Lakeesha Cake Creations

Lakeesha Cake Creations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lakeesha Cake Creations, Business Center, 102/D E. G Darmasena Mawatha, bope, Padukka.
(16)

" මහන්සිවෙන්න ම වෙනවා වටිනාකම බලන්න ❤️🌱
මල් පිපෙන කාලයක් එයි...
එතකල් හෙමින් යමු ☘💫🪷🌹

විශ්වාසයෙන් එකතු වෙන්න ඔයාගේ ලස්සන දවසත් අපිට කියලා තවත් ලස්සන කරගන්න..❤.💚

Lakeesha cake creations
0714033837
whatsapp / call


-

Happy customer 🫂❤තමන්ගේ අම්මා,තාත්තා හිනා වෙලා ඉන්නවා දකින්න කොයි දරුවත් ආසයි ❤
16/06/2026

Happy customer 🫂❤
තමන්ගේ අම්මා,තාත්තා හිනා වෙලා ඉන්නවා දකින්න කොයි දරුවත් ආසයි ❤

15/06/2026

ලේලියෙක් නොවී ඒ අම්මටත් ආදරනීය දුවෙක් වෙනවා කියන්නේ ඒ අම්මා හරි වාසනාවන්තයි❤
ඒ අම්මට කොයි තරම් සතුටු ඇතිද 🌼❤

Lakeesha Cake Creations  අපේ තවත් අලුත් වැඩක්..😍❤️ඔයා ලෝකේ කොහේ හිටියත් ඔයාලගේ ආදරණීයන්ගේ අමතක නොවන දිනයන් ආදරණීය මතක වල...
13/06/2026

Lakeesha Cake Creations අපේ තවත් අලුත් වැඩක්..😍❤️
ඔයා ලෝකේ කොහේ හිටියත් ඔයාලගේ ආදරණීයන්ගේ අමතක නොවන දිනයන් ආදරණීය මතක වලින් පුරවන්න අපි සුදානම්..

🎂
💐
🐻
👩‍👩‍👦
🍔🥪🌭

අපේ මේ අලුත් වැඩේ වෙනුවෙන් ඔයාලට අපෙන් තවත් offer දෙකක් තියනවා,පළවෙනි customers ලා 5 දෙනා වෙනුවෙන් Delivery free( 10km ඇතුලත ) වගේම 04 බොක්ස් එකක්

බල බල ඉන්නේ නැතුව ඔයාගේ ඕඩර් එකත් අදම දාන්න..🤗❤🥰

ආදරේ අරන් අපි එනවා ඔයාලා ළගට ❤

|| 𝑪𝒂𝒍𝒍 𝒖𝒔 𝒐𝒓 𝒋𝒐𝒊𝒏 𝒘𝒉𝒂𝒕𝒔𝒂𝒑𝒑 ☎️📱
0714033837

❥ ගෙන්වාගැනීමේ සියලු ඇණවුම් සඳහා ගාස්තුවක් අය කෙරේ.
❥ මෙම සියලුම නිෂ්පාදන ඔබේ අවශ්‍යතාව පරිදි ඇණවුම් කළ හැක.

Tik Tok එකත් follow කරන්න 🥰

https://www.tiktok.com/?_r=1&_t=ZS-96QsW2zJAzX

https://www.facebook.com/share/1JKBJ4pgo9/

🔴කොන්දේසි අදාල වේ..

🔸සියලුම ඇනවුම් දින 5කට පෙර ලබා දිය යුතුයි.

Online transfer ✅
Bank diposit ✅
Cod ❌

මමත් ලස්සනයි නේද ළමයි 😁😁🥰🌼
12/06/2026

මමත් ලස්සනයි නේද ළමයි 😁😁🥰🌼

පැය 3 කින් හැදුන කේක් එක 💚ආදරේ අරන් අපි එනවා ඔයාලා ළගට  ❤ Lakeesha Cake Creations  💚විශ්වාසයෙන් හැමදාම එන ඔයාලට ආදරෙයි ම...
12/06/2026

පැය 3 කින් හැදුන කේක් එක 💚
ආදරේ අරන් අපි එනවා ඔයාලා ළගට ❤

Lakeesha Cake Creations 💚
විශ්වාසයෙන් හැමදාම එන ඔයාලට ආදරෙයි මහ ගොඩක් ❤
ඔයාලටත් උතුරන්න හරියන්න ඕනි ❤🫂

පොළිස් රාළහාමිලා හිනාවෙලා ඉද්දි හරි ලස්සනයි ❤🥰
11/06/2026

පොළිස් රාළහාමිලා හිනාවෙලා ඉද්දි හරි ලස්සනයි ❤🥰

මොන බාදක ආවත් තමන්ව අත් නොහැර හැමදේටම හයියක් වෙලා ළගින් ඉන්න partner කෙනෙක් ලැබෙන්නත් පිං කරන්න ඕනී.❤මේත් ඒ වගේ ආදරයක් ❤...
10/06/2026

මොන බාදක ආවත් තමන්ව අත් නොහැර හැමදේටම හයියක් වෙලා ළගින් ඉන්න partner කෙනෙක් ලැබෙන්නත් පිං කරන්න ඕනී.❤

මේත් ඒ වගේ ආදරයක් ❤🫂

මට ලයික් ❤ එකක් හරි හැමදාම දාන ඔයාලට ආදරෙයි මහ ගොඩක්...ඔයාලටත් උතුරන්න හරියන්න ඕනි 🥹🫂❤
09/06/2026

මට ලයික් ❤ එකක් හරි හැමදාම දාන ඔයාලට ආදරෙයි මහ ගොඩක්...ඔයාලටත් උතුරන්න හරියන්න ඕනි 🥹🫂❤

ආදරනීය හිත් කොයි තරම් දුක් විදිනවා ඇතිද තමන්ගේ ආදරනීයන් ළග නැතිව 🥹🫂ඊශ්‍රායල් ඉන්න ආදරනීය දුවගෙන් ආදරනීය අම්මාට ආදරේ අරන්...
07/06/2026

ආදරනීය හිත් කොයි තරම් දුක් විදිනවා ඇතිද තමන්ගේ ආදරනීයන් ළග නැතිව 🥹🫂

ඊශ්‍රායල් ඉන්න ආදරනීය දුවගෙන්
ආදරනීය අම්මාට ආදරේ අරන් ❤🫂💜 🫂🥰

Address

102/D E. G Darmasena Mawatha, Bope
Padukka

Telephone

+94714033837

Website

Alerts

Be the first to know and let us send you an email when Lakeesha Cake Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lakeesha Cake Creations:

Share