GRS CAKE HOUSE

GRS CAKE HOUSE මතක අමතක නොකරන රසයක්....🥰🥰
(1)

තාත්තට එයාගේ පුතාගෙන් හම්බුන ලස්සන තෑග්ගක්.....❤️😍
16/02/2026

තාත්තට එයාගේ පුතාගෙන් හම්බුන ලස්සන තෑග්ගක්.....❤️😍

31/01/2026
රෝස මල් ඕනේ කාටද....🤭🤭🤭
29/01/2026

රෝස මල් ඕනේ කාටද....🤭🤭🤭

❤️ wedding cup cake ....❤️ඔයාගේ ලස්සනම දවසට ලස්සනම මතකයක් වෙනස් විදිහට එකතු කර ගන්න ඕනෙද....🤔🤔ඒත් ඒක කොහොමද කරන්නේ කියලා...
28/01/2026

❤️ wedding cup cake ....❤️
ඔයාගේ ලස්සනම දවසට ලස්සනම මතකයක් වෙනස් විදිහට එකතු කර ගන්න ඕනෙද....🤔🤔
ඒත් ඒක කොහොමද කරන්නේ කියලා හිතා ගන්න බැරිද තවම....😕😕
ඉතිම් කොහොමද සම්ප්‍රදායෙන් පිට ගිහින් ඔයා කැමති පාටකින්....ඔයා කැමති design එකකින්....ගෙදර පිරිසිදුවට හදන මේ වගේ cup cake එකක් තිබ්බොත්....😍😍
ඉතිම් එන්න....ඔයත් අදම ඔයාගේ oder එක අපිට දෙන්න....❤️❤️

ඊට අමතරව....🤪🤪
Cup cake
Wedding cake
Coffee cake
Birthday cake
ගන්නත් පුලුවන්....

තව ඔයාගේ උත්සව අවස්තාවලට ගැලපෙන විදිහට cake හදා ගන්නත් පුලුවන්....🥰🥰
ඉතිම් ලමයෝ.....පාඩු නෑ GRS CAKE HOUSE අපිට කතා කරාට....😘😘

අද ගියපු තවත් ටික දෙනෙක්....😍😘
27/01/2026

අද ගියපු තවත් ටික දෙනෙක්....😍😘

Coffee cup cake & butter cup cake....❤️😍
27/01/2026

Coffee cup cake & butter cup cake....❤️😍

මල් මල් මල්.....❤️😍
25/01/2026

මල් මල් මල්.....❤️😍

ආදරවන්තයන්ගේ දවස රසයෙන් පුරවන්න කේක් කෑල්ලක් තිබ්බොත් කොහොමද...❤️😍එහෙනම් එන්න....රසම රස bento cake එකත් එක්ක cup cake 5 ...
21/01/2026

ආදරවන්තයන්ගේ දවස රසයෙන් පුරවන්න කේක් කෑල්ලක් තිබ්බොත් කොහොමද...❤️😍

එහෙනම් එන්න....රසම රස bento cake එකත් එක්ක cup cake 5 ක්ම රුපියල් 2000/=...🥰❤️

මේ විෂේෂ දීමනාව අපෙන්ම විතරයි....ඒකත් ආදරවන්තයන්ගේ සතිය පුරාම....😍

19/01/2026

එන්න එන්න...තේකක් බොන්න...😊😊😊

ඔයාගේ ලස්සනම දවස රසවත් කර ගන්න විෂ්වාසයෙන් එන්න අපි ලගට....❤️ සාදාරන මිලකට දැන් ඔයාට අපෙන් wedding cake pieces මිලදී ගන්...
05/01/2026

ඔයාගේ ලස්සනම දවස රසවත් කර ගන්න විෂ්වාසයෙන් එන්න අපි ලගට....❤️ සාදාරන මිලකට දැන් ඔයාට අපෙන් wedding cake pieces මිලදී ගන්න පුලුවන් ....❤️🥺🥺❤️

Address

No. 2/2, Gannoruwa Road Peradeniya
Peradeniya
20400

Website

Alerts

Be the first to know and let us send you an email when GRS CAKE HOUSE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share