Smiley Munchies

Smiley Munchies Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Smiley Munchies, palugasdamana, Polonnaruwa.

කූඩු හදනවද කට්ටිය🥰
27/05/2026

කූඩු හදනවද කට්ටිය🥰

27/05/2026

කාලෙකදි විසිරිලා ගිය හැමෝම ආයෙත් දවසක පුරුදු තැනදිම පුරුදු සිනහවෙන්ම හමුවෙන්න ඕනෙ❤️😌

හැමෝටම කෑමෙන් බීමෙන් අඩුවක් වෙන්නෙ නැති සුබම සුබ දවසක් වේවා🤪❤️       #𝙥𝙤𝙡𝙤𝙣𝙣𝙖𝙧𝙪𝙬𝙖
26/05/2026

හැමෝටම කෑමෙන් බීමෙන් අඩුවක් වෙන්නෙ නැති සුබම සුබ දවසක් වේවා🤪❤️

#𝙥𝙤𝙡𝙤𝙣𝙣𝙖𝙧𝙪𝙬𝙖

26/05/2026

මළානිකව හඳ එළිය
ගලා එන
අම්බලමක හෙවණේ...
බලා හිඳිමි ඔබ හිඳින
විමන් දොර
දැල්වෙන එළිය බඳේ..

26/05/2026

ෆලෝවර්ස්ලා 13 ඉඳන් දවස් 6ක් ඇතුළත 1000ක් සම්පූර්ණ කරන්න සපෝර්ට් එක දුන්න ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි 🥰❤️

26/05/2026
ජීවිතේ ලස්සන වෙන්නෙ ප්‍රශ්න නැති නිසා නෙවෙයි.ප්‍රශ්න වලට හිනාවෙන් මුහුණ දෙන්න පුලුවන් වෙන නිසා...🥰❤️
24/05/2026

ජීවිතේ ලස්සන වෙන්නෙ
ප්‍රශ්න නැති නිසා නෙවෙයි.
ප්‍රශ්න වලට හිනාවෙන්
මුහුණ දෙන්න පුලුවන් වෙන නිසා...🥰❤️

තමන්ගෙ දරුවො වගේම අනුන්ගෙ දරුවොත් තමන්ගෙ වගේ රැක ගන්න😌
23/05/2026

තමන්ගෙ දරුවො වගේම අනුන්ගෙ දරුවොත් තමන්ගෙ වගේ රැක ගන්න😌

23/05/2026

එදා මෙදා තුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා.....
ළයේ ගලාගිය සෙනේහයේ සුව
සිනා පිරුණු රත් දෙතොල් පියා....
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා.....
දෑත ළයේ බැඳ අවසන් ගමනක
සොඳුරිය මට නොකියාම ගියා....😌

මිතුරෙක් වාගේ ආදරේතවකෙකු වේදෝ සංසාරේ 🥰
11/05/2024

මිතුරෙක් වාගේ ආදරේ
තවකෙකු වේදෝ සංසාරේ 🥰

Address

Palugasdamana
Polonnaruwa

Website

Alerts

Be the first to know and let us send you an email when Smiley Munchies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share