EBay Dropshipping Sri Lanka

EBay Dropshipping Sri Lanka Direct Shipping & Dropshipping

09/12/2022

For More Details 0716695127.

Graphics නිර්මාණකරනයේ ලොව අංක එකේ මෘදුකාංග වන Adobe Photoshop , Adobe Illustrator සහ Adobe Indesign හරියට ඉගෙනගනිමු.▪️මු...
09/12/2022

Graphics නිර්මාණකරනයේ ලොව අංක එකේ මෘදුකාංග වන Adobe Photoshop , Adobe Illustrator සහ Adobe Indesign හරියට ඉගෙනගනිමු.

▪️මුල සිට සරලවම සිංහලෙන් (මූලික දැනුමක් අවශ්‍ය නොවේ)
▪️ දිනකට පැය 4ක්, සතියට දින 2 බැගින් ( අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා ) සති 12ක්. සම්පූර්ණ දින 24ක්.
▪️ 100% online -zoom මගින් පවත්වනු ලබයි.
▪️ පාඨමාලව සම්පූර්ණ කිරීමෙන් පසු ආයතනය විසින් පිළිගත් සහතික පත්‍රයක් පිරිනැමේ.
▪️මෙම Graphic Designing පාඨමාලාව ඉගෙනගැනීම හරහා ඔබට අන්තර්ජාලය මගින් මුදල් ඉපයිය හැකි විවිධ ක්‍රම පිලිබදව හදුන්වාදීමක් සිදුකරනු ලබයි.
▪️ ක්ශේෂ්ත්‍රයේ පළපුරුදු සහ දක්ෂ දේශකයින් මගින් පාඨමාලාව මෙහයවනු ලබයි.

නව පංති ආරම්භය දෙසැම්බර් 6 වෙනිදා Zoom තාක්ෂණය ඔස්සේ.
මෙම සියල්ල ක්‍රියාකාරකම්ද සහිතව eClub Business College වෙතින්.

දැන්ම ඔබේ අසුන වෙන්කරවා ගන්න
Hotline : 0716695127

Graphic Design CourseGraphics නිර්මාණකරනයේ ලොව අංක එකේ මෘදුකාංගය Adobe Photoshop හරියට ඉගෙනගමු• මුල සිට සරලවම සිංහලෙන් •...
01/12/2022

Graphic Design Course

Graphics නිර්මාණකරනයේ ලොව අංක එකේ මෘදුකාංගය Adobe Photoshop හරියට ඉගෙනගමු
• මුල සිට සරලවම සිංහලෙන්
• දිනකට පැය 4ක්, සතියට දින 2 බැගින් සති 6ක්. සම්පූර්ණ දින12ක්.
• 100% online.
• පාඨමාලව සම්පූර්ණ කිරීමෙන් පසු ආයතනය විසින් පිළිගත් සහතික පත්‍රයක් පිරිනැමේ.
• ක්ශේත්‍රයේ පළපුරුදු සහ දක්ෂ දේශකයින් මගින් පාඨමාලාව මෙහයවනු ලබයි.

පාඨමාලාව මගින් ආවරණය වන කොටස්,
⦾ Create Documents, Color Modes & Presets
⦾ Working with Tools, Panels, and Layers
⦾ Image Editing & Image Retouching
⦾ Digital Paintings
⦾ Photoshop Templates & Effects
⦾ Basic & Advanced Photoshop Techniques
⦾ Creative Designing Activities
⦾ Fiverr Basic
etc...

මෙම සියල්ල ක්‍රියාකාරකම්ද සහිතව eClub Business College වෙතින්.
දැන්ම ඔබේ අසුන වෙන්කරවා ගන්න

පාඨමාලාව සදහා ලියාපදිංචි විමට හෝ වැඩි විස්තර සදහා WhatsApp group
https://chat.whatsapp.com/JKvOh4513H07tfFhFxHzOM

Join වෙන්න

Hotline
0716695127

Today at eClub ❤️ 600+A PLACE TO TURN DREAMS IN TO REALITY
20/11/2022

Today at eClub ❤️ 600+
A PLACE TO TURN DREAMS IN TO REALITY

වර්ථමානයේ අපිට Dollar උපයන්න තියන හොදම ක්‍රමයක් තමයි, නිශ්පාදනයන් අපනයනය කරන එක (Direct Shipping). ඒ වැඩේ කරන්න තියන හොද...
20/11/2022

වර්ථමානයේ අපිට Dollar උපයන්න තියන හොදම ක්‍රමයක් තමයි, නිශ්පාදනයන් අපනයනය කරන එක (Direct Shipping).
ඒ වැඩේ කරන්න තියන හොදම platform එකක් තමයි eBay කියලා කියන්නේ.
eClub අපි eBay එක හරහා Direct Shipping කරන්නේ කොහොමද කියලා A to Z සරලවම කියලා දෙනවා.
ඔයත් Direct Shipping කරලා Dollar වලින් උපයන්න කැමති නම් නොපමාව අපත් සමග සම්බන්ද වන්න.
Hotline- 0716695127

28/10/2022

Vining Praduct

Join wenna Kamathi kattiya 0716695127 whatsapp message ekak danna
17/10/2022

Join wenna Kamathi kattiya 0716695127 whatsapp message ekak danna

10/10/2022

our courses
Hit line 📲0716695127

03/10/2022

Dollers World
මේවා SS නෙමේ සැබෑ ඩොලර්.... 😀😀😀😀😀
Today 150,000$ ක් එකම තැන....

Ebay ආසියානු ශාඛාව eClub Business College

Ebay Sellers Update Programme 150++ Students...

0716695127 contact On whatsapp

Contact Whatsapp 0716695127
28/09/2022

Contact Whatsapp 0716695127

Address

Panadura
12500

Telephone

+94751860757

Website

Alerts

Be the first to know and let us send you an email when EBay Dropshipping Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to EBay Dropshipping Sri Lanka:

Share