Moni Sweets Cake

  • Home
  • Moni Sweets Cake

Moni Sweets Cake Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Moni Sweets Cake, Business service, .

📸💛🧡😍🧡💛📸
29/05/2026

📸💛🧡😍🧡💛📸

ඉතින් ආදරණීයන්ව සමරන්න අමතක කරන්න එපා.....මේ නම් මගේ ආදරණීය,අපේ ගෙදර හිනාව රඳවන,චුටි මැණික වෙනුවෙන්..🧡🧡🧡💛💛1kg chocolate ...
29/05/2026

ඉතින් ආදරණීයන්ව සමරන්න අමතක කරන්න එපා.....

මේ නම් මගේ ආදරණීය,
අපේ ගෙදර හිනාව රඳවන,
චුටි මැණික වෙනුවෙන්..🧡🧡🧡💛💛

1kg chocolate cake & butter cup cakes

ඉතින් ඔයත් පරක්කු නෑ....🧡💛
මතකයන් එකතු කරන එක තමා ...💛🧡
දවසක හිනාව ගේන්න හේතු වෙන්නේ...💛🧡

චුටි දුවෙක්ට එයාගේ ආදරණීය අම්මායි තාත්තායි දුන්නු රස තෑග්ග...💝💝💝💝මේ කේක් එක මෙහෙම කරන්න පුලුවන්ද කියලා කීයටවත් හිතුවේ නෑ...
26/05/2026

චුටි දුවෙක්ට එයාගේ ආදරණීය අම්මායි තාත්තායි දුන්නු රස තෑග්ග...💝💝💝💝

මේ කේක් එක මෙහෙම කරන්න පුලුවන්ද කියලා කීයටවත් හිතුවේ නෑ...🧡
ඒත් මගේ හොඳම කස්ටමර් වෙනුවෙන් මගේ පුලුවන් හොඳම උත්සහය මන් ගත්තා කියලා හිතනවා...💖🥰

ඉතින් එයා එයාගේ ආදරණීය දූ වෙනුවෙන් ලෑස්ති වුනේ මෙහෙමයි...🩵🌸

ඔයාත් එන්න....🥺
ඔයාගේ ආදරණීයන්ව සතුටු කරන්න 🌸
එයාලාගේ මතකයටත් 🌸
හිනාවටත් 🌸
ඔයා හේතුවක් වෙන්න..❤️‍🔥

ආදරණීයන්ව ආදරෙන් සමරමු 🥰🥰

📸🌸feedback🌸📸
22/05/2026

📸🌸feedback🌸📸

ඉතින් මේ රසම රස කේක් එකක්..💙🩵🧡💛හැමදාම වගේ මාව විශ්වාස කරලා ඕඩර් එක දෙන කස්ටමර් කෙනෙක්...❤️‍🔥Tharumini Hansika 🧡Thank you...
22/05/2026

ඉතින් මේ රසම රස කේක් එකක්..💙🩵🧡💛

හැමදාම වගේ මාව විශ්වාස කරලා ඕඩර් එක දෙන කස්ටමර් කෙනෙක්...❤️‍🔥

Tharumini Hansika
🧡Thank you for trusting me and placing this order.🩵

මේ වගේ කේක් දැන් ඔයාලාටත් හදාගන්න පුලුවන් ....💫💫💫

1kg =3500 න් පටන් ඔයාට ඕනේ ඩිසයින් එක අනුව ගාන වෙනස් වෙනවා...🌸🌸🌸

🥀 Butter cake
🥀 Chocolate cake
🥀 Velvet cake
🥀 Pol cake
🥀 Wedding cake
🥀 Lava cake
🥀 Marble cake
🥀 Orange cake
🥀 Pineapple cake
🥀 Cup cake

🌼🌼🌼🌼🌼🌼 වට්සැප් හරහා පණිවිඩය යොමු කරන්න 🌼🌼🌼🌼🌼

20/05/2026

😍😍😍

තමන්ගේ දරුවාගේ මූනේ හිනාවක් දකින්න ඕනෙම දෙමව්පියෙක් කැමති 😍ඉතින් මේ කේක් එක එයාගේ ආදරණීය පුතා වෙනුවෙන්...🥰මේ වගේ කේක් දැ...
16/05/2026

තමන්ගේ දරුවාගේ මූනේ හිනාවක් දකින්න ඕනෙම දෙමව්පියෙක් කැමති 😍

ඉතින් මේ කේක් එක එයාගේ ආදරණීය පුතා වෙනුවෙන්...🥰

මේ වගේ කේක් දැන් ඔයාලාටත් හදාගන්න පුලුවන් ....💫💫💫

1kg =3500 න් පටන් ඔයාට ඕනේ ඩිසයින් එක අනුව ගාන වෙනස් වෙනවා...🌸🌸🌸

🥀 Butter cake
🥀 Chocolate cake
🥀 Velvet cake
🥀 Pol cake
🥀 Wedding cake
🥀 Lava cake
🥀 Marble cake
🥀 Orange cake
🥀 Pineapple cake
🥀 Cup cake

🌼🌼🌼🌼🌼🌼 වට්සැප් හරහා පණිවිඩය යොමු කරන්න 🌼🌼🌼🌼🌼
📞📞📞0774517836📞📞📞

📸 loving moment 💝
16/05/2026

📸 loving moment 💝

Cup cakes 200🥰Wedding cake structure & wedding cake 🧡ඉතින් මේ තමා එයාගේ දවස ලස්සන කරන්න අපෙන් ගිය ඕඩර් එක..💛💖මතකයන් ලස්ස...
16/05/2026

Cup cakes 200🥰
Wedding cake structure & wedding cake 🧡

ඉතින් මේ තමා එයාගේ දවස ලස්සන කරන්න අපෙන් ගිය ඕඩර් එක..💛💖

මතකයන් ලස්සන කරන්න 💝
අමතක නොවෙන දවස රසවත් කරන්න 💛
ලෑස්ති වෙමු නේද 🌸

📞 0774517836 📞

ඇනවුම් වෙන් කරවාගන්න

Moni Sweets Cake

Address


Telephone

+94774517836

Website

Alerts

Be the first to know and let us send you an email when Moni Sweets Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Business?

Share