30/03/2022
විනාඩි දෙකක් අරන් කියවන්න
ඇත්තටම අපි පව් අපි සෑහෙන්න අසරන වෙලා ඉන්නෙ දවසේ වේලක් කන්න බැරුව දුක් විඳිනවා පාරවල් ගානේ පෝලිම් වල කට්ට කනවා, ඒත් බුකියේ අර්බුදය ආතල් එකක් වෙලා ඒවට 😂😂 ද දා ඉන්නවා මිසක් කල්පනාවෙන් හිතුවද නෑ නේද.
ගෑස් නෑ
තෙල් නෑ
හාල් නෑ
පරිප්පු නෑ
සීනි නෑ
පිටි නෑ
අඩුම තරමේ පේපරේ ප්‍රින්ට් කරන්න කොලයක්වත් නෑ.
මොනවද බං අපිට දැන් තියෙන්නේ කන්න වස ටිකක්වත් තියෙනවද දන්නේ නෑ. 🤬🤬