Alora Cosmetics

Alora Cosmetics You can buy original product in my store ��

🤩ලංකාවේ තියෙන Anti-Dandruff Shampoo අතරින් අංක 1 බවට තහවුරු කළ හැකි හොඳම ෂැම්පු එක මෙන්න... 🤩✅දෙහි✅උළුහාල්✅කොහොඹ ඖෂධීය ශ...
06/05/2026

🤩ලංකාවේ තියෙන Anti-Dandruff Shampoo අතරින් අංක 1 බවට තහවුරු කළ හැකි හොඳම ෂැම්පු එක මෙන්න... 🤩

✅දෙහි
✅උළුහාල්
✅කොහොඹ

ඖෂධීය ශාක සාරය අන්තර්ගත කරල හදපු

✔රූ සිලෝන් anti dandruff shampoo

👉හිස්සොරි දින කිහිපයකින් පාලනය කරනවා.
👉හිස්සොරි නිසා හිසකෙස් වැටීම පාලනය කරනවා.
👉හිසකෙස් පැලීම සහ ගැටගැසීම වළක්වනවා.
👉හිසකෙස් වල තෙතමනය මනාව රඳවා තබා ගන්නවා.

💁භාවිතා කරන ආකාරය :

නෑමේ දී හිසෙහි විනාඩි 05ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. හිස්සොරි වැඩිනම් දිනපතා භාවිතා කරන්න.

🤗දිනපතා භාවිතයෙන් හිස්සොරි වලින් තොර හිසක්
සහ
💖මානසික නිදහසක් ලබාගන්න..💖

😍මිල රු. 980/= ක් පමණයි.😍

🛒ඇණවුම් කිරීම සඳහාwhatsapp අංකයට,
✍️ඔබේ නම
✍️ලිපිනය
✍️සම්බන්ධ කර ගතහැකි දුරකථන අංක 2ක්
✍️නගරය
✍️දිස්ත්‍රික්කය
සඳහන් කර එවන්න.‍💖

Cash on delivery available 🚛

💪 නිරෝගී දිවියකට සිරුරේ ශක්තිය සහ බලය වඩවන අශ්වගන්ධ සත්කාරය! 💪වර්තමාන කාර්යබහුල ජීවිතයත් සමඟ ඇතිවන අධික තෙහෙට්ටුව සහ කාය...
06/05/2026

💪 නිරෝගී දිවියකට සිරුරේ ශක්තිය සහ බලය වඩවන අශ්වගන්ධ සත්කාරය! 💪

වර්තමාන කාර්යබහුල ජීවිතයත් සමඟ ඇතිවන අධික තෙහෙට්ටුව සහ කායික දුර්වලතා මගහරවා ගනිමින්, සිරුරට නව ජීවයක් ලබා ගැනීමට ස්වභාවික ආයුර්වේද රහසක් වන Naturelle Ashwagandha Capsules දැන් ඔබට ලබාගත හැකියි. ✨

🌿 ඇයි ඔබ අශ්වගන්ධ කරල් භාවිතා කළ යුත්තේ?

✅ ශරීර ශක්තිය වඩවයි: සිරුරේ ශක්තිය සහ බලය වර්ධනය කර ප්‍රාණවත් බවක් ලබා දෙයි.
✅ ස්නායු සහ මාංශ පේශි ශක්තිමත් කරයි: ස්නායු දුර්වලතා සහ මාංශ පේශි වේදනා මගහරවා ගැනීමට උපකාරී වේ.
✅ මානසික සහ කායික සහනය: දවස පුරා පවතින විඩාව, ක්ලාන්තය සහ කරකැවිල්ල වැනි තත්ත්වයන් පාලනය කරයි.
✅ පෝෂණය ලබා දෙයි: කෘශ වූ සිරුර පෘෂ්ඨිමත් කර ආහාර රුචිය වර්ධනය කිරීමට උපකාරී වේ.
✅ දියවැඩියා රෝගීන්ට සහනයක්: අත්පාවල හිරි ගතිය සහ ශක්තිය දුර්වල වීම වැනි තත්ත්වයන්ට ඉතා ගුණදායකයි.

🍃 අඩංගු ද්‍රව්‍ය: අමුක්කරා, කිරි බදු අල, බින්තල් සහ වඳුරු මෑ වැනි වටිනා ස්වභාවික ඖෂධීය සාරය.

💰 මිල: රු. 1050/= (කරල් 60)
🌸 ස්වභාවික ගුණයෙන් සපිරි නිරෝගී සිරුරක් හිමිකර ගන්න!

📦 ඇණවුම් කිරීමට:
ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය අපට Inbox කරන්න.

🌼 Glutathione Face Serum 🌼*භාවිතයට උපදෙස්* - පලමුව මුහුණ හොදින් පිරිසිදු කර ගන්න.මෙය උදේ සවස ක්‍රීම් ආලේප කිරීමට පෙර ආලේ...
05/05/2026

🌼 Glutathione Face Serum 🌼

*භාවිතයට උපදෙස්* -

පලමුව මුහුණ හොදින් පිරිසිදු කර ගන්න.
මෙය උදේ සවස ක්‍රීම් ආලේප කිරීමට පෙර ආලේප කරීමෙන් ඔබ ආලේප කරන ක්‍රීම් හොදින් ඇගට උරා ගැනීමක් සිදු කිරිමට උදව් වේ.

Face Serum එකෙන් බිංදු තුනක් ගෙන නලල, කම්මුල් දෙපැත්තෙ තබා එකම ආකාරයකට ඇගිල්ලකින් සම්භාහනය කරන්න. එය හොදින් මුහුණට උරා ගත් පසු
(විනාඩි 15කට පමණ පසු) VIP glutathione ක්‍රීම් ආලේප කල හැකිය..

*අඩංගු දේ* -
Kojic acid , lanolin ,Cmc, EDTA, Carrot oil, jojoba oil, stearic acid, collagen , vitamin c

👉ගැහැණු පිරිමේ ඕනෑම කෙනෙකුට සුදුසුයි

👉 බ්ලීජින් අසාදන ඇති වූ අයෙක් නම් , එම නිෂ්පාදනය භාවිතය නවතා මාස හයකට පසු අපගේ නිෂ්පාදන පාවිච්චි කළ හැක.

*Special*

👉 *කිසිම herbal ක්‍රීම් එකක් සමග මෙය ආලේප කිරීමෙන් වලකින්න..*

👉 *ක්‍රීම් වලට කලවම් කර ගෑමෙන් වලකින්න*

Rs. 1300/=
30ml

මෙම නිෂ්පාදනය ලබා ගැනීමට නම :
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.

දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.

🌷🌷 Ruu Ceylon දෙළුම් Facewash 🌷ඔයාගේ සමටම ගැලපෙන Face Wash එකක් ඕනිද? ගොඩක් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රතිඵල නෑ නේද?🍀Ruu Ce...
05/05/2026

🌷🌷 Ruu Ceylon දෙළුම් Facewash 🌷

ඔයාගේ සමටම ගැලපෙන Face Wash එකක් ඕනිද? ගොඩක් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රතිඵල නෑ නේද?

🍀Ruu Ceylon🍀 වෙතින් ඔයාට ඔබේම සමට ගැලපෙනම Face Wash මෙන්න.

Delum Face Wash

👉සාමාන්‍ය සමට ( Normal Skin )
දෙළුම් සාරය යොදා ගෙන සාදා ඇත. ඔබව පැහැපත් කරයි.
✅Rs.460/=

👇Ruu Ceylon නිෂ්පාදන ඔබ භාවිතා කළ යුත්තේ,
👉 දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත
👉Gmp ඇතුලු තත්ත්ව සහතික ගනණාවකින්ම පිදුම් ලත්
👉100% දේශීය
👉100% අන්තර්ජාතික ප්‍රමිතියකින් නිෂ්පාදන කරන ආයතනයක් නිසායි.

අදම ඇණවුම් කර වෙනස වටහා ගන්න...😍

ඇණවුම් කිරීමට අපගේ වට්ස්ඇප් ගිණුමට පහත විස්තර ලබා දෙන්න...

☀️අවශ්‍ය භාණ්ඩය සහ ප්‍රමාණය :
🌷නම :
🌷ලිපිනය :
🌷දිස්ත්‍රික්කය :
🌷සම්බන්ද කරගත හැකි දුරකථන අංක 2ක්

💥කෙට්ටු නිසා ලතවුණ කාලය අදින් ඉවරයි! 😍පිරිපුන් සිරුරක් සමඟ + සුදු පැහැපත් දිදුලන සමක්👉 දැන් එකවරම Naturelle Ceylon වෙතින...
04/05/2026

💥කෙට්ටු නිසා ලතවුණ කාලය අදින් ඉවරයි! 😍

පිරිපුන් සිරුරක් සමඟ + සුදු පැහැපත් දිදුලන සමක්
👉 දැන් එකවරම Naturelle Ceylon වෙතින් 😍✨

ඔබත් තවමත්
❌ “කෙට්ටුයි” කියලා හිතින් වද වෙනවද?
❌ ඇඳුම් ඇන්දත් ලස්සනට පේන්නෙ නැද්ද?

එහෙනම් මේක ඔබටමයි 👇
🔥 Naturelle Ceylon – Special Combo Offer 🔥
Weight Gain + Skin Glow
🌿 100% ස්වභාවික | ආයුර්වේද සම්මත 🌿

✅ 1️⃣ Turmeric Capsules – Skin Glow ✨
(කැප්සූල් 60 – මාසයක් භාවිතා කළ හැක)

💰 මිල: රු. 799/-

✅ 2️⃣ Moringa Capsules – Weight Gain 💪
කෙට්ටු අයට පිරිපුන් සිරුරක් ලබා දෙන ස්වභාවික විසඳුම 🌿

💰 මිල: රු. 899/-

🚚 Delivery: රු. 425/-
📌 රජයේ අනුමැතිය ලත්
📌 දේශීය ආයුර්වේද නිෂ්පාදනයක්
📌 කිසිදු අතුරු ආබාධයක් නොමැත

📲 ඇනවුම් කිරීමට
👉 WhatsApp කරන්න.

🔴 *Ruu Ceylon Fairness Bodylotion* 🔴*🌷 Venival Ayurvedic Fairness Bodylotion* ▶️සුදු හදුන්, ▶️කස්තුරිකහ, ▶️කහ, ▶️වැල්මී ...
04/05/2026

🔴 *Ruu Ceylon Fairness Bodylotion* 🔴

*🌷 Venival Ayurvedic Fairness Bodylotion*

▶️සුදු හදුන්,
▶️කස්තුරිකහ,
▶️කහ,
▶️වැල්මී ,
▶️කොකුම්පොතු,
▶️වෙනිවැල්

➡️ 300ml - Rs. 1290/=

( හිරුඑලියට නිරාවරණය නොවී රාත්‍රි කාලයේ පමණක් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ. )

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

ඇනවුම් කිරීමට ඔබගේ,

▶️ නම
▶️ ලිපිනය
▶️ දුරකථන අංක 02ක්
▶️ දිස්ත්‍රික්කය , අපට එවන්න.

නිරෝගී, ශක්තිමත් සහ දිගු කෙස් කළඹක රහස - Ruukesha Herbal Hair Oil ඔබත් හිසකෙස් සම්බන්ධ ගැටලු නිසා පීඩා විඳිනවාද? කෙස් කළ...
01/05/2026

නිරෝගී, ශක්තිමත් සහ දිගු කෙස් කළඹක රහස - Ruukesha Herbal Hair Oil

ඔබත් හිසකෙස් සම්බන්ධ ගැටලු නිසා පීඩා විඳිනවාද? කෙස් කළඹේ ස්වභාවික පෙනුම සහ නිරෝගී බව රැකගන්න දැන්ම Ruukesha භාවිතා කර වෙනස වටහා ගන්න.

✨ මෙමඟින් ඔබට ලැබෙන ප්‍රතිලාභ:
හිසකෙස් ගැලවී යාම පාලනය කරයි: කෙස් මුල් ශක්තිමත් කර හිසකෙස් හැලීම අවම කරයි.

වේගවත් වර්ධනය: හිසකෙස් ඉක්මනින් වර්ධනය වීමට අවශ්‍ය පෝෂණය ලබා දෙයි.

හිස්හොරි පාලනය: හිස්කබලේ ඇති වන හිස්හොරි සහ කැසීම සම්පූර්ණයෙන්ම පාලනය කරයි.

අකලට කෙස් සුදුවීම වැළැක්වීම: කෙස් කළඹේ ස්වභාවික වර්ණය රැක දෙමින් තරුණ පෙනුම පවත්වා ගනී.

🧪 100% ස්වභාවික ඖෂධීය සංයෝගයකි
නෙල්ලි, කෝමාරිකා, කිකිරිඳිය, මුකුණුවැන්න සහ නිල්අවරිය ඇතුළු ඉතා වටිනා දේශීය ඖෂධ වර්ග 18ක සාරය මෙහි අඩංගු වේ. කිසිදු අහිතකර රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන බැවින් ඕනෑම අයෙකුට විශ්වාසයෙන් භාවිතා කළ හැකිය.

📦 අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න!
ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය අපට Inbox කරන්න.

මිල රු.890/=
ඩිලිවරි චාර්ජ් රු.400/=

🔥 Offer! Offerr!! Offerrr!!! 🔥 😱😱😱😱😱😱😱😱😱😱😱😱😱💖අහුරු පිටින් ගැලවිල යන සහ මොනව කලත් වැවෙන්නෙ නැති කොණ්ඩෙ මට්ටු කරන්න💖😍ලස්සන...
01/05/2026

🔥 Offer! Offerr!! Offerrr!!! 🔥

😱😱😱😱😱😱😱😱😱😱😱😱😱

💖අහුරු පිටින් ගැලවිල යන සහ මොනව කලත් වැවෙන්නෙ නැති කොණ්ඩෙ මට්ටු කරන්න💖

😍ලස්සන ,නීරෝගී, දිගු වරලසක සිහිනය සැබෑවක් කර ගන්න😍

😃ඔබට ගැළපෙනම නිෂ්පාදන 2 මෙන්න.👇👇

💁 රූ කේෂා Hair oil (රු.890/=)
💁 Growth hair serum spray (රු.990/=)

😇සති 4ක් ඇතුලත ප්‍රතිඵල අනිවාර්යයි.😇
මෙමඟින් ,

👉හිසකෙස් වර්ධනය වේගවත් කරවනවා.
👉නව හිසකෙස් වැවීම වේගවත් කරනවා.
👉කොන්ඩයට ආවේණික දීප්තියක් ලබා දෙනවා.
👉හිසකෙස් ශක්තිමත් කරනවා.
👉හිස්කෙස් ගැලවීයාම වළක්වනවා.
👉අකලට හිසකෙස් සුදු වීම වළක්වනවා.
👉තට්ටය පෑදිම නවත්වනවා.

🥰Hair oil එක නෑමට පෙරත් serum spray එක නෑමට පසුවත් භාවිතා කල යුතුයි

👇Offer price*

😍නිෂ්පාදන දෙකේම මිල රු.1550/= ක් පමණයි😍delivery 400/-

❤️ඇණවුම් කිරීම සඳහා ,
-ඔබේ නම
-ලිපිනය
-සම්බන්ධ කර ගතහැකි දුරකථන අංක 2ක්
-නගරය
-දිස්ත්‍රික්කය

🌿 **ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කර නිරෝගී වන්න!** 🌿 # # # **Ruuceylon Ceylon Cinnamon Capsules**ඔබත් ශරීරය **අනවශ්‍ය ලෙස මහ...
29/04/2026

🌿 **ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කර නිරෝගී වන්න!** 🌿
# # # **Ruuceylon Ceylon Cinnamon Capsules**

ඔබත් ශරීරය **අනවශ්‍ය ලෙස මහත් වීම** සහ **ඉදිරියට නෙරා ආ බඩ** නිසා පීඩා විඳිනවාද? රසායනික ද්‍රව්‍යවලින් තොරව, ස්වභාවිකව හැඩවෙන්න මෙන්න ලංකාවේ සාර්ථකම විසඳුම!

---

# # # ✨ **ඇයි Ruuceylon කුරුඳු කරල් තෝරාගත යුත්තේ?**

අපගේ කරල් නිෂ්පාදනය කර ඇත්තේ **100% ක් පිරිසිදු කාබනික කුරුඳු කුඩු (Pure Organic Cinnamon Powder)** භාවිතයෙන් පමණි.

* **මේදය දහනය:** ශරීරයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය කාර්යක්ෂමව දහනය කරයි.
* **බඩ අඩු කිරීම:** උදරය අවට ඇති මේද තට්ටු ඉවත් කර නිසි හැඩයක් ලබා දෙයි.
* **නිරෝගී බව:** රුධිරයේ සීනි මට්ටම පාලනයට සහ පරිවෘත්තීය ක්‍රියාවලිය විධිමත් කිරීමට උදවු වේ.
* **උසස් ප්‍රමිතිය:** ආයුර්වේද නිෂ්පාදනාගාර තුළ නියමිත ප්‍රමිතීන්ට අනුකූලව නිපදවා ඇත.

---

# # # 💰 **මිල ගණන් සහ ඇසුරුම්**

| ඇසුරුම | ප්‍රමාණය | මිල |
| :--- | :--- | :--- |
| **Small Pack** | 550mg - කරල් 30 | **රු. 980/-** |
| **Value Pack** | 550mg - කරල් 60 | **රු. 1620/-** |

*🚚 දිවයින පුරා බෙදාහැරීමේ ගාස්තුව: රු. 400/- පමණි.*

මුහුණේ සහ ඇගේ පාට වෙනස්ද?මොන දේවල් කලත් හරි යන්නේ නැද්ද?මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතු...
29/04/2026

මුහුණේ සහ ඇගේ පාට වෙනස්ද?
මොන දේවල් කලත් හරි යන්නේ නැද්ද?

මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම වෙනිවැල් Capsules භාවිතා කරන්න.

*අයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැති සහ FSSC 22000 , GSP ඇතුළු තවත් තත්ත්ව සහතික වලින් සමන්විත විශ්වාසනීය අයුරින් ඔබ අතට එන Venivel Fairness Tablet Range 100% වගකීමෙන් යුතුව මිලදී ගන්න.*

අඩංගු දේ (Ingredients) 👇👇👇
🔸Venivel (වෙනිවැල් )
🔸Vitamin C
🔸Turmeric (කහ)
මුසුකොට සාදන ලද ලංකාවේ අති සාර්ථකතම fairness Capsule එක.

☘️ සම පැහැපත් කරයි
☘️ කුරුලෑ ආසාදන සුව කරයි
☘️ සම වියලීම වලකයි
☘️ වයස්ගතවීම පාලනය කරයි
☘️ සමෙහි ලප කැලැල් ඉවත් කරයි
☘️ හිසකෙස් වර්ධනය කරයි
☘️ ඇස් වල පෙනීම වඩවයි
☘️ පිලිකා ඇතිවීම වලකයි
☘️ ශරීරයේ Collagen මට්ටම වැඩි වේ

💢𝐕𝐢𝐭𝐚𝐦𝐢𝐧 𝐂 𝐁𝐨𝐝𝐲𝐥𝐨𝐭𝐢𝐨𝐧 💢😌රන්වන් පාට ලස්සන සමක් කියන්නේ ඔයාගෙත් හීනයක් වෙන්න ඇති. ඒ හීනය කිසිම අතුරු ආබාදයක් නොමැතිව හැබෑ ...
28/04/2026

💢𝐕𝐢𝐭𝐚𝐦𝐢𝐧 𝐂 𝐁𝐨𝐝𝐲𝐥𝐨𝐭𝐢𝐨𝐧 💢

😌රන්වන් පාට ලස්සන සමක් කියන්නේ ඔයාගෙත් හීනයක් වෙන්න ඇති. ඒ හීනය කිසිම අතුරු ආබාදයක් නොමැතිව හැබෑ කරගන්න දැන් ඔබට පුලුවන්.

🥰ඔන්න අරන් ආවා ස්වභාව්ක දොඩම් සාරයෙන් නිෂ්පාදිත රාත්‍රී සත්කාරයක් ලෙස භාවිතා කල හැකියි.

100% ස්වභාවිකයි .අපේ රටේ නිශ්පාදිතයි.Bleaching අඩංගු නැත.

සති දෙකෙන් ඔබට අවශ්‍ය Results ලබා ගත හැක...( ඔබට අවශ්‍ය රිසාල්ට් එක ලැබුනු පසු භාවිතය නතර කල හැක..)

මිල : 1250 /=

ඩිලිවරි ගාස්තුව : 300/=

❌ඇණවුම් කිරීමට ,
1️⃣නම
2️⃣ලිපිනය
3️⃣දිස්ත්‍රික්කය
4️⃣ලඟම නගරය
5️⃣දුරකථන අංක 2ක් එවන්න.

⭕ මිලදීගැනීමට අවශ්‍යනම් ,
Whatsapp :0711410693

Address

Nuwaraeliya
Nuwaraeliya
NUWARAELIYA

Telephone

+94711410693

Website

Alerts

Be the first to know and let us send you an email when Alora Cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share