Cake by Hirushi

Cake by Hirushi Welcome to my cake page ��
I specialize in homemade cakes made with high-quality ingredients ��
(5)

👑 Cake by Hirushi 👑Where elegance meets sweetness ✨Carefully crafted homemade cakes with the finest taste 💖No preservati...
02/09/2026

👑 Cake by Hirushi 👑
Where elegance meets sweetness ✨
Carefully crafted homemade cakes with the finest taste 💖
No preservatives | Pure freshness 🎂
ඔබගේ විශේෂ මොහොතන්ට unique & luxurious cake designs 🎉
🎀 Custom-made cakes for every occasion
🎂 Birthdays | Weddings | Anniversaries | Celebrations
📍 Panadura | Bandaragama | Kalutara
📞 072 829 9289
💌 Reserve your perfect cake today

දෙවනි සැරේටත් එකම dising eka .❤️❤️❤️Thanks nangi mawa විස්වාස කරලා order eka බාර දුන්නට .❤️❤️❤️ ආදරේ කියන්නේ ලස්සනම තෑග්...
02/09/2026

දෙවනි සැරේටත් එකම dising eka .❤️❤️❤️Thanks nangi mawa විස්වාස කරලා order eka බාර දුන්නට .❤️❤️

❤️ ආදරේ කියන්නේ ලස්සනම තෑග්ගක්… 🎂✨

තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් පුංචි surprise එකක් දෙන්න, මගෙන් ආදරෙන් කේක් එකක් තෝරගත්ත ලස්සන නංගි කෙනෙක්. 🥹❤️

මේ දෙන්නා දිහා බැලුවමත් හිතෙනවා… සැබෑ ආදරේ කියන්නේ එකිනෙකා වෙනුවෙන් පුංචි දේවල් පවා හිතලා කරන එක කියලා. 🥰🌸

ඔයාලගේ ආදරේ හැමදාමත් මේ වගේම ලස්සනට තියෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ❤️✨

ඔයාලගේ විශේෂ දවස ලස්සන කරන්න, ඔයාලගේ ආදරේ වගේම ආදරෙන් හදන කේක් එකක්… 🎂💕

Cake by Hirushi 🍰
No Preservatives | Pure Freshness ❤️

02/09/2026

❤️ ආදරේ කියන්නේ ලස්සනම තෑග්ගක්… 🎂✨

තමන් ආදරේ කරන කෙනා වෙනුවෙන් පුංචි surprise එකක් දෙන්න, මගෙන් ආදරෙන් කේක් එකක් තෝරගත්ත ලස්සන නංගි කෙනෙක්. 🥹❤️

මේ දෙන්නා දිහා බැලුවමත් හිතෙනවා… සැබෑ ආදරේ කියන්නේ එකිනෙකා වෙනුවෙන් පුංචි දේවල් පවා හිතලා කරන එක කියලා. 🥰🌸

ඔයාලගේ ආදරේ හැමදාමත් මේ වගේම ලස්සනට තියෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ❤️✨

Cake by Hirushi 🍰
No Preservatives | Pure Freshness ❤️

MAS intimate ආයතනයට තවත් රසබර කේක් එකක් ❤️👑 Cake by Hirushi 👑Where elegance meets sweetness ✨Carefully crafted homemade ...
31/08/2026

MAS intimate ආයතනයට තවත් රසබර කේක් එකක් ❤️👑 Cake by Hirushi 👑
Where elegance meets sweetness ✨
Carefully crafted homemade cakes with the finest taste 💖
No preservatives | Pure freshness 🎂
ඔබගේ විශේෂ මොහොතන්ට unique & luxurious cake designs 🎉
🎀 Custom-made cakes for every occasion
🎂 Birthdays | Weddings | Anniversaries | Celebrations
📍 Panadura | Bandaragama | Kalutara
📞 072 829 9289
💌 Reserve your perfect cake today

MAS intimets ආයතනයේ සේවය කරන ආදරනීය මිතුරෙකුගේ උපන්දිනය වෙනුවෙන් හැඩවුනු ආදරනීය තිලිනය❤️❤️👑 Cake by Hirushi 👑Where elega...
25/08/2026

MAS intimets ආයතනයේ සේවය කරන ආදරනීය මිතුරෙකුගේ උපන්දිනය වෙනුවෙන් හැඩවුනු ආදරනීය තිලිනය❤️❤️👑 Cake by Hirushi 👑
Where elegance meets sweetness ✨
Carefully crafted homemade cakes with the finest taste 💖
No preservatives | Pure freshness 🎂
ඔබගේ විශේෂ මොහොතන්ට unique & luxurious cake designs 🎉
🎀 Custom-made cakes for every occasion
🎂 Birthdays | Weddings | Anniversaries | Celebrations
📍 Panadura | Bandaragama | Kalutara
📞 072 829 9289
💌 Reserve your perfect cake today

✨🎂 මගේ හැම කේක් එකකම ආශීර්වාදය… 🙏❤️මම කේක් එකක් හැදුවාම, ඒක customer කෙනෙක්ගේ අතට යවන්න කලින් මම අනිවාර්යයෙන්ම බුදුන් වහ...
25/08/2026

✨🎂 මගේ හැම කේක් එකකම ආශීර්වාදය… 🙏❤️

මම කේක් එකක් හැදුවාම, ඒක customer කෙනෙක්ගේ අතට යවන්න කලින් මම අනිවාර්යයෙන්ම බුදුන් වහන්සේ වන්දනා කරන තැනට අරගෙන ගිහින් පොඩි පොටෝ එකක් ගන්නවා. 🙏🌸

මගේ විශ්වාසය තමයි, බුදුන් වහන්සේටත් දෙවියන්ටත් ගෞරවයෙන් අදහගෙන, හිත පිරිසිදුව වැඩ කරනවා නම් අපේ ගමනේ අපිට වරදින්නේ නැහැ කියලා. ❤️

අද මම ඉන්න තැන ගැන මට ඇත්තටම ගොඩක් සතුටුයි… 🥹❤️
ඒ සතුට පිටුපස තියෙන්නේ මගේ මහන්සිය විතරක් නෙවෙයි. මාව විශ්වාස කරලා, මගේ අතින් හදන කේක් එකක් තමන්ගේ විශේෂ දවසට තෝරාගන්න මගේ ආදරණීය customersලාත් ඒ සතුටේ ලොකු කොටසක්. 🎂💐

මාව විශ්වාස කරලා orders දෙන හැමෝටම මගේ හදවතින්ම ස්තූතියි. ❤️🙏
ඔයාලා දෙන ඒ විශ්වාසය මට හැමදාම ලොකු වටිනාකමක්. 🥰

මගේ කේක් එකකට වඩා වටින්නේ, ඒ කේක් එක මට භාරදෙන ඔයාලගේ විශ්වාසයයි. ❤️🎂

🙏 බුදු සරණයි!
❤️ ආදරෙයි මගේ ආදරණීය customersලාට! 🌸

ආදරනීය නංගිගෙන් ආදරනීය අයියට❤️❤️👑 Cake by Hirushi 👑Where elegance meets sweetness ✨Carefully crafted homemade cakes with...
23/08/2026

ආදරනීය නංගිගෙන් ආදරනීය අයියට❤️❤️👑 Cake by Hirushi 👑
Where elegance meets sweetness ✨
Carefully crafted homemade cakes with the finest taste 💖
No preservatives | Pure freshness 🎂
ඔබගේ විශේෂ මොහොතන්ට unique & luxurious cake designs 🎉
🎀 Custom-made cakes for every occasion
🎂 Birthdays | Weddings | Anniversaries | Celebrations
📍 Panadura | Bandaragama | Kalutara
📞 072 829 9289
💌 Reserve your perfect cake today

22/08/2026

Address

Panadura/Alubomullau
Panadura
PANADURA

Alerts

Be the first to know and let us send you an email when Cake by Hirushi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share