🎉🎉☺️🙏GOOD DAY to you DMRush.lk who joined us. සුබ දවසක් DMRush.lk අප සමග එකතු වූ ඔබට.🎉🎉☺️🙏👇
👉We have been providing you with excellent service for a long time. We bring you high quality products for sale at affordable prices.
👉You can find out more about our service by visiting our Page Reviews.
👉We look forward to giving you the best products of the 2022 New Year as well. Stay tuned.
👉දිගු කාලයක
් අපි ඔබට ඉතා විශිෂ්ට සේවාවක් ලබා දී තිබෙනවා. අප ඔබට විකිණීමට රැගෙන එන භාණ්ඩ ඉතා උසස් තත්ත්වයෙන් සහනදායී මිලට අපි ඔබට ලබා දී තිබෙනවා.
👉අපගේ Page Reviews වලට ගොස් අපගේ සේවාව ගැම ඔබට දැනගැනීමට පුළුවන්.
👉2022අලුත් අවුරුද්දෙත් හොඳම භාණ්ඩ අපි ඔබට ලබා දීමට නියමිතයි අප සමගම රැදී සිටින්න.
🛑 Terms and Conditions-නියම සහ කොන්දේසි
🛑We guarantee the electronics we provide. Please note that you do not claim warranty for damage to the product caused by your own mistakes or omissions. If you purchase goods from us, you are subject to these terms.
🛑👉Please note that these terms apply only to electronics.
🛑අප විසින් ලබා දෙන ඉලෙක්ට්‍රොනික උපාංග වලට අප ඔබට වොරන්ටි ලබා දෙනවා. උපකරණයේ ඇතුලෙන් සිදු වන දෝෂ වලට ඔබට ලබා දුන් වොරන්ටිය මගින් අප ඔබට අලුත් උපාංගයක් ලබා දෙනවා.
ඔබ අතින් සිදු වන වැරදි හෝ අතපසු වීම් වලින් භාණ්ඩයට සිදු වන හානියට වොරන්ටි Claim නොකරන බව කරුණාවෙන් සලකන්න.
ඔබ අපෙන් භාණ්ඩ මිලදී ගන්නවානම් මෙම කොන්දේසි වලට යටත් වේ.
🛑👉මෙම කොන්දේසි ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වලට පමණක් බව කරුණාවෙන් සලකන්න.
අපගේ සේවාව ඔබට විශේෂ වන්නේ කාලෙන් කාලෙට නිකුත් වෙන ඔබට ගැලපෙන හොඳම නිශ්පාදන අප ඔබ වෙතට රැගෙන ඒමයි. එය ඔබට ඉතාමත් ප්‍රයෝජන වේ. අප සමගම රැදී සිටින්න වෙනස්ම online shopping අත්දැකීමක් විදගන්න. Our service is special to you as we bring to you the best products that suit you from time to time. Stay with us and experience a different online shopping experience. Website Rules,
https://www.dmrush.lk/privacy-policy/
https://www.dmrush.lk/delivery-policy/
https://www.dmrush.lk/return-policy/
Please Vist Now - www.dmrush.lk