05/02/2024
සණස 2024 වාර්ශික චාරිකාව නෙල්ලිගල,ගඩලාදෙනිය,සරදියෙල් ගම්මානය,දළදා මාලිගාව හා සදගිරි සෑය යන ස්තාන නැරබීම සදහා පසුගිය දින සාමාජික සාමජිකාවන් සහභාගී වන ලදී .
මෙම චාරිකාව සාර්ථක කරගැනීමට සහයෝගය දැක්වූ සියලුම සමාජික සාමාජිකාවන්ටද අපගේ කාරකසභික මහත්ම මහත්මීන්ටද ගෞරවණීය සිතූතිය පුදකරමි.🙏🙏