Nimax Automobiles - නිමැක්ස් ඔටෝමොබයිල්ස්

  • Home
  • Sri Lanka
  • Padukka
  • Nimax Automobiles - නිමැක්ස් ඔටෝමොබයිල්ස්

Nimax Automobiles - නිමැක්ස් ඔටෝමොබයිල්ස් 🏍️ NIMAX AUTOMOBILES
⚙️ Wholesale Quality Bike Parts
🛠️ For Garages & Shops Only
🚚 Islandwide Quick Delivery
📲 077-5998351 / 074-1538914

16/07/2026
ඔබ යතුරුපැදි අමතර කොටස් අලෙවි සැලක හිමිකරුවෙක් ද?ගරාජ් එකක හිමිකරුවෙක්ද?කොලිටි අමතර කොටස් සාදාරණ මුදලකට ගන්න තැනක් නැද්ද...
12/07/2026

ඔබ යතුරුපැදි අමතර කොටස් අලෙවි සැලක හිමිකරුවෙක් ද?
ගරාජ් එකක හිමිකරුවෙක්ද?
කොලිටි අමතර කොටස් සාදාරණ මුදලකට ගන්න තැනක් නැද්ද?
එහෙනම් මේ පණිවිඩය ඔයාටමයි....

ලංකාව පුරාම පස් වසරක අත්දැකීම් සමගින් ඉන්දියානු යතුරුපැදි අමතර කොටස් තොග බෙදාහරින නිමැක්ස් ඔටෝමොබයිල් අපි ඔබ හා ගනුදෙනු කිරීමට සුදානම්.

අවගේ සුවිශේෂි සේවාව....

1. Whatsapp පනිවිඩයක් මගින් ඇනවුම් කිරීමේ හැකියාව.

2. Cash on delivery(COD) පහසුකම මගින් භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමෙ හැකියාව.

3. එකවර මුදල් ගෙවීමේදී විශාල වට්ටම්(Discount) ලබා දීම.

4.දිනපතා අලුත් වන ප්‍රයිල් ලිස්ට් (Price list) ඔබේ දුරකථනයට ලබා දීම.

5.ඉතා උසස් තත්වයේ ජෙනුයින් පැක් (කහ ලේබල්) ඉන්දියන් අමතර කොටස් පමනක් සැපයීම.

ඉතින් දැන්ම පහල ඇති වට්සැප් (Whatsapp) බටන් එක ක්ලික් කර අපට පනිවිඩයක් එවා Price list ගෙනවා ගන්න.

නැත්නම් කෝල් කරන්න - 077 599 8351

🏍️ යතුරුපැදි අමතර කොටස් තොග මිලට ඔබේ කඩයටම / ගරාජ් එකටම! 🛠️ඔයත් බයික් ස්පෙයාර් පාර්ට්ස් ෂොප් එකක් හෝ ගරාජ් එකක් කරන කෙනෙ...
11/07/2026

🏍️ යතුරුපැදි අමතර කොටස් තොග මිලට ඔබේ කඩයටම / ගරාජ් එකටම! 🛠️

ඔයත් බයික් ස්පෙයාර් පාර්ට්ස් ෂොප් එකක් හෝ ගරාජ් එකක් කරන කෙනෙක්ද?
බඩු ගන්න හරි හැටි තැනක් නැතුව, ගිනි ගණන් දීලා, කියපු දවසට බඩු එන්නේ නැතුව ලතැවෙනවාද? 🤦‍♂️
මෙන්න ඒ හැම ප්‍රශ්නයකටම 100%ක් සාර්ථක විසඳුම - NIMAX AUTOMOBILES

🌟 ඇයි ඔබ NIMAX තෝරාගත යුත්තේ?

• 💯 100% Quality Parts: අප සපයනු ලබන්නේ උසස්ම තත්ත්වයේ ඉන්දියානු අමතර කොටස් (Indian Genuine Pack) පමණි.
• 🚚 දිවයින පුරා COD: ලංකාවේ ඕනෑම තැනකට කැෂ් ඔන් ඩිලිවරි (Cash on Delivery) පහසුකම (ඔන්ලයින් ඇණවුම් සඳහා COD පමණි).
• 💵 Cash Discount: Cash හෝ COD මගින් මුදල් ගෙවන සැමට මිල ලැයිස්තුවේ ඇති Cash Discount එක ඒ විදිහටම හිමිවේ.
• ⏱️ දින 2කින් කඩයටම: ඇණවුම තහවුරු කර වැඩ කරන දින 2ක් ඇතුළත බඩු ඔබේ කඩයට හෝ ගරාජ් එකටම සුරක්ෂිතව ලැබෙනු ඇත.
• 🛒 රීටේල් මිල (MRP): මිල ලැයිස්තුවේ ඇති රීටේල් මිල ඔබේ පහසුව සඳහා පමණක් වන අතර, ඔබේ ප්‍රදේශය අනුව මිල වෙනස් කර විකිණිය හැක.
• 💳 ණය / චෙක්පත්: ලියාපදිංචි පාරිභෝගික ණය සහ චෙක්පත් සඳහා ලබාදෙන උපරිම කාල සීමාව දින 45කි.

📄 අපගේ නවතම මිල ලැයිස්තුව (Price List PDF) ලබාගැනීමට: "PRICE LIST" ලෙස ටයිප් කර දැන්ම අපට WhatsApp පණිවිඩයක් එවන්න. සම්පූර්ණ මිල ලැයිස්තුව ක්ෂණිකව ඔබේ ෆෝන් එකටම ගෙන්වා ගන්න! 👇

👉 දැන්ම පහත WHTASPP LINK හරහා අප හා සම්බන්ධ වන්න.
📞 දුරකථන ඇමතුම්: 077 599 8351
📲 Whatspp: 077 599 8351

👉 දැන්ම පහත WHTASPP LINK හරහා අප හා සම්බන්ධ වන්න.📞 දුරකථන ඇමතුම්: 077 599 8351

Address

Yatawathura Road, Hadapangoda
Padukka
10524

Alerts

Be the first to know and let us send you an email when Nimax Automobiles - නිමැක්ස් ඔටෝමොබයිල්ස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share