Wijerathna Wholesale Dealers

Wijerathna Wholesale Dealers විශ්වාසවන්තම තොග සහ සිල්ලර වෙළෙන්දෝ... 🤝📦
Your Trusted Wholesale & Retail Partner
Wijerathna Wholesale Dealers, අරලගංවිල.

Tel: 078 624 5858 (ශවිශ්ක) / 077 777 2658

Today order- Migola dairy 220Liter Thank you Vilayaya Central CollageWijerathna Wholesale Dealers for placing your trust...
01/10/2026

Today order- Migola dairy 220Liter
Thank you Vilayaya Central Collage

Wijerathna Wholesale Dealers for placing your trust in us and placing the order 😍


27/09/2026



07/08/2026

Boss 😍✨

Cheesy 😘✨😍       තාත්තා කියන්නෙම නැතුව අද ගෙදරට ගෙනාපු අලුත් කෙනා😍 Shehan Sandeepa New owner Congratulations ජයවේවා😘🫂
07/08/2026

Cheesy 😘✨😍
තාත්තා කියන්නෙම නැතුව අද ගෙදරට ගෙනාපු අලුත් කෙනා😍 Shehan Sandeepa New owner Congratulations ජයවේවා😘🫂

ගැබිනි මව්වරුන් සදහා ලබා දෙන 45000/-ක දීමනාවට අයත් 4500/- වවුචර් පත් සදහා. භාන්ඩ ලබා ගැනීම  ජූලි මස 3වනසදුදා දින  සිට Wi...
02/08/2026

ගැබිනි මව්වරුන් සදහා ලබා දෙන 45000/-ක දීමනාවට අයත් 4500/- වවුචර් පත් සදහා. භාන්ඩ ලබා ගැනීම ජූලි මස 3වනසදුදා දින සිට Wijerathna wholesale dealer අප ආයතනයෙන් ලබාගත හැක ✨✨


Divisional Secretariat Dimbulagala

🔥 Chello | Ambewela | Pelawaththa යෝගට්🎉 2 ට 1ක් නොමිලේ! 🎉⏳ Stock සීමිතයි... අදම එන්න!📍 Wijerathna Wholesale Dealers #2ට...
27/06/2026

🔥 Chello | Ambewela | Pelawaththa යෝගට්
🎉 2 ට 1ක් නොමිලේ! 🎉

⏳ Stock සීමිතයි... අදම එන්න!

📍 Wijerathna Wholesale Dealers

#2ට1ක්නොමිලේ

01/06/2026

🍦🙏 විශේෂ ස්තූතිය 🙏🍦

අපගේ අයිස්ක්‍රීම් දන්සල සාර්ථකව පවත්වාගෙන යාම සඳහා අගනා සහයෝගය ලබාදුන් Migola dairy products ආයතනයේ අධිපතිතුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටත්, විජේරත්න Wholesale Dealers ආයතනයේ කාර්ය මණ්ඩලයටත්, මෙම පුණ්‍ය කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා විවිධ අයුරින් දායකත්වය ලබාදුන් සියලු දෙනාටත් අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.

ඔබ සැමගේ සහයෝගය හා කැපවීම නිසා මෙම දන්සල සාර්ථකව නිම කිරීමට හැකි විය. ඒ සඳහා නැවතත් අපගේ ගෞරවණීය ස්තූතිය පුද කරමින් සියලු දෙනාටම තෙරුවන් සරණ හා සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමු. 🙏✨

🪔✨ පිංබර වෙසක් මංගල්‍යක් වේවා..! ✨🪔
30/05/2026

🪔✨ පිංබර වෙසක් මංගල්‍යක් වේවා..! ✨🪔

අයිස් කෝන්ස් 🍦3000කට වැඩි ප්‍රමාණයක් ඔබ වෙනුවෙන් සූදානම් කර ඇත 😍 බැති සිතින් ආරාධනා 🙏
28/05/2026

අයිස් කෝන්ස් 🍦3000කට වැඩි ප්‍රමාණයක් ඔබ වෙනුවෙන් සූදානම් කර ඇත 😍 බැති සිතින් ආරාධනා 🙏

Address

No. 14/111, New Town, Aralaganwila
Polonnaruwa
51100

Opening Hours

Monday 07:30 - 20:00
Tuesday 07:30 - 20:00
Wednesday 07:30 - 20:00
Thursday 07:30 - 20:00
Friday 07:30 - 20:00
Saturday 07:30 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Wijerathna Wholesale Dealers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share