29/08/2026
චූටි පැටියා බණ්ඩියේ ඉන්න කාලේ කාපු ඒ කේක් කෑල්ලේ රස නිසාම..
බබාගේ පලවෙනි උපන්දිනයට වගේම දෙවෙනි උපන්දිනයටත් මගෙන්ම කේක් එක හදාගන්න ඕනේ කිව්වා..
ඊට කලින් දවස් කොලඹ්න් පිට හිටියත් කස්ටමර් මන් ගැන් තිබ්බ විශ්වාසය නිසාම ඒයා කිව්ව වෙලාවටත් කලින් මගේ උපරිමෙන්ම ලස්සනට කේක් එක කරලා දෙන්න පුලුවන් උනා.