S.N Traders

S.N Traders Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from S.N Traders, Business Center, Nugegoda.

🦋සැප්තැම්බර් මාසයේ අලුතෙන් සීට්ටු පටන් ගන්නවා... ඔන්න ඔයාලාට හොදම අවස්ථාවක්.. 🦋කොළඹ අවට සීට්ටු වල බඩු අපි ගෙනත් දෙනවා ගෙ...
18/09/2026

🦋සැප්තැම්බර් මාසයේ අලුතෙන් සීට්ටු පටන් ගන්නවා... ඔන්න ඔයාලාට හොදම අවස්ථාවක්..

🦋කොළඹ අවට සීට්ටු වල බඩු අපි ගෙනත් දෙනවා ගෙදරටම...

🦋කොළඹින් පිට සෑම බඩුවක්ම කූරිය එක හරහා ඩිලිවරි කරනවා.. ලංකාව වටේම ඩිලිවරි කරනවා....

🦋විශ්වාසනීය සේවාව... ඔන්ලයින් ක්‍රමයට සීට්ටු වල නම්බර් පිළිවෙලට දානවා.. එහ් අදාල නම්බර් එක අනුව සීට්ටු වල බඩු දෙනවා...

🦋අපිව සම්බන්ධ කර ගැනීම සදහා 076-3182141 whtsp මැසේජ් එකක් එවන්න...

🦋විශ්වාසය අංක 1.. විශ්වාසව ගණුදෙනු කරන්න පුලුවන් අය පමණක් සම්බන්ධ වෙන්න...

17/09/2026
17/09/2026
🦋ගෙදරට අවශ්‍ය කරන සියළුම භාණ්ඩ අත්පිට මුදලට සහා සීට්ටු ක්‍රමයට ගන්න පුලුවන්....🦋කොළඹ අවට අපි ගෙනත් දෙනවා බඩු ගෙදරටම... ක...
17/09/2026

🦋ගෙදරට අවශ්‍ය කරන සියළුම භාණ්ඩ අත්පිට මුදලට සහා සීට්ටු ක්‍රමයට ගන්න පුලුවන්....

🦋කොළඹ අවට අපි ගෙනත් දෙනවා බඩු ගෙදරටම... කොළඹින් පිට බඩු ඩිලිවරි කරනවා ලංකාව වටේම....

🦋හිත හිතා ඉන්නේ නැතුව ගෙදරට අවශ්‍ය බඩු එකම තැනකින් ගන්න අදම මැසේජ් එකක් දාන්න.

🏡 **ඔබේ මුළුතැන්ගෙයට අලුත් පෙනුමක් එකතු කරගන්න!** 😍✨දැන්ම ඔබේ මුළුතැන්ගෙයට අත්‍යවශ්‍යම **12 Piece Silicone Kitchen Utens...
15/09/2026

🏡 **ඔබේ මුළුතැන්ගෙයට අලුත් පෙනුමක් එකතු කරගන්න!** 😍✨

දැන්ම ඔබේ මුළුතැන්ගෙයට අත්‍යවශ්‍යම **12 Piece Silicone Kitchen Utensil Set** එක පහසු මිලට ලබාගන්න.

✨ **විශේෂත්වයන්:**

* 100% Food Grade Silicone - සෞඛ්‍යාරක්ෂිතයි 🛡️
* රත් වීම් සහ පැල්ලම් වලට ප්‍රතිරෝධීයි ♨️
* Non-stick තාච්චි සහ සැලි සීරීමට ලක් නොවේ 냄
* පිරිසිදු කිරීමට ඉතාමත් පහසුයි 🧼

💵 **විශේෂ දීමනා මිල:** **රු. 2,500/=**

🚚 **දිවයින පුරා බෙදාහැරීම (Cash on Delivery)**

📞 **ඇණවුම් කිරීමට දැන්ම අමතන්න / WhatsApp කරන්න:**
📲 **075 673 2687**

⏱️ *තොග සීමිතයි! අදම ඔබේ ඇණවුම වෙන් කරගන්න.*

ඔබේ නිවසට, අවශ්‍ය සියලුම උසස් තත්ත්වයේ  **සියලු විදුලි උපකරණ සහ මුළුතැන්ගෙයි විදුලි  උපකරණ (Electric Kitchen Items @ Hom...
15/09/2026

ඔබේ නිවසට, අවශ්‍ය සියලුම උසස් තත්ත්වයේ

**සියලු විදුලි උපකරණ සහ මුළුතැන්ගෙයි විදුලි උපකරණ (Electric Kitchen Items @ Home Appliances )**

දැන් එකම තැනකින් ලබාගන්න! 🔌🤩💪
අපගේ නවතම ප්‍රදර්ශනාගාරය දැන් **මාකන්දන** දී විවෘතයි! ✨

**අප වෙතින් ලබාගත හැකි දෑ:**

* Electric Ovens , Electric Vegetable Choppers , Electric Kettles , Coffe Grinders 🤩

* 🔌 Extension Cords & Multi-Sockets

* 🌀 Ceiling Fans, Stand Fans & Home Appliances

* 🍚 Rice Cookers & Juice Blenders

* Coconut Scrapers , Electric Dry Irons , Non-Stick Pans , Tea Cup Sets 🥰


👍 විශ්වාසනීය සේවය |
🏷️ සාධාරණ මිල ගණන් |
💯 උසස් ප්‍රමිතිය |

මේ පැත්තෙන් විතරක් නෙවේ.. මේ පළාතෙන්ම අඩුවට හොද Quality එකකට ගන්න තියෙන එකම තැන... සෑම විදුලි උපකරණයකටම අවුරුද්දක වගකීමක් ලැබේ.. එන්න එන්න ඉක්මන්නට එන්න තොග සීමිතයි.. පැමිණ වෙනස වටහාගන්න!__🥰❤️

එන්නකෝ ආවම තවත් අඩු කරනවා__😊💯✌️

මෙහෙම කාටවත් දෙන්නත් බෑ.. මෙහෙම කවුරුත් දෙන්නෙත් නෑ.. S.N Traders අපෙන් විතරමයි හොදේ...💪🤩

📍 7/1C, Thabiliwatta, Makandana, Madapatha

https://maps.app.goo.gl/igiMwqzAtL64A92u7

📞 0756732687 📞

Coffee / Spice Grinder එක 1650/= 1 Year Warranty
15/09/2026

Coffee / Spice Grinder එක 1650/=

1 Year Warranty

Address

Nugegoda
500

Website

Alerts

Be the first to know and let us send you an email when S.N Traders posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share