DODO KIDS

DODO KIDS Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DODO KIDS, Business service, No: 546, Kumaramawatha, Padukka.

The best place to buy your pet
24/08/2021

The best place to buy your pet

Cat Worm infection 🐈 🐈 🐈 බළලුන්ගේ පනු රෝගය සම්බන්ධ සියලුම විස්තර මුල සිට.... 🐈‍⬛ 🐈‍⬛ 🐈‍⬛ https://youtube.com/watch?v=nv1...
04/08/2021

Cat Worm infection 🐈 🐈 🐈
බළලුන්ගේ පනු රෝගය සම්බන්ධ සියලුම විස්තර මුල සිට.... 🐈‍⬛ 🐈‍⬛ 🐈‍⬛

https://youtube.com/watch?v=nv1Xkzsubr8&feature=share

සුරතලාට නිතර වැලදෙන්න පුළුවන් රෝගයක් වන පූසන්ගේ පණු අමාරුව එහෙමත් නැත්නම් worm infestation සුරතලාට හැදෙන්නෙ කොහොමද , සුරත...

දරුවාගේ බුද්ධි වර්ධනය සඳහා වඩාත් ම ඉවහල් වන්නේ ඇඟිලි තුඩු ත් හිසත් ඇසත් සමායෝජනය කෙරෙන ක්‍රියාකාරකම් ය .ලංකාවේ පැරණි අධ්...
20/10/2020

දරුවාගේ බුද්ධි වර්ධනය සඳහා වඩාත් ම ඉවහල් වන්නේ ඇඟිලි තුඩු ත් හිසත් ඇසත් සමායෝජනය කෙරෙන ක්‍රියාකාරකම් ය .ලංකාවේ පැරණි අධ්‍යාපන ක්‍රමය යටතේ මේ සඳහා වඩාත් ම හොඳින් ගැලපෙන ක්‍රියාකාරකමක් තිබුණා . ඒ තමයි වැලි පිල්ල .

වැලිපිල්ලේ අකුරු ලිවීමේ දී දරුවාගේ ඇඟිලි තුඩු සියුම්ව සම්බාහනය වීමෙන් හා සමායෝජනය වීමෙන් දරුවාගේ බුද්ධි වර්ධනයටත් ගණිත හැකියා භාෂා හැකියා වර්ධනය ටත් මනා පිටිවහලක් ලැබෙනවා මෙන් ම එම ඉන්ද්‍රිය චාලක හැකියා මගින් ඔවුන්ගේ නිර්මාණශීලීත්වය බාල කාලයේ පටන්ම අවදි වෙනවා.

එවැනි වටපිටාවක් නිවෙස් තුළ සැකසීමේදී දරුවාගේ බුද්ධි වර්ධනයට අවශ්‍ය පසුබිමක් සඳහා භාවිතා කළ හැකි වැලි පිල්ලක් අපි ඔබට හඳුන්වා දෙනවා ..

❤️අතීතයේ පටන් සම්මත ප්‍රමාණයෙන් දැවයෙන් සකස් කර ඇත

❤100%️සෞඛ්‍ය ආරක්ෂිත දැව සහ වර්ණක භාවිතය .

❤️ඇඟිලි තුඩු සම්භාහනයට අවශ්‍ය නියමිත ප්‍රමාණයෙන් සකස් කර දූවිලි ඉවත් කර ජීවානුහරණය කරන ලද වැලි මිලදී ගැනීමට හැකිය.

❤️වැලි පිල්ල rs.1850.00

❤️පිරිපහදු කර සකස් කළ වැලි (වැලි පිල්ල ට අවශ්‍ය ප්‍රමාණය ) rs.300.00

Contact no 0712680906

French white face cream සුදු වෙන්න පැහැපත් වෙන්න හීන දකින ඔයා සඳහාමයි ❤️❤️ඔරිජිනල් french white cream භාවිතය මගින් මොනවද...
29/07/2020

French white face cream
සුදු වෙන්න පැහැපත් වෙන්න හීන දකින ඔයා සඳහාමයි ❤️❤️
ඔරිජිනල් french white cream භාවිතය මගින් මොනවද ඔයාට ලැබෙන්නේ 🤔🤔🤔
❤️සුන්දර පැහැපත් සමක් ලබාගන්න පුළුවන්.
❤️කුරුලෑ කැලැල් අව්වට පිලිස්සුණු ලප කැලැල් නැති කර ගන්න හොඳම විසඳුමක්
❤️කිසිම අතුරු ආබාධයක් නැහැ
❤️ප්‍රතිඵල 100% සහතිකයි
❤️❤️❤️හැබැයි මේ හැම ප්‍රතිඵලයක් ම ගන්න original french white cream ඕන ම භාවිතා කරන්න ඕන .

මුහුණේ අනවශ්‍ය ලෙස රෝම වැවී ම කාන්තා ඔබට ගැටලුවක් නේද . රෝම ගැලවීමේ දී හම එල්ලා වැටීම කුරුලෑ සෑදීම වැනි ගැටලු ඇති විය හැ...
02/08/2019

මුහුණේ අනවශ්‍ය ලෙස රෝම වැවී ම කාන්තා ඔබට ගැටලුවක් නේද . රෝම ගැලවීමේ දී හම එල්ලා වැටීම කුරුලෑ සෑදීම වැනි ගැටලු ඇති විය හැකියි .
මෙන්න ඒකට කදිම විසඳුමක් ..flawless facial hair remover..
Rs 1300 පමණයි .
තොග සීමිත බැවින් ඔබත් අදම ඇනවුම් කරන්න .
*Lighted,pivoting head for complete control
*no water
*no shaving cream
*Includes..
.facial hair remover
.usb charging cable
.cleaning brush

LED magic ball light නිවසේ පැවැත්වෙන උත්සව සාද වලට මෙන්ම කුඩා දරුවන්ගේ කාමර අලංකරනය ටත් හෝටල් ව්‍යාපාර වලටත් එක ලෙස ගැලප...
03/05/2019

LED magic ball light
නිවසේ පැවැත්වෙන උත්සව සාද වලට මෙන්ම කුඩා දරුවන්ගේ කාමර අලංකරනය ටත් හෝටල් ව්‍යාපාර වලටත් එක ලෙස ගැලපෙන LED magic ball light දිවයිනේ අඩුම මිලට දැන් ඔබට අපෙන් ලබා ගත හැකියි .ආනයනික මිල රුපියල් 3000 ඉක්මවන මෙම නිෂ්පාදනය රුපියල් 1850 වැනි ඉතාමත් ලාභ දායී මුදලකට ලබා ගත හැකිය.තොග ගැනීමේ දී විශේෂ වට්ටම් පහසුකම් ලබාදිය හැකිය .
Rating power- 10 -25(according to mode )
Product size 18cm-15cm
Weight 0.64kg
Version LB v 1.0
Control mode
*** with free pen drive
Rs.1850.00
Contact us 0712680906
*Island wide delivery available

https://m.youtube.com/watch?v=B56u9pgXmPw

01/05/2019

Address

No: 546, Kumaramawatha
Padukka

Telephone

+94714089811

Website

Alerts

Be the first to know and let us send you an email when DODO KIDS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DODO KIDS:

Share