28/10/2023
✨.අප විසින් සාදන අහාර මෙනුව..⬇️
◻️රයිස් ඇන්ඩ් කරි(Rice and curry )
හාෆ් | ෆුල්
1.චිකන් = රු. 350 | 500
2.මාලූ = රු. 250 | 420
3. ඉස්සෝ= රු. 500 | 800
✨ පහතින් ඇත්තෙ රයිස් ඇන්ඩ් කරි සදහා වූ ව්‍යංජන වේ..එයින් ඔබට අවශ්‍ය ඕනැම ව්‍යංජන හතරක් (4) තොරා ගත හැක ..
1.අල කරිය
2.මැල්ලුම්
3.වම්බටු මොජූ
4.පරිප්පූ
5.බෝංචි
6.බිට් රූට්
◻️ ෆ්‍රයිඩ් රයිස් (Fried rice)
හාෆ් | ෆුල්
600 | 1100
◻️බිරියානි(Biriyani)
හාෆ් | ෆුල්
රු.800 | රු. 1500
◻️.කහ බත් (yellow rice)
හාෆ් | ෆුල්
1.එළවළු = රු.250 | රු.450
2. මාලු =රු.350 | රු.600
3.චිකන් =රු.450 | රු.800
◻.නාසිගුරාන් (Nasiguran)
හාෆ් | ෆුල්
රු.550 | රු.1100
◻️.කිරි බත්(milk rice)
✨ 1..එක කැබැල්ලක් රුපියල් =25.කි
◻️.පොල් රොටි.(pol roti)
✨.පොල් රොටි තුනක් ලුනුමිරිස් සමග =150
✨ හොදි අවශ්‍ය නම් එයට වැඩිපුර රුපියල් .70ක් අය කෙරේ..
ඔබට අවශ්‍ය හොදි වර්ගයද සදහන් කරන්න ..
✨..මෙනුවේ නොමැති ආහාරයක් ඔබට අවශ්‍ය නම් අපට එය යෝජනා කල හැක..😊