Sesa Online Store

Sesa Online Store Sesa

සුබ නව වසරක් වේවා!
14/04/2023

සුබ නව වසරක් වේවා!

Flash Cards
14/04/2023

Flash Cards

ලංකාවේ අඩුම මිලට පොත් මිල දී ගන්න Sesa Online Store එකට ඔයාගේ විස්තර inbox කරන්න. තොග මිලටම පොත් මිලදී ගැනීමට අවස්ථාව දැ...
13/04/2023

ලංකාවේ අඩුම මිලට පොත් මිල දී ගන්න Sesa Online Store එකට ඔයාගේ විස්තර inbox කරන්න. තොග මිලටම පොත් මිලදී ගැනීමට අවස්ථාව දැන් ඔබටත් හිමිව ඇත.

පළමු වසරේ සිට ශිෂ්‍යත්වය දක්වා දරුවන්ට අවශ්‍යය පින්තූර සියල්ලම එකම පොතක.පින්තූර කොළ හොයලා තැන තැන රස්තියාදු වෙන්න ඕන නැහ...
09/04/2023

පළමු වසරේ සිට ශිෂ්‍යත්වය දක්වා දරුවන්ට අවශ්‍යය පින්තූර සියල්ලම එකම පොතක.
පින්තූර කොළ හොයලා තැන තැන රස්තියාදු වෙන්න ඕන නැහැ, ඉන්ටර්නෙට් එකෙන් හොයාගෙන print out ගන්න යන්න ඕනේත් නැහැ මේ පොතේ අවශ්‍යය සියලු පින්තූර තියෙනවා. කපාගෙන අලවන්න විතරයි තියෙන්නේ.
විශේෂ මිල අඩු කිරීමක් එක්ක කිසිම book shop එකකින් ගන්න බැරි මුදලකට අපෙන් ගන්න පුළුවන්
ඇණවුම් කිරීම සඳහා ඔබේ නම , ලිපිනය (ආසන්නම නගරය සමඟ), දුරකථන අංකය inbox කරන්න, නැතිනම් 0772376086 ට whatsapp කරන්න.
අයිතම අංකය: SB-10
ප්‍රකාශනය: සුසර ප්‍රකාශකයෝ

දැන් ඔබගේ අවශ්‍යතාවය අනුව පොත් තෝරාගැනීම් හැකියාව පවතී.SB-____ලෙස සදහන් අංක whatsapp හෝ messener  කර ඔබේ පොත් ලැයිස්තුවේ...
08/04/2023

දැන් ඔබගේ අවශ්‍යතාවය අනුව පොත් තෝරාගැනීම් හැකියාව පවතී.SB-____ලෙස සදහන් අංක whatsapp හෝ messener කර ඔබේ පොත් ලැයිස්තුවේ මිල විමසන්න. ඔබේ පොත් සඳහා අඩුම මිල අපෙන්. රුපියල් 3000 වැඩි මිලදී ගැනීම් සඳහා courier charges අයකරණු නොලැබේ(මැයි 31 වෙනිදා දක්වා).

# පින්තූර බලා පාට කිරීමට පොත් හයක්
SB-01 - වාහන
SB-02 - පලතුරු
SB-03 - මල්
SB-04 - කුරුල්ලො
SB-05 - සත්තු
SB-06 - එළවළු

05/04/2023

චූටි බබාට අකුරු ඉගෙනගන්න ලස්සන හෝඩ් පොතක්, ගණදෙවි සහ සරස්වතී දෙවියන්ගේ වර්ණවත් රූප දෙකක් සමඟ ඔබේ ගමේ නගරයේ පොත් හලෙන් ලබාගත නොහැකි මිලකට
# අයිතම අංකය: SB-09
# ප්‍රකාශනය: සුසර ප්‍රකාශකයෝ

26/03/2023

පෙර පාසල් වයසේ දරුවාගේ පටන් ඉහළ ශ්‍රේණි වල දරුවන්ගේ වර්ණ හඳුනා ගැනීම, අකුරු හදුනාගැනීම, අකුරු ලිවිම සඳහා අත හුරු කිරීම වැනි දක්ෂතා වර්ධනය සදහා නිර්මාණය වු පොත් රු.495 ක් වැනි සහනදායි මිලකට ඔබට ලබාගත හැක.

* රූප බලා පාට කිරීමට පොත් හයක්.
* වාහන
* මල්
* පලතුරු
* කුරුල්ලන්
* සතුන්
* එළවලු
* සිංහල අකුරු හුරුව
* කඩ ඉරි මත අදිමින් අකුරු ලිවිම සදහා නිර්මාණය වු පොත

* පුංචි අපට කතන්දර 16
* කතන්දර 16 කින් යුත් කතන්දර පොත

මෙම වටිනා පොත කට්ටලය නිවසටම
ගෙන්ව ගැනීමට ඔබේ ,


# නම

# ලිපිනය ( ආසන්න නගරය සදහන් කරන්න )

# දුරකථන අංකය Inbox කරන්න.

Sesa Online Store අපගේ බලා පොරොත්තුව
වෙළඳපල මිලට වඩා අඩු මිලකට ගුණාත්මක දේ ඔබ වෙත ගෙන ඒමයි.

Address

Panadura
Panadura

Telephone

+94772376086

Website

Alerts

Be the first to know and let us send you an email when Sesa Online Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sesa Online Store:

Share