක් බලපොරොත්තු වෙනවනම් ඒ ආදරය සැබෑ ආදරයක් නෙවෙයි
ආදරයත් හරියට කැස්සක් වගේ, හංගන්න බෑ, කොච්චර හංගන්න හැදුවත් ඒක අනික් අයට තේරෙනවා
බාහිර පෙනුමට කවදාකවත් ආදරය කරන්න එපා, ඒ වගේම සල්ලි නිසා කෙනෙක් ගැන ආදරයක් ඇති වෙන්න පුළුවන් කියලා කවුරුහරි හිතනවනම් ඒක ගොඩාක් ලොකු බොරුවක්
ඔබට ආදරය හිමිවී ඇත්නම් ඔබට අන් කිසිවක් නැතත් කමක් නැහැ කියා සිතේවි, ඔබට ආදරය හිමි නැත්නම් අන් කිසි දෙයක් ඇතත් පලක් නැහැයි සිතේවි
ආදරේ වරදක් කියලා හිතෙන්නේ තමන්ට ආදරේ නොකරන කෙනෙකුට තමුන් ආදරේ කළාමයි
ආදරය කරනකොට රූපයට ආදරය නොකර ඔබ ආදරය කරන කෙනාගේ හදවතට, ජීවිතයට, ආත්මයටම ආදරය කරන්න, ඒ ආදරය සදාකාලිකයි
කියාගන්න බැරි, තේරුම්ගන්න බැරි එකම එක සොඳුරු සිතුවිල්ල ආදරය විතරයි
අවංක ආදරය කියන්නේ කෙනෙක්ව තමුන්ට හිමිකරගැනීමම නෙවෙයි, තමුන් ආදරය කරන කෙනා සතුටින් ඉන්නව දකින්න තියෙන කැමැත්තටයි, අවංකව ආදරය කරන කෙනෙකුට තමන් ආදරය කරන කෙනා ලැබුණත් නොලැබුණත්, ඒ කෙනා සතුටින් ඉන්නවා බලලා සතුටු වෙන්න පුළුවන්
ජීවිතය ආදරයේ කොටසක් වුණාට, ආදරය ජීවිතයේ කොටසක් නෙවෙයි.
හොඳ ආදරවන්ත්යෙක් හෝ ආදරවන්තියක් අවංක ආදරයක් රැකගන්න
තමුන්ගේ ආදරය හැර අනෙක් ඕනෑම දෙයක් කැපකරන්න සූදානම්
තමුන් කෙනෙක්ට ආදරය කරනවා නම් කවදාවත් එයාව තමුන්ගේ කරගැනීම ගැන විතරක් හිතන්න එපා
ආදරය තියෙන තැන දුක වැඩියි, දුක වැඩි වෙන්න වැඩි වෙන්න ඇතිවෙන ආදරෙත් වැඩියි
ආදරය ජීවිතයට තියෙන්නම ඕනේ දෙයක්, ඒ වුණත් ආදරය ඕනවට වඩා තිබ්බමත් ආදරයේ අගයක් නැති වෙනවා, ඒ නිසා අනික් හැමදේටම වගේ ආදරේටත් සීමාවක් තියාගන්න
මුළු ජීවිත කාලෙම සතුටින් ආදරයෙන් ඉන්න ඕනේ නම් ඔබ ගොඩාක් කැමති කෙනෙක්ට නෙවෙයි, ඔබට ගොඩාක් ආදරය කරන කෙනෙක්ට ආදරය කරන්න
මලක් වගේ සිනිඳු ආදරේට ගලක් වගේ තද හිතක් වුනත් වෙනස් කරන්න පුළුවන්
ආදරය සුන්දරයි, තමන්ගේ හිතට ගොඩාක් කාවැදුණු කෙනෙක්ට දුන්නු ආදරයක් මියෙනතුරුවත් අඩු වෙන්නේ නෑ, ඒක ස්ථිරයි, සදහටම එහෙමයි
ආදරේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්, අපිට ආදරේ කරන අය අපිට බොහොම ඉක්මනින් නැති වෙනවා, ඒ නිසා ආදරේ කියන්නේ දුකක්, වේදනාවක්
ආදරේ කියන්නේ හිතට දැනෙන, හරිම සංවේදී, ලස්සනම ලස්සන හැඟීමක්. ඒත් හුඟක් වෙලාවට ඒ ලස්සන ආදරෙට තණ්හාවයි ලෝබකමයි රිංගාගත්තොත් ඇස් දෙක රිදෙනකන් අඬන්නත් වෙනවා
ආදරේ කවදාවත් මැරෙන්නේ නෑ, හැමදාමත් ආදරේ කරන අයගේ හිත්වල ජීවත් වෙනවා
අපි ආදරය කරන්න ඕන, අපිට ආදරය කරන අයට...මොකද.. සමහරවිට අපි ආදරය කරන අය අපිට ආදරය නොකරන්න පුලුවන් නිසා
හෑම සුන්දර දෙයක්ම දකින්න කොහෙ හරි දෙනෙතක් තියනව, හෑම සත්යක්ම අහන්න කොහෙ හරි දෙසවනක් තියනව ඒ වගෙම හෑම ආදරයක්ම ලබන්න, උරුම කියන්න කොහෙ හරි හදවතකුත් තියනව
ආදරයක් ලබන්න පිං කරන්න ඕනේ, ලැබෙන ආදරය රැකගන්න ජීවිතයම කැපවෙන්න ඕනේ
ආදරයට ආදරේ කරන්න, කවදාවත් ආදරේට ආශා කරන්න එපා
ආදරේ හරියට බිඳෙන වීදුරුවක් වගේ, ආදරේ කරනකොට ගොඩාක් ශක්තිමත්, පැහැදිලිව එකිනෙකාව පේනවා. ඒත් ආදරේ බිඳුනම හරිම දුර්වලයි. ඒ බිඳුණු ආදරේ කවදාවත් තිබුණු විදියට ආපහු හදන්න බෑ
ආදරය කෙනෙකුට සුන්දර අත්දැකීමකි, තවකෙකුට විරහවකි. මේ දෙගොල්ලන්ගෙන්ම ලොවට සුන්දර විශිෂ්ට නිර්මාණ එකතු වේ.
හැම මොහොතකම අපි ආදරය කරන්න ඕන අපිට ආදරය කරන කෙනාට මිසක් අපි ආදරය කරන කෙනාට නෙමෙයි. අපි ආදරය කරන කෙනා අපිට ආදරය නොකලත් අපිට ආදරය කරන කෙනාට ආදරය කරන්න අපට පුළුවන් නම් එතන ඇත්තටම සාර්ථක ආදරයක් තියනවා
මේ මුළු ලෝකයටම ආදරේ දෙන්න පුළුවන්.... ඒත් ජීව්තයත් එක්කම ආදරේ දෙන්න පුළුවන් එකම එක්කෙනෙකුට විතරයි
තනිකමක් දැනෙනවා නම් කවුරු හරි නැති වුනාම, පාළුව මැකෙනවා නම් එයා ළග ඉන්න කොට, මග හරින්න එපා...! මොකද ඒ ඔයා හොයන ආදරය වෙන්න පුළුවන්
ජිවිතයේදි,කවදාවත් ආදරය සැලසුම් කළ නොහැකියි. හේතුවක් නිසා ඇති නොවෙයි. නමුත් ආදරය හැබැවක් වුණ විට එය ඔබේ ජිවිතයේ සැලැස්ම වෙයි. ජිවත් විමට හේතුවද වෙයි
ආදරය යනු යමෙක් අප ජීවිතයට පැමිණ එහි තේරුම කියාදෙනතුරු අපිට වටිනාකමක් නොතේරෙන වචනයකි
සෑම පෙම්වතෙක්ම පෙම්වතියක්ම එක් දෙයකට බියක් දක්වයි, ඒ තමුන් ආදරය කරන කෙනා තමුන්ට අහිමි වේවි කියන බියයි.
ලොව වැඩිම කලක් පවතින ආදරය වන්නේ කිසිදා හිමි නොවූ ආදරයයි.
ආදරය යනු භූමිකම්පාවක් වැනිය, මුලදි ටිකක් ටිකක් බය හිතෙන සුලුය. නමුත් අමාරු කොටස ඉවරවුණ පසු ඔබ කොතරම් වාසනාවන්තද කියා ඔබටම සිතේ
සුන්දර ආදරය තාවකාලිකයි නමුත් එයින් හට ගන්නා වේදනාව සදාකාලිකයි..

❤ අපි හැමෝම කැමතී ආදරේ ලබන්න, ආදරේ විඳින්න.. ❤ඒත් අපි කොච්චර ආදරේ කලත් අපි ආදරේ කරන කෙනා අපිව ගනන් ගන්නෙ නැත්නම්? අපිට ආ...
07/08/2025

❤ අපි හැමෝම කැමතී ආදරේ ලබන්න, ආදරේ විඳින්න.. ❤
ඒත් අපි කොච්චර ආදරේ කලත් අපි ආදරේ කරන කෙනා අපිව ගනන් ගන්නෙ නැත්නම්? අපිට ආදරේ කරන්න කෙනෙක් නැත්නම්?
ඒක නිසා තමයි No More Alone අපේ පේජ් එක හිතුවෙ මෙහෙම දෙයක්.
අපි ගාව දැනටමත් ආදරේ හොයන ගැහැණු, පිරිමි ගොඩක් අය ඉන්නව. ඔයා කැමති විදිහෙ ඔයා කැමති වයසෙ කෙනෙක්ව තෝරල දෙන්න අපිට පුලුවන්.
සල්ලි ගන්නෙ නෑ.
ඔයාටත් හිතෙනවනම් ඔයාගෙ ලඟින් ඉන්න හොඳ යාලුවෙක් හෝ ආදර වන්තයෙක් හොයාගන්න, අපිට මැසේජ් එකක් දාන්න. ඔයා කැමති විදිහෙ කෙනෙක් අපි ඔයාට හොයල දෙන්නම්.
No More Alone අපේ පැතුම හැමෝම ආදරෙන් සතුටින් ජීවත් වෙන්න කියන එක

🤔 විවාහකයි, ඒත් තනිකමෙන් ද? 🤔 ඩිවෝස් වෙලාද? 🤔 ආදරේ කරන්න කෙනෙක් නැද්ද? 🥀කතා කරන්න කෙනෙක් නෑ...🥀 අගය කිරීමක් නෑ... 🥀 ආදරය...
07/08/2025

🤔 විවාහකයි, ඒත් තනිකමෙන් ද?
🤔 ඩිවෝස් වෙලාද?
🤔 ආදරේ කරන්න කෙනෙක් නැද්ද?
🥀කතා කරන්න කෙනෙක් නෑ...
🥀 අගය කිරීමක් නෑ...
🥀 ආදරයක් නෑ...

💔 ඔබේ වටිනාකම නොදන්න කෙනෙක් එක්ක තවත් කාලය නාස්ති කරන්නේ ඇයි?

'No More Alone' අපි ඒ කතාව වෙනස් කරනවා. ✨
අපි ඔබට, ඔබව රැජිණක් 👑 වගේ සලකන, ඔබේ හිත තේරුම් ගන්න පුළුවන්, ජීවිතේ ආසාවෙන් ගත කරන්න හවුල්කරුවෙක්ව හොයලා දෙනවා. විවාහකනම්, විවාහය කියන බැඳීම ඇතුළෙම ඉඳන්, ජීවිතේ නැතිවෙච්ච සතුට ආයෙත් හොයාගන්න. ✨

තීරණය ඔබේ. තවත් දුක් විඳිනවද? නැත්නම් සතුට හොයාගෙන යනවද? 😊
100% නොමිලේ සිදු කරන සේවාවකි.

විස්තර දැනගැනීමට සහ ඔබේ ජීවිතය වෙනස් කරගැනීමට දැන්ම අපගේ inbox එකට පණිවිඩයක් එවන්න. ඔබගේ සියලු තොරතුරු 100%ක් රහසිගතයි. 🔐

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when ආදර හීන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category