I Love Nuwara Eliya

I Love Nuwara Eliya I � Nuwaraeliya

දින 24කට පසුව උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට අඹේවෙල දක්වා වූ කොටස මගී දුම්රිය ධාවන කටයුතු සදහා විවෘත්ත කරන ලදි. මේ සදහා...
18/12/2025

දින 24කට පසුව උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට අඹේවෙල දක්වා වූ කොටස මගී දුම්රිය ධාවන කටයුතු සදහා විවෘත්ත කරන ලදි.

මේ සදහා විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්, නව කාලසටහනකට අනුව ධාවනය වේ. මෙම ගමන්වාර සියල්ලම සදහා Class S14 බලවේග කට්ටල භාවිත කරනු ලැබේ.

🚂 බදුල්ල - අඹේවෙල විශේෂ උඩරට මැණිකේ දුම්රිය (SPL1016) 20.12.2025 දින සිට *බදාදා දිනයන් හැර* අනිත් දිනවල මෙලෙස ධාවනය වේ;

බදුල්ලෙන් ගමන් ආරම්භ කිරීම පෙ.ව.09:00

මෙම දුම්රිය නවත්වන ස්ථානයන් සහ ළගා වන වේලාවන්;

හාලිඇල පෙ.ව.09:15
උඩුවර පෙ.ව.09:23
දෙමෝදර පෙ.ව.09:36
ඇල්ල පෙ.ව.09:50
කිතල් ඇල්ල පෙ.ව.09:58
හීල් ඔය පෙ.ව.10:07
කිණිගම පෙ.ව.10:16
බණ්ඩාරවෙල පෙ.ව.10:21
දියතලාව පෙ.ව.10:36
හපුතලේ පෙ.ව.10:49
ඉදල්ගස්හින්න පෙ.ව.11:05
ඔහිය පෙ.ව.11:24
පට්ටිපොළ පෙ.ව.11:39
අඹේවෙල පෙ.ව.11:47

🚂 බදුල්ල - අඹේවෙල විශේෂ පොඩි මැණිකේ දුම්රිය (SPL1006) 20.12.2025 දින සිට මෙලෙස ධාවනය වේ;

බදුල්ලෙන් ගමන් ආරම්භ කිරීම ප.ව.15:00

මෙම දුම්රිය නවත්වන ස්ථානයන් සහ ළගා වන වේලාවන්;

හාලිඇල ප.ව.15:15
උඩුවර ප.ව.15:23
දෙමෝදර ප.ව.15:36
ඇල්ල ප.ව.15:50
කිතල් ඇල්ල ප.ව.15:58
හීල් ඔය ප.ව.16:07
කිණිගම ප.ව.16:16
බණ්ඩාරවෙල ප.ව.16:21
දියතලාව ප.ව.16:37
හපුතලේ ප.ව.16:49
ඉදල්ගස්හින්න ප.ව.17:05
ඔහිය ප.ව.17:24
පට්ටිපොළ ප.ව.17:39
අඹේවෙල ප.ව.17:47

🚂 අඹේවෙල - බදුල්ල විශේෂ පොඩි මැණිකේ දුම්රිය (SPL1005) 20.12.2025 දින සිට මෙලෙස ධාවනය වේ;

අඹේවෙලින් ගමන් ආරම්භ කිරීම පෙ.ව. 09:30

මෙම දුම්රිය නවත්වන ස්ථානයන් සහ ළගා වන වේලාවන්;

පට්ටිපොළ - 09:37
ඔහිය - 09:52
ඉදල්ගස්හින්න - 10:11
හපුතලේ - 10:27
දියතලාව - 10:39
බණ්ඩාරවෙල - 10:54
කිණිගම - 11:00
හීල් ඔය - 11:09
කිතල් ඇල්ල - 11:18
ඇල්ල - 11:25
දෙමෝදර - 11:40
උඩුවර - 11:53
හාලිඇල - 12:01
බදුල්ල - 12:16

🚂 අඹේවෙල - බදුල්ල විශේෂ උඩරට මැණිකේ දුම්රිය (SPL1015) 20.12.2025 දින සිට *බදාදා දිනයන් හැර* අනිත් දිනවල මෙලෙස ධාවනය වේ ;

අඹේවෙලින් ගමන් ආරම්භ කිරීම ප.ව. 15:00

මෙම දුම්රිය නවත්වන ස්ථානයන් සහ ළගා වන වේලාවන්;

පට්ටිපොළ - 15:07
ඔහිය - 15:22
ඉදල්ගස්හින්න - 15:41
හපුතලේ - 15: 57
දියතලාව - 16: 09
බණ්ඩාරවෙල - 16:24
කිණිගම - 16:30
හීල් ඔය - 16:39
කිතල් ඇල්ල - 16: 48
ඇල්ල - 16:55
දෙමෝදර - 17:10
උඩුවර - 17:23
හාලිඇල - 17:31
බදුල්ල - 17:46

ඉහත දුම්රියන් සියල්ලටම දුම්රිය වෙන්කල ආසන ප්‍රවේශපත්‍ර නොදුරේදීම seatreservation.railway.gov.lk/mtktwebslr/ https://share.google/fjx9JJLvdGLlovNg1 වෙතින් හෝ ආසන වෙන්කිරීමේ පහසුකම් ඇති දුම්රිය ස්ථානයකින් වෙන් කරගත හැකිය.

සැ.යු. මෙය ඇතැම්විට දෙපාර්තමේන්තුව විසින් කරන සංශෝධනයන් හේතුවෙන් වෙනස්විය හැකිය.

Photo Credits 📸; Shenal Kaweesha Dias
✍️Toshan Madugalle
(18.12.2025 17:05 hrs)

25/10/2025

💚💚💚💚

22/10/2025

නුවරඑළිය නගරය සොයා ගනු ලැබුවේ බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ දී සැමුවෙල් බේකර් විසිනි. එ දවස මෙම නගරය ‍යොදා ගනු ලැබුවේ ඉංග...
19/10/2025

නුවරඑළිය නගරය සොයා ගනු ලැබුවේ බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ දී සැමුවෙල් බේකර් විසිනි. එ දවස මෙම නගරය ‍යොදා ගනු ලැබුවේ ඉංග්‍රීසින්ගේ විනෝදාංශ වන නරි දඩයම, පෝලෝ ක්‍රීඩාව හා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ය.

මෙම නගරය 19වන සියවසේ ඉංග්‍රීසින් විසින් සොයා ගනු ලැබුව ද මෙම භූමියට නිතරම පැමිණියේ ස්ව‍දේශීය සිංහල සංචාරකයන් ය. එමෙන්ම මෙම ප්‍රදේශය ප්‍රාග් ඵෙතිහාසික මානවයන් විසූ ප්‍රදේශයක් බව පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් සාක්ෂි දරයි.

මෙහි ඇති බොහෝ ගොඩනැගිලි යටත් විජිත වාදී සමයේ දී යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුකූලව සාදා ඇත. එමෙන්ම මෙම නගරයේ වර්තමානයේ අළුතින් ගොඩනැගිලි (හෝටල්, සංචාරක නිවාස) ඉදිකරන විටදී ද මෙම ගෘහ නිර්මාණ ශිල්පයන් අනුගමනය කරන බව පෙනේ. තවද බොහෝ ‍පෞද්ගලික නිවාසද තවමත් ඔවුන්ගේ ඉංග්‍රීසි පන්නයේ තණ පිටි හා ගෙඋයන් නඩත්තු කරමින් පවත්වාගෙන යන බව මෙම නගරයේ මදක් ඇවිද බැලූ විට පෙනී යයි.‍‍
නුවරඑළිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ නිම්නයක පිහිටා ඇති සුන්දර නගරයකි. මුහුදු මට්ටමේ සිට මීටර් 1868 (අඩි 6128) ක උන්නතාංශයක පිහිටා ඇති මෙම නගරය නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් වේ. ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල ද මෙම නගරය අසල පිහිටා ඇත.නුවරඑළියේ තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එහි වගා කරන යුරෝපීය පලතුරු, එළවළු සහ මල් ය. මෙම නගරයේ පදිංචිකරුවන් මේවා ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස, අතිරේක ආදායම් මාර්ගයක් ලෙස හෝ විනෝදාංශයක් ලෙස වගා කරති. මෙම 'පුංචි එංගලන්තය' පුරා, අර්තාපල්, කැරට් සහ ලීක්ස් වැනි එළවළු, රෝස මල්, ඩේසි සහ ඇස්ටර් වැනි මල් සහ රසවත් ස්ට්‍රෝබෙරි වගා කරන ලද ඉඩම් කට්ටි තිබේ.

මෙම කඳුකර ප්‍රදේශයේ සෙමින් වැඩෙන තේ පඳුරු ලෝකයේ වඩාත්ම වටිනා තේ වලින් එකක් වන 'ඔරේන්ජ් පෙකෝ' නිපදවයි. නුවරඑළිය අවට තේ කර්මාන්තශාලා කිහිපයක් මඟ පෙන්වන චාරිකා සහ තේ සාම්පල ලබා ගැනීමට හෝ මිලදී ගැනීමට අවස්ථාව ලබා දෙයි.
-copied-නුවරඑළිය නගරය සොයා ගනු ලැබුවේ බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ දී සැමුවෙල් බේකර් විසිනි. එ දවස මෙම නගරය ‍යොදා ගනු ලැබුවේ ඉංග්‍රීසින්ගේ විනෝදාංශ වන නරි දඩයම, පෝලෝ ක්‍රීඩාව හා ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ය.

මෙම නගරය 19වන සියවසේ ඉංග්‍රීසින් විසින් සොයා ගනු ලැබුව ද මෙම භූමියට නිතරම පැමිණියේ ස්ව‍දේශීය සිංහල සංචාරකයන් ය. එමෙන්ම මෙම ප්‍රදේශය ප්‍රාග් ඵෙතිහාසික මානවයන් විසූ ප්‍රදේශයක් බව පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් සාක්ෂි දරයි.

මෙහි ඇති බොහෝ ගොඩනැගිලි යටත් විජිත වාදී සමයේ දී යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුකූලව සාදා ඇත. එමෙන්ම මෙම නගරයේ වර්තමානයේ අළුතින් ගොඩනැගිලි (හෝටල්, සංචාරක නිවාස) ඉදිකරන විටදී ද මෙම ගෘහ නිර්මාණ ශිල්පයන් අනුගමනය කරන බව පෙනේ. තවද බොහෝ ‍පෞද්ගලික නිවාසද තවමත් ඔවුන්ගේ ඉංග්‍රීසි පන්නයේ තණ පිටි හා ගෙඋයන් නඩත්තු කරමින් පවත්වාගෙන යන බව මෙම නගරයේ මදක් ඇවිද බැලූ විට පෙනී යයි.‍‍
නුවරඑළිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ නිම්නයක පිහිටා ඇති සුන්දර නගරයකි. මුහුදු මට්ටමේ සිට මීටර් 1868 (අඩි 6128) ක උන්නතාංශයක පිහිටා ඇති මෙම නගරය නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් වේ. ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල ද මෙම නගරය අසල පිහිටා ඇත.නුවරඑළියේ තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එහි වගා කරන යුරෝපීය පලතුරු, එළවළු සහ මල් ය. මෙම නගරයේ පදිංචිකරුවන් මේවා ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස, අතිරේක ආදායම් මාර්ගයක් ලෙස හෝ විනෝදාංශයක් ලෙස වගා කරති. මෙම 'පුංචි එංගලන්තය' පුරා, අර්තාපල්, කැරට් සහ ලීක්ස් වැනි එළවළු, රෝස මල්, ඩේසි සහ ඇස්ටර් වැනි මල් සහ රසවත් ස්ට්‍රෝබෙරි වගා කරන ලද ඉඩම් කට්ටි තිබේ.

මෙම කඳුකර ප්‍රදේශයේ සෙමින් වැඩෙන තේ පඳුරු ලෝකයේ වඩාත්ම වටිනා තේ වලින් එකක් වන 'ඔරේන්ජ් පෙකෝ' නිපදවයි. නුවරඑළිය අවට තේ කර්මාන්තශාලා කිහිපයක් මඟ පෙන්වන චාරිකා සහ තේ සාම්පල ලබා ගැනීමට හෝ මිලදී ගැනීමට අවස්ථාව ලබා දෙයි.
-copied-

19/10/2025

😍

18/10/2025

අද නුවරඑළිය ✨🦋💨💫🇱🇰

18/10/2025

“කොල පාටට එක්වන්න” 💚💚💚💚💚💚

17/10/2025

Address

Nuwara Eliya

Website

Alerts

Be the first to know and let us send you an email when I Love Nuwara Eliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share