Techhouse

Techhouse Photocopy
Printout (color/Black)
Laminating
Type setting

😩📸 “ළමයින්ට වාක්‍ය හදන්න Pictures හොය හොය ඉන්න එපා…”දැන් ඔබට පහසුවෙන්ම ✨🖼️ Picture Description රූප 100ක් එක්ක සූදානම් කර...
27/05/2026

😩📸 “ළමයින්ට වාක්‍ය හදන්න Pictures හොය හොය ඉන්න එපා…”

දැන් ඔබට පහසුවෙන්ම ✨
🖼️ Picture Description රූප 100ක් එක්ක සූදානම් කරපු ලස්සන පොතක් 📚💖

👧🧒 දරුවන්ට:
✅ English Sentence හදන්න
✅ සිංහල සරල වාක්‍ය ලියන්න
✅ Picture එක බලලා අදහස් ලියන්න
✅ Writing & Vocabulary skills වැඩි කරගන්න

🎨 කලර් ප්‍රින්ට් වලින්
✂️ කපා ඇලවිය හැකි ලෙස
📖 ලස්සනට සකස් කරලා ඇත 💯

👩‍👧 අම්මලාටත් ලොකු help එකක් ❤️
❌ Internet එකෙන් pictures හොය හොය මහන්සි වෙන්න ඕන නෑ
❌ Print කර කර කරදර වෙන්න ඕන නෑ

🌈 එකම පොතකින් දිගටම practice කරන්න පුළුවන් ✍️✨

📩 දැන්ම Order කරන්න..
රු.500/= ක් පමණි...
📱 WhatsApp : 0772006057

🎁 දරුවගේ English & Writing skills ලස්සනට develop කරගන්න අදම පටන් ගන්න 🌟

💢සාමාන්‍ය පෙළ ගණිතයට A එකක් ගන්න පහසුම මග 💢10 සහ 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන අපේ දූ දරුවන්ගේ ගණිතය විෂය දැනුම මුවහත් කරන , ස...
22/05/2026

💢සාමාන්‍ය පෙළ ගණිතයට A එකක් ගන්න පහසුම මග 💢

10 සහ 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන අපේ දූ දරුවන්ගේ ගණිතය විෂය දැනුම මුවහත් කරන , සාමාන්‍ය පෙළ විභාගයට ඉහළම විශ්වාසයකින් මුහුණ දෙන්න සහ ගණිතයට අනිවාර්යයෙන් A එකක් ගන්න අවශ්‍ය කරන හොඳම පොත මෙන්න. 📚✨

පසුගිය වසරවල විභාග රටාව අවබෝධ කරගනිමින්, නිවැරදිව පුහුණු වීමට...

✅ **වර්ගීකරණය කළ පසුගිය සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න (2008- 2025)**

, පසුගිය වසර 18 ක පාඩම් අනුව වෙන්කරන ලද ප්‍රශ්න අඩංගු මෙම විශේෂ පොත අදම ඔබේ දරුවාට අරන් දෙන්න.

💰 **පොතක මිල රු. 1000 ක් පමණි!*

වෙහෙස වී කඩ සාප්පු ගානේ රස්තියාදු නොවී, ගෙදරටම ගෙන්වාගන්න පුළුවන්. දරුවාගේ සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් අදම ඇණවුම් කරන්න. 👇

🚚 *දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත!*

පොත ලබාගැනීමට පහත අංකයට whatsapp පණිවිඩයක් යොමුකරන්න..

0762838008

🌈📚 හැමදාම පාසලෙන් “පින්තූර ගේන්න” කියනකොට අම්මලාටත් තාත්තලාටත් එපා වෙනවා නේද? 😥📰 පත්තර හොයලා හොයලාත් ඕනේ පින්තූර නැහැ…🏪 ...
18/05/2026

🌈📚 හැමදාම පාසලෙන් “පින්තූර ගේන්න” කියනකොට අම්මලාටත් තාත්තලාටත් එපා වෙනවා නේද? 😥

📰 පත්තර හොයලා හොයලාත් ඕනේ පින්තූර නැහැ…
🏪 කඩවල් ගානේ යන්න වෙලා යනවා…
😩 මහන්සි වෙලා හොයද්දිත් දරුවාට අවශ්‍ය දේ හරියටම හම්බෙන්නේ නැහැ…

🤔 කැමති නැද්ද පොඩ්ඩක් වෙනස් වෙලා බලන්න...?

✨ නිකමට හිතන්නකෝ…
📖 අවුරුද්දටම ඕනේ කරන පින්තූර සියල්ල
එකම පොතකින් ලේසියෙන්ම ගන්න පුළුවන් නම්...?

⏰ කාලය ඉතිරි…
💪 මහන්සිය ඉතිරි…
😊 දරුවාටත් සතුටින් වැඩ කරන්න පුළුවන්…

🌈🎉 ඉතින් ඔන්න හොඳම විසඳුම

💖 “දේදුණු පොත්” අපෙන්! 💖

📚 01 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා
පාසල් වැඩ, Projects, Scrap Book, Assignments සඳහා අවශ්‍ය
🎨 ලස්සන වර්ණවත් පින්තූර රැසක් එක්ක…

✂️📖 කපා පොතේ ඇලවිය හැකි ආකාරයටම
මෙම පොත සකස් කර තිබේ ✨

📌 විවිධ මාතෘකා 150කට අධික ප්‍රමාණයක් ඇතුළත්! 💯🔥

🎊 අවුරුදු චාරිත්‍ර
👘 අපි ලක්වැසියෝ
💵 වර්තමාන හා පැරණි මුදල් නෝට්ටු සහ කාසි
🛠️ විවිධ වෘත්තීන්ගේ උපකරණ
♿ අබාධිත පුද්ගලයන්ගේ උපකරණ
🚸 අනතුරු හැඟවීමේ සංඥා / මාර්ග සංඥා
🏺 අපේ අතීත විත්ති
🏛️ විවිධ ඓතිහාසික ස්ථාන
🐂 අතීත ගමනාගමන ක්‍රම
🦸 ජාතික වීරයෝ
👨‍👩‍👧‍👦 පවුලේ සාමාජිකයින්
🌱 විවිධ ශාක වර්ග
🚦 පාලන සංඥා
✨ සහ තවත් බොහෝ වැදගත් මාතෘකා රැසක්…

✨ දරුවන්ට ඉගෙනීම පහසු කරමින්
✨ නිර්මාණාත්මක හැකියාව වැඩි කරමින්
✨ පාසල් වැඩ සතුටින් කරන්න උපකාරී වන
අත්‍යවශ්‍යම පින්තූර එකතුවක් 💖

👩‍👩‍👧‍👦 ආදරණීය දෙමාපියනි,
මේක ඔබේ දරුවාගේ අධ්‍යාපනයට කරන
වටිනාම සහ පහසුම ආයෝජනයක් ❤️

📞 අදම ඇණවුම් කරන්න!
☎️ 077 200 6057

🌈📚 “දේදුණු පොත්” – දරුවන්ගේ ඉගෙනීමට පාට එකතු කරන මිතුරා! ✨

Happy Customer = Happy Us 😍✨තවත් successful order එකක් සාර්ථකව complete කළා 🎉📦අපිව විශ්වාස කරලා order එක ලබාදුන්නාට ලසන්...
16/05/2026

Happy Customer = Happy Us 😍✨

තවත් successful order එකක් සාර්ථකව complete කළා 🎉📦
අපිව විශ්වාස කරලා order එක ලබාදුන්නාට ලසන්ත ඩී. විතානගේ සර්ට හදවතින්ම ස්තූතියි 🙏💖

ඔබගේ support එක සහ විශ්වාසය තමයි අපේ ශක්තිය 💪🌸
ඉදිරියටත් හොඳම සේවාව ලබාදෙන්න අපි සැදී පැහැදී සිටිනවා 😊✨

Another happy customer, another job well done! 🎉We truly appreciate everyone who chooses us for their printing needs. Yo...
08/05/2026

Another happy customer, another job well done! 🎉

We truly appreciate everyone who chooses us for their printing needs. Your support means everything to us, and we’re grateful to have you as part of our journey. ❤️

Contact us for your printing jobs: 📞 074 218 5817

08/05/2026

Address

Pannala

Alerts

Be the first to know and let us send you an email when Techhouse posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share