360 TED Consulting

360 TED Consulting Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 360 TED Consulting, Management Service, 151/30, Nugemulla, Rukmale, Pannipitiya.

11/11/2024
11/11/2024
25/12/2021

Join Zoom Meeting
https://chords-org-lk.zoom.us/j/93653724167?pwd=eEt3b0d6SWNhdkQzMCtiT3o3eGtGdz09

Meeting ID: 936 5372 4167
Passcode: 565684

The recorded video will be available for three days for those who absent from lectures

The payment should be transferred to
TED Consulting
Hatton National Bank ( Bank code 7083 )
Kottawa branch (Branch code 098 )
Current Acc no: - 098010025021

Copy of your payment slip should be emailed before 6th January 2022 to " [email protected]" for registration

සහන පොකුරක් ලබා දුන් සුවිශේෂී පනත "20121 අංක 18 දරණ සේවයෙන් විශ්‍රාම යාමේ අවම වයස පනත" යනු කම්කරු නීති ඉතිහාසයේ කම්කරුවන...
28/11/2021

සහන පොකුරක් ලබා දුන් සුවිශේෂී පනත

"20121 අංක 18 දරණ සේවයෙන් විශ්‍රාම යාමේ අවම වයස පනත" යනු කම්කරු නීති ඉතිහාසයේ කම්කරුවන්ට කවුරුත් නොසිතන සහන පොකුරක් ලබාදෙන ලද පනතක් බව බොහෝ දෙනෙක් නොදෙනී.

ඉන් සලසන ලද සහන

1) ඔබ කවුරුත් දන්නා කරුණ වන විශ්‍රාම යන අවම වයස අවුරුදු 60 කිරීම.

2) පුද්ගලික අංශයේ සේවකයන්ගේ පරිවාස කාලය දින 180 කට සීමා කිරීම

3) අනියම් සේවකයා යනු කවරෙක්ද කියා නිර්වචනය කර එම සේවා කාලය දින 180 ක සීමාව ඉක්මවන්නේ නම් සේවකයා ස්ථීර සේවකයෙකු බවට පත් කිරීම.

4) ස්ථාවර කාලීන සේවා ගිවිසුම (Fixed Term Contract) නිර්වචනය කර තිබීම නිසා එම සංකල්පය සේවා යෝජකයන්ට අපයෝජනය කිරීමට ඇති ඉඩ ඇහිරීම.

5) කලීන සේවා ගිවිසුම් (Seasonal employment) නිර්වචනය කිරීම හා එම ගිවිසුම් කාලය දින 180 ඉක්මවන විට සේවකයා ස්ථිර සේවකයෙකු බවට පත් වීම.

6) ලිඛිත පත්වීම් ලිපි ලබා නොදෙන නමුත් සේවා ගිවිසුම් වාචිකව හෝ ව්‍යංගයෙන් පවත්නා විට දින 180 සැපුරූ වහාම සේවකයා ස්ථිර සේවකයෙකු වීම.

මෙවැනි තවත් සහන රැසක් මෙම පනතින් සේවකයන්ට ලබා දීම හේතුවෙන් මෙතෙක් ඉහළ අධිකරණ නඩු තීන්දු මත පැවති නීති බොහෝමයක් පනතින් තහවුරු කර ඇත.

තවද මෙතෙක් ලියා තබන ලද කම්කරු නීති පොත් වල ඇති කරුණු යල්පැන යාමක්ද වී ඇත.

මෙම පනත ගැන සේවක සංඛ්‍යාව 15 වැඩි සෑම සේවායෝජකයෙකුම හොඳ හැදෑරීමක් කල යුතු වේ.

ඔබත් මෙම පනත ගැන නොමිලේ වැඩි විස්තර දැන ගැනීමට 2021 දෙසැම්බර් 4 ප.ව. 7.00 ට මා විසින් Zoom මෘදුකාංගය ඔස්සේ පවත්වන මාර්ගස්ථ දේශනයට සහභාගී වීමට කැමති නම් මා හට ඔබගෙ WhatsApp අංකය හා ඊ මේල් ලිපිනය WhatsApp කර එවන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

අජිත් ජයසිංහ
MBA in HRM (PIM), BSc Bus Admin (Special) USJ

16/09/2021

සම්පූර්ණ වීඩියෝව නරබන්න මෙම ලින්ක් එක භාවිතා කරන්න
https://bit.ly/3mdgOW5

Address

151/30, Nugemulla, Rukmale
Pannipitiya
10230

Telephone

+94776616911

Website

Alerts

Be the first to know and let us send you an email when 360 TED Consulting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 360 TED Consulting:

Share