18/07/2026
🇦🇺 Australia Student Visa එකක් ගන්න හිතනවද?
බොහෝ දෙනෙක් හිතන්නේ…
❌ Bank Balance එක තිබ්බොත් හරි…
❌ IELTS score එක හොඳ නම් හරි…
❌ Offer Letter එක ආවොත් Visa එක ලැබෙනවා…
ඒත් ඇත්ත එහෙම නෙවෙයි.
Australian Student Visa Application එකක් evaluate කරන්නේ ඔබගේ සම්පූර්ණ Profile එක මතයි.
📚 Academic Background
✔ Previous Qualifications
✔ Course Selection
✔ Career Progression
💰 Financial Strength
✔ Genuine Income Sources
✔ Assets
✔ Savings
✔ Financial Capacity of the Sponsor
📝 Strong Genuine Student (GS) Statement
✔ Why this course?
✔ Why Australia?
✔ Why this university?
✔ What are your future career plans?
✔ Why will you return to your home country?
මේ හැමදේම එකට ගැළපෙන විදිහට ඉදිරිපත් වුණාම තමයි application එකට credibility එක ලැබෙන්නේ.
විශේෂයෙන්ම clear, genuine, and well-documented financial evidence කියන්නේ Australian Student Visa Application එකක ඉතාම වැදගත් කොටසක්.
🎯 Navvara Migration Solutions (PVT) LTD හි අපි ඔබගේ profile එක පුළුල් ලෙස evaluate කරලා,
✅ Strengths & Weaknesses හඳුනාගෙන,
✅ Required documents නිවැරදිව සකස් කරලා,
✅ Strong Genuine Student Statement එකක් සකස් කිරීමට මඟපෙන්වලා,
ඔබගේ application එක හැකි තරම් ශක්තිමත් ලෙස ඉදිරිපත් කිරීමට සහය වෙනවා.
📞 අදම Physical හෝ Virtual Consultation එකක් book කරන්න.
Navvara Migration Solutions (PVT) LTD
“Your Future Begins with the Right Guidance.”