SED Pages Pallama

SED Pages Pallama Small Entrepreneur Development in Pallama Divisional Secretariat

23/03/2026

⚡⚡Business එකේ cost එක අඩු කරගන්න 💯 💯 💯
profit වැඩිකරගන්න,ඒ තුළින් තිරසාර ව්‍යාපාරයක හිමිකරුවෙකු වීමේ රහස 👍👍👍
දැනගන්න එන්න🤝🤝🤝
👇👇👇👇

SED Online is inviting you to a scheduled Zoom meeting.

Topic: Business Online
Time: March 26, 2026 10:00 AM Colombo
Every week on Thu
Join Zoom Meeting
https://champschaps.zoom.us/j/88668177304?pwd=DhYuoa6edpLfejsV4Wz9Wbvz4hx2CB.1

Meeting ID: 886 6817 7304
Passcode: 123456

ඔබ දැනටමත් ව්‍යාපාරයක් ආරම්භ කල අයෙකු නම්✔ ඔබේ ව්‍යාපාරයට අදාල ගැටළු හඳුනා ගැනීමට✔ ඉහළ ඵලදායීතාවයක් ළාඟාකර ගැනීමට අවශ්‍ය...
10/02/2026

ඔබ දැනටමත් ව්‍යාපාරයක් ආරම්භ කල අයෙකු නම්
✔ ඔබේ ව්‍යාපාරයට අදාල ගැටළු හඳුනා ගැනීමට
✔ ඉහළ ඵලදායීතාවයක් ළාඟාකර ගැනීමට අවශ්‍ය මගපෙන්වීම් ලබා ගැනීමට
✔ව්‍යාපාරය වර්ධනය කර ගනීමට පැහැදිළි සැකසුමක් සාදා ගැනීමට
ආදී ඔබේ ව්‍යාපාරය සඳහා අවශ්‍ය සියලු සහයන් ලබාගැනීමට පහත දුරකථන අංක ඔස්සේ ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අප නිලධාරීන් සම්බන්ධ කර ගන්න.
දංකොටුව - සඳමාලි මිස් 0706251160/0768866263
දංකොටුව - මහේෂා මිස් 0706251142
වෙන්නප්පුව - මරීනා මිස් 0706251169
වෙන්නප්පුව - අනූශා මිස් 0706251147/0716644655
නාත්තණ්ඩිය - අධිකාරි මහතා 0706251137/0764352030
මහවැව - ඉන්ද්‍රජිත් මහතා 0763907018/0706251151
මහවැව - නිල්මිණි මිස් 0765818882/0706251156
මාදම්පේ - මේනකා මිස් 0706251148/0773439452
මාදම්පේ - නිලන්ත මහතා 0706251167/0729778335
කල්පිටිය - 0322266696
හලාවත - චතුරංගිකා මිස් 0706251139
හලාවත - අයේෂා මිස් 0706251140/0711383407
පල්ලම - නිලූකා මිස් 0706251163/0766660425
ආරච්චිකට්ටුව - අධිකාරි මහතා 0706251137/0764352030
ආරච්චිකට්ටුව - සඳරේණු මිස් 0704560425
පුත්තලම - ජයමාලි මිස් 0706251165/0741115925
ආණමඩුව - හංසි මිස් 0706251131/0703993088
නවගත්තේගම - කෝසලා මිස් 0706251162
කරුවලගස්වැව - අමිල මහතා 0779208620/0706251145
මහකුඹුක්කඩවල - සමන් මහතා 0706251149/0788888424
වනාතවිල්ලුව - 0322266696
මුන්දලම - ඉම්සානා මිස් 0711011919
https://www.facebook.com/share/p/14XwdnE1fnS/

Business Level Up - 2026
You’ve already built a business.
Now it’s time to build it better.

The Business Level-Up Program is designed for entrepreneurs who are ready to move beyond day-to-day survival and step into structured, sustainable growth.

Through expert guidance, diagnostics, capacity building, and hands-on support, we help you:
✔ Identify what’s holding your business back
✔ Improve productivity and performance
✔ Access markets, finance, and technology
✔ Build a clear roadmap for growth

🚀 Reset. Refocus. Level Up.
Join the journey and take your business to the next level.

👉 Register now
https://docs.google.com/forms/d/1-1HZvp8L7omXhK2O3fzY6oytyk1ITTeAFs_uI5TG9M4/edit

ඔබත් වැඩි ආදායමක් සොයන කෙනෙක්ද?පල්ලම කොට්ඨාශයේ පදිංචි ඔබටයි මේ අනගි අවස්ථාව........අරඹන්න 2024 ට ඔබේම ව්‍යාපාරයක්දිරියෙන...
01/04/2024

ඔබත් වැඩි ආදායමක් සොයන කෙනෙක්ද?

පල්ලම කොට්ඨාශයේ පදිංචි ඔබටයි මේ අනගි අවස්ථාව........

අරඹන්න 2024 ට ඔබේම ව්‍යාපාරයක්

දිරියෙන් නැගී සිටීමට වෙර දරන තරුණ ව්‍යාවසායක ඔබට හයියක් වන්න අපි සූදානම්
දැන්ම අමතන්න ,හමුවන්න

නිලූකා තුෂාරි 0706251163/0766660425

සියලුම සේවාවන් නොමිලේ

* තාක්ෂණික පුහුණුව
* අලෙවි පහසුකම හා අලෙවි ප්‍රචාරණය
* මූල්‍ය කලමනාකරණ දැනුම
* මූල්‍ය සම්බන්ධීකරණය
* ව්‍යාපාර උපදේශනය හා ව්‍යවසායකත්ව දැනුම
* නිරන්තර පසු විපරම.

24/03/2024

උදාවන සිංහල අඵත් අවුරුද්දට අවශ්‍ය කැවිලි ඉතාමත් රසවත්ව ,පිරිසිදුව ඔබට ලබා දීමට රස නිෂ්පාදන සූදානම්..පොත්තුක්කුලම පල්ලම
0724729467/0779860804

Send a message to learn more

අරඹන්න 2024 ට ඔබේම ව්‍යාපාරයක්මිදෙන්න සිහිනෙන්දිරියෙන් නැගී සිටීමට වෙර දරන තරුණ ව්‍යාවසායක ඔබට හයියක් වන්න අපි සූදානම්දැ...
19/03/2024

අරඹන්න 2024 ට ඔබේම ව්‍යාපාරයක්
මිදෙන්න සිහිනෙන්
දිරියෙන් නැගී සිටීමට වෙර දරන තරුණ ව්‍යාවසායක ඔබට හයියක් වන්න අපි සූදානම්
දැන්ම අමතන්න ,හමුවන්න

නිලූකා තුෂාරි 0706251163/0766660425

සියලුම සේවාවන් නොමිලේ

* තාක්ෂණික පුහුණුව
* අලෙවි පහසුකම හා අලෙවි ප්‍රචාරණය
* මූල්‍ය කලමනාකරණ දැනුම
* මූල්‍ය සම්බන්ධීකරණය
* ව්‍යාපාර උපදේශනය හා ව්‍යවසායකත්ව දැනුම
* නිරන්තර පසු විපරම

පල්ලම අපේ ව්‍යාපාර.....
13/03/2024

පල්ලම අපේ ව්‍යාපාර.....

Come and join with us.....
13/03/2024

Come and join with us.....

ආරම්භ කිරීමට පෙරම නොහැකි යැයි සිතීම දුර්වලයාගේ ලක්ශනයකි.කිසිවක් නොකර සිටීමට වඩා ආරම්භ කර පරාද වූවත් ඔබ එයින්  අත්දැකීමක්...
05/03/2024

ආරම්භ කිරීමට පෙරම නොහැකි යැයි සිතීම දුර්වලයාගේ ලක්ශනයකි.

කිසිවක් නොකර සිටීමට වඩා ආරම්භ කර පරාද වූවත් ඔබ එයින් අත්දැකීමක්වත් හෝ ලැබෙනු ඇත.

නැවත නැවතත් ආරම්භ කරන්න.ඔබ ප්‍රතික්ශේප වන තරමටම දිනන්නට සවිය ලැබේවි.

සුභ දවසක් වේවා❤❤

Address

Pallama
Pallama

Telephone

+94706251163

Website

Alerts

Be the first to know and let us send you an email when SED Pages Pallama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share