27/09/2022
අප, Lanka Social Ventures (LSV) , ආයතනය වශයෙන් සමාජ ව්‍යවසාය ලෝක සංසදයේ කොටස්කරුවෙකු ලෙස ශ්‍රි ලංකාවේ ප්‍රජා කේන්ද්‍රස්ථානයක සත්කාරකත්වය දැක්වීමට සතුටු වන අතර, එය දේශීය සමාජ ව්‍යවසාය ක්ෂේත්‍රයේ සම්බන්ධ සංවාද කතිකාවතක් නිර්මාණය කරන ශ්‍රි ලංකාවේ සමාජ ව්‍යවසායකයින් සම්බන්ධ කරනා ජාලයකි. එහිදි නවතම කාලින සමාජ ව්‍යවසාය ප්‍රවණතා හා අප රට තුළ ඇති සමාජ ව්‍යවසාය ක්ෂෙත්‍රය ඉහළ නැංවීම පිලිබද සාකච්ඡවන් සිදු කෙරේ.
සමාජ ව්‍යවසාය අවකාශයේ වත්මන් දේශීය හා ගෝලීය ප්‍රවණතා සාකච්ඡා කිරීම සඳහා දේශීය සමාජ ව්‍යවසාය ප්‍රජාව සහ විශේෂඥ මණ්ඩලය සමඟ සංවාදයක් සඳහා සැප්තැම්බර් 29 වැනි දින සවස 3.00 සිට LSV ප්‍රජා කේන්ද්‍රස්ථානයේදී අප සමඟ සබැඳිව එක්වන ලෙස අපි ඔබට කාරුණිකව ආරාධනා කරන්නෙමු.
Joint with us at Microsoft Teams
Meeting ID: 493 869 950 857
Passcode: 4rxVfU
Link : https://teams.microsoft.com/l/meetup-join/19%3ameeting_YWY1MTM5ODUtOWQzMy00YjQ4LTkwMGMtZjU2ODk1YTE2OWEx%40thread.v2/0?context=%7b%22Tid%22%3a%227e469256-1616-40bb-97b8-496e3bab52c8%22%2c%22Oid%22%3a%22c18f92a7-2477-4b0d-a0db-d770d4341e90%22%7d