HRPro

HRPro - HR Consultation Service -
HR Made Simple. For Everyone. — Your go-to hub for practical HR tips, insights & trends through engaging videos and posts.

05/07/2026

සේවයෙන් ඉවත් කිරීම හෝ කම්කරු ආරවුලක් සම්බන්ධව​ කම්කරු ආරවුල් පනත යටතේ කම්කරු විනිශ්චය සභාවට පැමිණිලි කිරීම / ​SEEK RELIEF FROM LT UNDER ID ACT

20/01/2026
ශ්‍රී ලංකාවේ ඔබට ඔබේ EPF (Employees’ Provident Fund) ශේෂය මධ්‍යම බැංකුවේ (CBSL) නිල EPF වෙබ් අඩවිය හරහා දැන් පරික්ෂා කළ ...
19/10/2025

ශ්‍රී ලංකාවේ ඔබට ඔබේ EPF (Employees’ Provident Fund) ශේෂය මධ්‍යම බැංකුවේ (CBSL) නිල EPF වෙබ් අඩවිය හරහා දැන් පරික්ෂා කළ හැක.

ඔබේ EPF ශේෂය පරික්ෂා කරන පියවර

1. නිල වෙබ් අඩවිය වෙත යන්න. (https://services.epf.lk/Pages/Member/MemberLoginNew.aspx)

2. “Member Portal (Online Services)” මත ක්ලික් කරන්න.

3. ඔබට දැනටමත් ගිණුමක් තිබේ නම්, username සහ password භාවිතා කර login වන්න.

4. ඔබට ගිණුමක් නැත්නම් "Register Now" හී ඇති Application සම්පූර්ණ කර [email protected] යන ඊමේල් ලිපිනයට ඊමේල් කිරීම මගින් username සහ password ලබාගත හැක.

5. ලියාපදිංචිය තහවුරු වූ පසු, ඔබට ඔබේ EPF ශේෂය, මාසික දායකත්වය සහ සේවා ස්ථානයේ විස්තර දැකිය හැක.

23/09/2025

ජංගම සේවා සතිය - කම්කරු කාර්යාලය​ 22.09.2025 සිට 26.09.2025

අර්ථසාධක අරමුදලින් 30% පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීම -30% WITHDRAWAL FROM EPF BALANCE
02/09/2025

අර්ථසාධක අරමුදලින් 30% පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීම -
30% WITHDRAWAL FROM EPF BALANCE

සේවක අර්ථ සාධක අරමුදලේ නව සාමාජිකයකු ලියාපදිංචි කිරීම | AH REGISTRATION
07/08/2025

සේවක අර්ථ සාධක අරමුදලේ නව සාමාජිකයකු ලියාපදිංචි කිරීම | AH REGISTRATION

සේවක අර්ථ සාධක අරමුදලේ නව සාමාජිකයකු ලියාපදිංචි කිරීම | AH REGISTRATION

MEDIA RELEASES FEMALE CONSTRUCTION STARS 2025    Mirror  Women Leader #
05/08/2025

MEDIA RELEASES FEMALE CONSTRUCTION STARS 2025

Mirror Women Leader #

අවම වැටුප් සංශෝධනය 2025 | Minimum Salary Adjustment 2025
29/07/2025

අවම වැටුප් සංශෝධනය 2025 | Minimum Salary Adjustment 2025

Address

22/1, 2nd Lane Subaddarama Road
Nugegoda
10250

Alerts

Be the first to know and let us send you an email when HRPro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share